Dahamsa Power Line

Call Directions Contact the business

Dahamsa Power  Line ❤👉සියළුම ව්ශේෂ චාරිකා සදහා අමතන්න..👈❤
Call for all special tours
(0742512096/ 0705624834)🤳

01/06/2026

🤜සුභ උදැසනක් 💓

ඔන්න පෝය නිවාඩුවෙන් පසු සුපුරුදු ධාවනයට...😘

අද සම්බුදු             තෙමඟුලයි...☸️ලොවට අදුර මැදින් ආලෝකය ගෙනා,  ක්‍රෝධයට මෛත්‍රීයත් ,දුකට නිවීමත් උගන්වා දුන්බුදරජාණන්...
30/05/2026

අද සම්බුදු
තෙමඟුලයි...☸️

ලොවට අදුර මැදින් ආලෝකය ගෙනා,
ක්‍රෝධයට මෛත්‍රීයත් ,
දුකට නිවීමත් උගන්වා දුන්
බුදරජාණන්වහන්සේ සිහි කරන
උතුම් පින්බර දිනයයි
සියලු සත්වයන්ට සැනසීම,
හිතට නිවීම,
උතුම් සම්බුද්ධත්වයේ ආශිර්වාදයෙන්
බොදු තෙමගුල
සමරන ලක්වාසි
සැමගේ සිත් තුළ
සාමය හා සතුට පැතිරේවා
ලොවට සාමය උදා වේවා.!
ඔබ සැමට
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...🙏🙏🙏🙏

With Siyane Komali - සියනෑ කොමළි – I just got recognised as one of their top fans! 🎉
28/05/2026

With Siyane Komali - සියනෑ කොමළි – I just got recognised as one of their top fans! 🎉

28/05/2026

#සුභ #දවසක්
ඔන්න අදත් වැඩ

27/05/2026

දහම්සා පොඩ්ඩි අද කළුතර❤️
Dhammasa Poddi
today in Kalutara👊


සුභ රාත්‍රියක්👐👐👐

27/05/2026

palitha mami mamai

27/05/2026

#සුභ #උදැසනක්
#සුභ #දවසක්

බස් එක පස්සෙ දුවන ජනි🤣👊💓

26/05/2026

#දහම්සා #තුන්කට්ටුව

සුභ රාත්‍රියක්👊💓

26/05/2026

සුභ උදැසනක්
ලස්සන දවසක්💓💓

19/05/2026

වැඩිය නමන්න එපාලු පාලිත මල්ලිට වමනෙ යනවලු..🤣🤣

Address

Matale
Matale
21020

Telephone

+94742512096

Website

Alerts

Be the first to know and let us send you an email when Dahamsa Power Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dahamsa Power Line:

Shortcuts

Share