ICKP Shipping

ICKP Shipping Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICKP Shipping, Cargo and freight company, No. 15, 2nd Floor, Matale City Center, Matale.

Today, 01st of May, on Labour Day, we honor the strength, sacrifice, and resilience of seafarers around the world. 🌊⚓Whi...
01/05/2026

Today, 01st of May, on Labour Day, we honor the strength, sacrifice, and resilience of seafarers around the world. 🌊⚓
While many celebrate on land, seafarers continue their journey across oceans—keeping global trade moving, connecting nations, and ensuring essential goods reach every corner of the world. Their work is often unseen, but its impact is immeasurable.

Life at sea demands courage, discipline, and endurance. Long months away from family, challenging conditions, and the vast isolation of the ocean make their commitment truly remarkable.

This Labour Day, let’s recognize and appreciate the vital role seafarers play in our everyday lives. Their dedication keeps the world afloat.
Salute to all seafarers — the true backbone of global trade. 🚢💙

29/04/2026

ලෝකයේ සිටින වෙළඳ නාවිකයින් අතරින් ශ්‍රී ලංකාව 0.01% වැනි ප්‍රතිශතයක් නියෝජනය කරයි.

ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන් ප්‍රවර්ධනයට, විදේශ විනිමය තුලින් රටේ ආර්ථිකයකට ශක්තියක් වීමට, ඒ තුලින් රටේ තාරුණ්‍යයේ සිහින සැබෑ කිරීමට ICKP SHIPPING (PVT) LTD මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති මාලාව ඉතා සාර්ථකව දිගහැරෙමින් පවති.

වඩා ඵලදායී ශ්‍රී ලාංකික තාරුණ්‍යය රටට සමාජයට අවශ්‍ය කාලයක ඒ වෙනුවෙන් සූදානම් වූ ශ්‍රී ලාංකික තාරුණ්‍ය අතරින් මේ ආධුනික වෙළඳ නාවික JEBANASAN ABISHEK මහත්මාය.

මේ ඔහුගේ නාවික දිවියේ ආරම්භයයි. ඔහුගේ අනාගතය ඉතාමත් යහපත් හා සාර්ථක කරගැනීමට අප ඔහුට සුභ පැතුම් එක් කරමු.

නාවික ක්ෂේත්‍රය භාවිතයෙන් ඔබේ ආර්ථිකය ගොඩනගන්නට ICKP SHIPPING (PVT) LTD MATALE SRILANKA

உலக வர்த்தக கடற்படையினரிடையே இலங்கை சுமார் 0.01% மட்டுமே பிரதிநிதித்துவப்படுத்துகிறது.
இலங்கை வர்த்தக கடற்படையினரை மேம்படுத்தவும், வெளிநாட்டு நாணய வருவாயின் மூலம் நாட்டின் பொருளாதாரத்தை வலுப்படுத்தவும், அதன்மூலம் இளைஞர்களின் கனவுகளை நனவாக்கவும் ICKP SHIPPING (PVT) LTD நிறுவனத்தின் திட்டங்கள் வெற்றிகரமாக முன்னெடுக்கப்பட்டு வருகின்றன.
நாட்டுக்கும் சமூகத்திற்கும் பயனுள்ளதாக இருக்கும் திறமையான இளைஞர்கள் தேவைப்படும் இந்த காலத்தில், அதற்குத் தயாராக இருக்கும் இலங்கை இளைஞர்களில் ஒருவராக இளம் வர்த்தக கடற்படையினர் ஜெபநாசன் அபிஷேக் (JEBANASAN ABISHEK) அவர்கள் திகழ்கிறார்.
இது அவரது கடற்படை வாழ்க்கையின் தொடக்கமாகும். அவரது எதிர்காலம் மிகச் சிறப்பாகவும் வெற்றிகரமாகவும் அமைய நாங்கள் அவருக்கு மனமார்ந்த வாழ்த்துகளை தெரிவிக்கிறோம்.
கடற்படை துறையை பயன்படுத்தி உங்கள் பொருளாதாரத்தை மேம்படுத்துங்கள் – ICKP SHIPPING (PVT) LTD, மாத்தளை, இலங்கை.

we sailed beyond our duties and walked for something greater peace.we stand united for harmony on land and at sea. 🤍 ⚓ 🌍...
23/04/2026

we sailed beyond our duties and walked for something greater peace.
we stand united for harmony on land and at sea. 🤍 ⚓ 🌍💚


Today 23.04.2026



22/04/2026


09/04/2026

ශ්‍රී ලාංකීය ජන සමාජය ආර්ථික වශයෙන් ස්වයංපෝෂිත රටාවක් වෙත හැරවීම සදහා අවශ්‍ය ආර්ථිකය ශක්තිමත් කරවීම උදෙසා ජාත්‍යන්තර වෙළඳ නාවික ක්ෂේත්‍රය භාවිතයෙන් ශ්‍රී ලාංකික තාරුණ්‍ය ඒ වෙත ඉතා සාර්ථකව යොමු කිරීම වෙනුවෙන් ICKP SHIPPING (PVT) LTD හරහා සිදුකරන ලබන ව්‍යාපෘති මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ශ්‍රී ලාංකික පුරවැසියන් භුක්ති විදින බව ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන්නෙමු.

එලෙස ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාත්‍යන්තර වෙළඳ නාවික කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවෙන සියලුදෙනාටම ඒ වෙනුවෙන් ගෞරවය පුද කරන්නෙමු.

මේ තම පාසල් අධ්‍යාපනය අවසන් කර ජාත්‍යන්තර වෙළඳ නාවික ක්ෂේත්‍රය වෙත සම්බණ්ධ වී අධ්‍යාපන කටයුතු අවසන් කර රාජකාරි කටයුතු ඉතා සාර්ථකව ආරම්භ කර ජයග්‍රාහී ගමනක් වෙනුවෙන් යාත්‍රා ගමන ආරම්භ කරන වෙළඳ නාවික චතුර මදුෂාන්, ( ආධුනික නාවික ගමන් කළමනාකරණ අංශය )
ඔහුගේ නාවික දිවියේ ආරම්භයයි මේ.. ඉදිරි අනාගතය සාර්ථක කර ගැනීමට අප ඔහුට සුභ පැතුම් එක් කරමු.

නාවික ක්ෂේත්‍රය භාවිතයෙන් ඔබේ ආර්ථිකය ගොඩනගන්නට ICKP SHIPPING (PVT) LTD MATALE,SRILANKA.

21/03/2026
20/03/2026

          Connect for successfully future
18/02/2026



Connect for successfully future

          Connect with your Valid Documents Contact by Whatsapp 94706084101
11/02/2026



Connect with your Valid Documents
Contact by Whatsapp 94706084101

24/01/2026

ICKP SHIPPING (PVT) LTD ආයතනය ආරම්භයේ සිට ශ්‍රී ලංකාව මූලික කරගෙන ජාත්‍යන්තර වෙළඳ නාවික ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති ගණනාවක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නෙමු.

එම ව්‍යාපෘති වලින් ශ්‍රී ලාංකික වෙළඳ නාවිකයන් කළමනාකරණ ව්‍යාපෘතිය තුළට සම්බණ්ධ වී සාර්ථකව ඒ තුළ අවශ්‍ය කටයුතු සියල්ල සම්පූර්ණ කළ සියලුදෙනා සාර්ථක ප්‍රතිඵල ලාභීන් වෙති.

එලෙස ශ්‍රී ලාංකිකයින් වශයෙන් ජාත්‍යන්තර වෙළඳ නාවික කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිවෙන සියලුදෙනාට ඒ වෙනුවෙන් ගෞරවය පුද කරන්නෙමු.

මේ තම නාවික දිවිය ආරම්භයේදීම අප හා සම්බණ්ධ වී සාර්ථක ප්‍රතිඵල තුළින් සාර්ථක ගමනක් වෙනුවෙන් යාත්‍රා කරන වෙළඳ නාවික සුපුන් උදයකුමාර ( පළපුරුදු නැව් එන්ජිම කාර්මික අංශය )

ඔහුගේ නාවික දිවියේ ඉදිරිය ඉතා සාර්ථක කර ගැනීමට හැකි වේවා. ඒ වෙනුවෙන් අප ඔහු සමගයි.

නාවික ක්ෂේත්‍රය භාවිතයෙන් ඔබේ ආර්ථිකය ශක්තිමත්ව ගොඩනගන්නට ICKP SHIPPING (PVT) LTD , MATALE , SRILANKA

ICKP SHIPPING (PVT) LTD நிறுவனம் தொடங்கிய நாளிலிருந்து, இலங்கையை மையமாகக் கொண்டு வாணிபக் கடற்படை (Merchant Navy) துறையில் பல்வேறு திட்டங்களை நடைமுறைப்படுத்தி வருகிறது.
அந்த திட்டங்களின் கீழ், இலங்கை வாணிபக் கடற்படையினரை நிர்வகிக்கும் திட்டத்தில் இணைந்து, தேவையான அனைத்து செயல்முறைகளையும் வெற்றிகரமாக நிறைவு செய்த அனைவரும் இன்று அந்த வெற்றியின் பயனாளர்களாக உள்ளனர்.
இவ்வாறு இலங்கையர்களாக இருந்து, சர்வதேச வாணிபக் கடற்படை பணிகளுக்காக உழைத்து பாடுபடும் அனைவருக்கும் எங்களது மரியாதையையும் கௌரவத்தையும் தெரிவித்துக் கொள்கிறோம்.
இது, தனது கடற்படை வாழ்க்கையின் ஆரம்பத்திலேயே எங்களுடன் இணைந்து, வெற்றிகரமான முடிவுகளின் மூலம் ஒரு சிறந்த பயணத்தை தொடங்கிய வாணிபக் கடற்படை வீரர் சுபுன் உதயகுமார
(அனுபவம் வாய்ந்த கப்பல் இயந்திர தொழில்நுட்ப பிரிவு – Engine Department) அவர்களைப் பற்றியது.
அவரது கடற்படை வாழ்க்கை எதிர்காலத்தில் மேலும் சிறப்பாகவும் வெற்றிகரமாகவும் அமைய வாழ்த்துகிறோம்.
அதற்காக எப்போதும் நாங்கள் அவருடன் இருக்கிறோம்.
கடற்படை துறையின் வாயிலாக உங்கள் பொருளாதாரத்தை உறுதியாக கட்டியெழுப்புங்கள்.

ICKP SHIPPING (PVT) LTD,
MATALE, SRI LANKA..

PLEASE CONNECT BY WHATSAPP
23/01/2026

PLEASE CONNECT BY WHATSAPP

Address

No. 15, 2nd Floor, Matale City Center
Matale
21000

Telephone

+94706084101

Website

Alerts

Be the first to know and let us send you an email when ICKP Shipping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share