රිවස්ටන් මිහිලිය සෙවන Riverston Mihiliya Sewana

  • Home
  • Sri Lanka
  • Matale
  • රිවස්ටන් මිහිලිය සෙවන Riverston Mihiliya Sewana

රිවස්ටන් මිහිලිය සෙවන Riverston Mihiliya Sewana Hotel and Restaurant

12/07/2023
- මේකනම් යන්නම ඕන ගමනක්😍🌿🌺🌱🇱🇰- අමතක නොවන අත්දැකීමක් 😍මාතලේ රිවස්ටන් වල තිබෙන සුන්දර  #ඇටන්වල ගම්මානයේ තට්ටු වෙල් යායක සර...
07/06/2023

- මේකනම් යන්නම ඕන ගමනක්😍🌿🌺🌱🇱🇰

- අමතක නොවන අත්දැකීමක් 😍

මාතලේ රිවස්ටන් වල තිබෙන සුන්දර #ඇටන්වල ගම්මානයේ තට්ටු වෙල් යායක සරල විදිහට පරිසරයත් එක්ක රාත්‍රීයක් ගත කරන්න කැමතිද. 😍😮

⭕ Package Price

LKR 4000 per adult and LKR 1500 per Child on Half Board Basis

Package includes

✅ 2 meals in village style (Dinner & Breakfast)
✅ Camping tents & Camping mattress
✅ Washroom facilities with comad
✅ Parking facilities in the village
✅ 24h/24h service
✅ Bbq can be arranged with a supplement

ඒ වගේම,
📍 සේර ඇල්ල
📍 මානිගල
📍 රිවස්ටන්
📍සම්ප්‍රදායික ගම්මාන
📍 තෙල්ගමු ඔය
📍 දූවිලි ඇල්ල, ඇතුළුව තවත් බොහෝ සුන්දර ස්ථාන රැසක් නැරඹන්නට පුලුවන්😍

ඔබගේ දිනය ඉක්මනින් වෙන් කරගැනීම සහ වැඩිදුර විස්තර සඳහා අමතන්න.

📞 0769806972 saman
........................................................

Posted  •  Total bliss❤️🦋
18/05/2023

Posted • Total bliss❤️🦋

Riverston රිවස්ටන් 🖤Enjoy with Us 076 980 6972 #රිවස්ටන්_මිහිලිය_සෙවන❤️❤️❤️❤️❤️❤️
15/03/2023

Riverston රිවස්ටන් 🖤
Enjoy with Us 076 980 6972
#රිවස්ටන්_මිහිලිය_සෙවන❤️❤️❤️❤️❤️❤️

11/03/2023
Contact : 076 980 6972 Saman kumara - මාතලේ, රිවස්ටන් යනවානම් මේ පිළිවෙලට යන්න 😍🙏🏜️☘️❤️- බලන්න තියෙන සේරම තැන් ටික මගඇරග...
26/02/2023

Contact : 076 980 6972 Saman kumara

- මාතලේ, රිවස්ටන් යනවානම් මේ පිළිවෙලට යන්න 😍🙏🏜️☘️❤️
- බලන්න තියෙන සේරම තැන් ටික මගඇරගන්නේ නැතුව බලාගන්න පුලුවන් ♥

සුන්දර මාතලේ Riverston..💚🍃
19/02/2023

සුන්දර මාතලේ Riverston..💚🍃

Traveling photography 📷 🇱🇰මාතලේ හරහා රිවස්ටන් බලන්න යමුද 🙈❤️මාතලේ ඉදන් රත්තොට පාර හරහා 30km වගේ යද්දී එකටම අපිට හම්බෙනවා...
14/02/2023

Traveling photography 📷 🇱🇰

මාතලේ හරහා රිවස්ටන් බලන්න යමුද 🙈❤️

මාතලේ ඉදන් රත්තොට පාර හරහා 30km වගේ යද්දී එකටම අපිට හම්බෙනවා බබර කිරි ඇල්ල.ලස්සනම දිය ඇල්ලක්.ඇල්ලේ උඩටම උනත් යාමට පුලුවන්.පාරේ ලගමයි මෙම දිය ඇල්ල පිහිටා තිබෙන්නේ.200m වගේ දුරක් ඇතුලත.ගොඩක් අය රිවස්ටන් ආවට මේ ලස්සන දිය ඇල්ල ගැන දන්නේ නෑ.ඉතින් රිවස්ටන් යනවනම් අනිවාරෙන්ම බලලා යන්න.. (කිසිම අය කිරීමක් නෑ.)

ඉන්පසු එම පාර දිගේම යද්දී හැමෝම බලන්න යන රිවස්ටන් කුලුන බලන්න පුලුවන්.එතන ලස්සන view point එකක් වගේම ලස්සන 4ටෝස් ටිකක් ගන්න පුලුවන් නියම location එකක්.වාහන Park කිරීමට පහසුකම් තියනවා වගේම 1.5km වගේ දුරක් පයින් යා යුතුයි. ( රුපියල් 70ක් පමන වෙනවා ticket එකක්)

මෙතනත් බැලුවට පස්සේ ඔයාලට යන්න පුලුවන් පිටවල පතන බලන්න.පුන්චී ලෝකාන්තය කියලත් එතන හදුන්වනවා.රිවස්ටන් කුලුනේ ඉදලා 10km වගේ දුරකින් තමයි එම ඉස්තානය පිහිටා තිබෙන්නේ...වාහන රථ ගාලේ නවතා 800m පමන පයින් යා යුතු අතර කිසිම අපහසුවක් නැතිව යාමට පුලුවන්... (රුපියල් 70ක් පමන වේ ticket එකක් )

ඉන්පසූ ඔයාලට තවත් 17km වගේ දුරක් යන්න පුලුවන් නම් තවත් ලස්සනම දිය ඇල්ලක් බලාගන්න පුලුවන්...එම දිය ඇල්ල සේර ඇල්ල ලෙස හදුන්වනව.....

ඉතින් ඔයාලා අනිවාරෙන්ම රිවස්ටන් එනවනම් මේ ස්තාන 4ම අනිවාරෙන්ම බලලා යන්න...බොහෝදුරට මාතලේ ඉදන් රත්තොට පාරට හැරුනහම වගේ Google map එක on කරගන්න බැරි වෙයි.ඒත් අවුල්ක් නැතුව මෙම ඉස්තාන වලට ලගාවීමට පුලුවන්...

එහෙනම් ඉතින් ඔයාල ගිහින් එන්නකෝ...හැබැයි ඉතින් මාතලේ රත්තොට පාරනම් මේ දවස් වල හොදටම අබලන්.වාහනේකට යන්න ටිකක් අපහසුයි...බයික් 4X4 වගේ වාහනනම් ගියහැකි...කොහොම හරි ගිහින් මේ තැන් ටිකත් බලලා එන්න...ඔයාලට අමුතුම අත්දැකීමක් විදින්න පුලුවන්...❤️

ඔයාලගේ යාලුවන්ටත් දැනුවත් වෙන්න share කරන්න page එකත් follow කරන්න ❤️

Thanks you

#රිවස්ටන් #පිටවනපතන #බබරකිරිඇල්ල #සේරාඇල්ල

💞
09/02/2023

💞

06/02/2023

❤️

රිවස්ටන් මිහිලිය සෙවනContact : 076 980 6972 Saman kumara
26/01/2023

රිවස්ටන් මිහිලිය සෙවන

Contact : 076 980 6972
Saman kumara

Address

Pallekumbura, Raththinde, Illukkumbura
Matale

Alerts

Be the first to know and let us send you an email when රිවස්ටන් මිහිලිය සෙවන Riverston Mihiliya Sewana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share