Delivery Express - Pvt Ltd

Delivery Express - Pvt Ltd Same Day Delivery | COD Facility I
Door to Door Pickup

💓D-Ex Food Delevery Customer feedback 💓
06/03/2023

💓D-Ex Food Delevery Customer feedback 💓

06/03/2023
26/02/2023

⏰🚀🛵🚚🚙

කැඩෙන්නේ බිදෙන්නේ නැතුව හරි වෙලාවට පරිස්සමට හරිම තැනට ඔයාගේ Package  එක Delivery  කරගන්න හරියන Delivery Service එකක් නැත...
26/02/2023

කැඩෙන්නේ බිදෙන්නේ නැතුව හරි වෙලාවට පරිස්සමට හරිම තැනට ඔයාගේ Package එක Delivery කරගන්න හරියන Delivery Service එකක් නැතුව ඔයාගේ වැඩයි කාලෙයි දෙකම අතපසු කරගන්න ඕනේ නෑ දැන්...කාටත් කලින් වගකීමෙන් Package එක Delivery කරගන්න Delevery Express අපිත් එක්ක එකතු වෙන්න..

කොළඹ , කළුතර , ගම්පහ, ආවරණය කරමින් Delevery Express සේවාව පහසුකම් රැසක් එක්ක…

♦️Cash on delivery
♦️Domestic delivery
♦️Fast & Secure
♦️Confidential services
♦️Dedicated customer support

අදම කතා කරන්න අපිට
📞0777128439
📞0758128439(Whtsapp )

Customer feedback ❤️Delivery Express - Pvt Ltd
25/02/2023

Customer feedback ❤️

Delivery Express - Pvt Ltd

...🙏 ආයුබෝවන් 🙏...අපි Delevery Express ආයතනය මගින් බස්නාහිර පලාතේ ඔබට හඳුන්වා දෙන නවතම සේවාව ලෙස D-Ex Food Delevery සේවා...
24/02/2023

...🙏 ආයුබෝවන් 🙏...

අපි Delevery Express ආයතනය මගින් බස්නාහිර පලාතේ ඔබට හඳුන්වා දෙන නවතම සේවාව ලෙස D-Ex Food Delevery සේවාව දැන් ක්‍රියාත්මක කර ඇත.

මෙම සේවාව මගින් ඔබට,

♦️ ඕනෑම කෑම වර්ගයක් බස්නාහිර පලාත තුල පැය 12ක් අතර තුර බෙදාහැරීමට හැක. මේ සඳහා නිවසේ සිට කුඩා ව්‍යාපාර සෙල කෑම වර්ග (රස කැවිලි හෝ ඕනෑම කෑම වර්යක්) සාදන අයට හෝ ආපනශාලා වල ඕනෑම අයෙකුට ලියාපදිංචි වී සේවාව ලබා ගත හැක.

♦️ මීට අමතරව විශේෂ උත්සව අවස්ථා සඳහා
නියමිත වෙලාවටම ආහාර බෙදාහැරීමේ හැකියවද අප සතුය (ඒ සඳහා අප කලින් දැනුවත් කල යුතුය.)

♦️ ලියාපදිංචි වීම සඳහා පහත link එක click කර
පෝරමය පුරවා අපට ඇමතුමක් ලබා දෙන්න.

https://docs.google.com/forms/d/e/1FAIpQLSenQhKajE1MkIA3JDVqZ4x-wL2Yz5bqoSxIu_1LU8XYWz0q_Q/viewform?usp=sf_link

♦️ වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න .
☎️ 0114757400
📞 0777128439
📞 0758128439 (whtsapp)

Address

No. 192, Handungamuwa
Matale
21000

Telephone

+94114757400

Website

Alerts

Be the first to know and let us send you an email when Delivery Express - Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Delivery Express - Pvt Ltd:

Share