වෙළෙන්දා

වෙළෙන්දා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from වෙළෙන්දා, Matale Town.

එන්න ලමයි මෙන්න පොඩි බිස්නස් එකක් උදව් කරමුද  අපි මගේ උපන්දිනේ දවසේ  📣📣📣📣උපුටාගත්ත පෝස්ට් එකක් නිසා කවුරුහරු දන්න කෙනෙක්...
06/07/2025

එන්න ලමයි මෙන්න පොඩි බිස්නස් එකක් උදව් කරමුද අපි මගේ උපන්දිනේ දවසේ 📣📣📣📣
උපුටාගත්ත පෝස්ට් එකක් නිසා කවුරුහරු දන්න කෙනෙක් තහවුරු කරන්න මෙහි සත්‍යතාව පුලුවන්නම්.

පෝස්ට් එකේ තිබ්බ විදිහට නම් "ගම්පහ hospital එක ළඟ යක්කල පාරේ හැරෙනවත් සමග පල්ලිය ළඟ අඩු මුදලට ඉතා අනර්ඝ තත්ත්වයේ පාසල් බෑග් ඔබේ දරුවාටත් ගන්න තියෙනවලු"
මේ නම්බරය සදහන් කරල තිබ්බ .(0707163341)

සැයු : කව්ද කින්ද මන්ද දන්නෙ නෑ fitgeek හොද හිතින් තවත් කෙනෙකුට උදව් කරන්න තමයි මේ පෝස්ට් එක දැම්මෙ. කාට හරු වැදගත් වෙයි සහ මේ බිස්නස් එක කරන කෙනාට උදව්වක් වෙයි.

Baggy t shirt🌷 Single Jersey Gsm 190 🌷 S   | M  |  L  |  XL🌷 Price  - 1200 🌷 Delevery  - 400 🌷 Delevery withing 4-5 Days...
01/06/2025

Baggy t shirt

🌷 Single Jersey Gsm 190

🌷 S | M | L | XL

🌷 Price - 1200

🌷 Delevery - 400

🌷 Delevery withing 4-5 Days

🌷 call vhats app
0782480838

රු. 900 කට වෙළඳපලේ අඩුම මිලට  Professional Vintage T9 Original Rechargeable Trimmer එකක් දැන්ම ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න. 👉...
01/06/2025

රු. 900 කට වෙළඳපලේ අඩුම මිලට Professional Vintage T9 Original Rechargeable Trimmer එකක් දැන්ම ඔබේ ගෙදරටම ගෙන්වා ගන්න.

👉නිවසේ සිටම ඔබේ කොන්ඩය , රැවුල කපාගන්න හොදම
උපකරණය .

👉T Blade එක නිසා මේකෙන් බිංදුවටම දැලිපිහිය වගේ කපාගන්න පුලුවන් .

👉මල නොබදින තලයක් ඇත.

👉1.5mm, 2mm, 3mm, 4mm ඇතුලු ක්ලිප් 4ක් ලැබේ. අවශ්‍ය ප්‍රමාණයට යොදා Trim කරගන්න පුලුවන්.

👉Rechargeable එකක් නිසා එක්වරක් චාර්ජ් කර දුගු කලක් පාවිච්චි කරන්න පුලුවන් .

ඇණවුම් කිරීම සඳහා "Whatsapp" හරහා පහත අංකය වෙත පණිවිඩයක් යොමු කරන්න.

✅️මිල රු. 900/= ක් පමණයි.

☎️ 0758610259

🚚 Delivery
කොළඹ (1-15) - 250/-
කොළඹ පිටත - 325/-

👉අඩුම මිලට හොදමදේ අපෙන්...👈🟡කොටු කොමඩ් එක, ටැංකිය...🟡බේසම, කණුව....වෙළදපොළේ ඇති නව මාදිලියේ කොටු කොමඩ් කට්ටලය... අඩුම මි...
01/06/2025

👉අඩුම මිලට හොදමදේ අපෙන්...👈
🟡කොටු කොමඩ් එක, ටැංකිය...
🟡බේසම, කණුව....
වෙළදපොළේ ඇති නව මාදිලියේ කොටු කොමඩ් කට්ටලය... අඩුම මිලට මිලදී ගැනීමට....
🟡අමතන්න -070 309 9803🟠මිල -28000/=🟡location -පානදුර

මේ දවස් වල හැමෝම වැඩියෙන්ම හොයන Product එක 🌸🌸🌸💖Hikari Ultra Glutathione capsule 💖Glowing and glass skin capsules💊💯 Origi...
20/04/2025

මේ දවස් වල හැමෝම වැඩියෙන්ම හොයන Product එක 🌸🌸🌸💖
Hikari Ultra Glutathione capsule 💖
Glowing and glass skin capsules💊
💯 Original japan 🇯🇵 Glutathione

මොන තරම් නිෂ්පාදන භාවිත කළත් ප්‍රථිපල නැති වූ ඔබට ඉතා සාර්ථක අභ්‍යන්තර සත්කාරයක් ලෙස Hikari Ultra glutathione capsule එක භාවිතා කල හැක.

මෙය භාවිත කරන ඔබට,


✅දීප්තිමත් සහ නිරෝගී රන්වන් පැහැති සමක් වැඩිදියුණු කරයි.

✅සම පමනක් නොව නිය,කෙස් ද ශක්තිමත් කර පෝෂණය කරනු ලබයි.

✅ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට උපකාරී වේ

✅සමේ දැවිල්ල සහ සම වියපත් වීම අඩු කරයි.

✅ කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි

✅සෑම කැප්සියුලකම 400MG Glutathione, 100G විටමින් C & NAC, 500MG Fernblock, 50MG සින්ක් සහ 25MG ALA ඇත.

✅ අභ්‍යන්තරයෙන්ම සම පෝෂනය කරයි.

✅ කුරුළැ මෙන්ම පැල්ලම් ද මකා දමයි.

✅ වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.

✅ හිරු කිරණින් සම ඇතුළතට සහ පිටතට වන හානිය අවම කර සම ආරක්ෂා කරයි.

✅ විශේෂයෙන්ම මෙමගින් ශරීරයේ තිබෙන සියලු විෂ ඉවත් කරනු ලබයි.

✅දින 7ක් තරම් ඉක්මනින් ප්‍රතිඵලය !!!


✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි👫

Hikari ඵලදායී ලෙස භාවිතා කරන්නේ කෙසේද:

•දිනකට කැප්සියුල 2ක් (කෑමට පෙර සහ නින්දට යාමට පෙර)

මිල රු 6500/=

බෙදා හැරීම් ගාස්තු 350/
දිවයින පුරා

📞Whatsapp / call - 0756794690
🏢Omaliya

3600/= OnlyTEDDY ZONE අපෙන් අලුත්ම වාසියක්......ඔන්න Graduation bear 🧸 ,  Flower bouquet 💐 දෙකම අපෙන් 3500/=ට.(Purple , ...
13/04/2025

3600/= Only

TEDDY ZONE අපෙන් අලුත්ම වාසියක්......

ඔන්න Graduation bear 🧸 , Flower bouquet 💐 දෙකම අපෙන් 3500/=ට.
(Purple , Pink,Yellow, blue, White, Brown, dark brown,cream pink & Butter yellow )

ඒ විතරක් නෙමෙයි HOME, BMICH Delivery Free 😇🤭

ඉතින් මේ වාසිය ඔයාගෙ කරගන්න අදම TEDDY ZONE අපිට කතා කරන්න.

WhatsApp - 0716918225

අලුත් අවුරුද්දත් ලග ලග ම  එනව නේද ? යාළුවනේ 🤗කැමති නැද්ද ? ගෙදර බඩු ටික ටිකක් update කරගන්න. කැමති නේද ? ☺️ අතේ තියෙන ගා...
13/04/2025

අලුත් අවුරුද්දත් ලග ලග ම එනව නේද ? යාළුවනේ 🤗

කැමති නැද්ද ? ගෙදර බඩු ටික ටිකක් update කරගන්න. කැමති නේද ? ☺️

අතේ තියෙන ගාන හැටියට product නැද්ද ? එහෙනම් හොදම විසදුම අපෙන්
🫲🫱🤝

ඔයා ආස කරන product 📦
එක ඒ විදිහට ම ඔයාගෙ ගෙදරට ම ගෙන්න ගන්න දැන් ඔයාල කැමතියි නේද ? 😊

ඒ කියන්නේ☺️

1️⃣Electric items 🖱️🖲️🔋
2️⃣Smart watch⌚📱
3️⃣Clothes ,Bags 👜🎒🧥
4️⃣Sound setup(JBL )🔊
5️⃣Birthday Gift box 🎁
6️⃣Suprise gift box 📦💌
7️⃣Branded Sunglass 👓🕶
8️⃣Branded shoes ( Mens style / Women style / Kids style )👞
9️⃣Kids Toys ( Remote Control cars, Teddys , Another Toys )🚘🚗🛩️
🫲🫱

(DIRECT IMPORT PRODUCT )

වගේ එකී මෙකී නොකී සියලු ම දෑ එක ම තැනකින් ඉතා අඩු මිලට 💵 ඔබට 🫵Online අපෙන් දැන් මිලදී ගන්න පුළුවන් 🛍️🛒🤷‍♂️

💯වගකීමෙන් කියන්නේ අනේ
🤜🤛

එහෙ නම් හිත හිත ඉන්න එපා DR 🫴

එන්න අපිත් එක්ක එකතු වෙන්න.🫂

👇COME WITH JOIN US

https://chat.whatsapp.com/BLG5eY29Ic301LnTzI5ST1

කැමති කට්ටියට අපේ Whatsapp Group එකට Join වෙන්න පුළුවන් .

Contact : ☎077 602 4640
Only Whatsapp ___ 🤗

LIYON FASHION MINUWANGODA BULUGAHAMULLA 0768947335Back print Tshirt
08/04/2025

LIYON FASHION
MINUWANGODA BULUGAHAMULLA
0768947335
Back print Tshirt

HEY GIRLS  😍😍😍😍 HIGH NECK LONG SLEEVE CROP TOP Product detailsNeck style: High NeckFit type: SlimOccasion type: CasualAb...
06/04/2025

HEY GIRLS 😍😍😍😍

HIGH NECK LONG SLEEVE CROP TOP

Product details
Neck style: High Neck

Fit type: Slim

Occasion type: Casual

About this item
Fabric has high stretch
High neck, long sleeve, rib knit, tee shirt crop top
This crop top is perfect for dressing up with high waisted shorts, jeans, pants and so on
Occasion: Suitable for casual wear, travel, going out, outdoor, daily wear
Please refer to size chart in product description as below.



Bust 28 to 36 free size
Sleeve Lengt 15

Watsapp 0775095086

Delivery 370 ❗❗❗❗❗❗❗❗❗❗❗❗

Wholesale (තොග )සඳහා විමසන්න 🥰

ඕඩර් නොකරට කමක් නෑ හැමෝටම පේන්න රීච් එකක් හදා ගන්න කමෙන්ට් එකක් දාල up එකක් දෙන්න 😍😍😍  -කටුවන (ලංකාවේ ඕනම තැනකට කුරියර් ...
06/04/2025

ඕඩර් නොකරට කමක් නෑ හැමෝටම පේන්න රීච් එකක් හදා ගන්න කමෙන්ට් එකක් දාල up එකක් දෙන්න 😍😍😍

-කටුවන (ලංකාවේ ඕනම තැනකට කුරියර් කරනවා කුරියර් ගාස්තුව #450)

🌴පිරිසිදු කිතුල් හකුරු සහ කිතුල් පැනි 🧉

🌴 #කිතුල් පැනි බෝතලය 1050.🧉

🌴 #කිතුල් හකුරු කිලෝව 2000(500g ප්‍රමාණයෙන්ද ලබාගත හැකිය )..🧉

🌴 #කිතුල්පැනි මුල 1350.🧉

🌴භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව (COD) සහිතයි..🧉

🌴ඇනවුම් ලබාදී දින තුනක් ඇතුලත නිවසටම ලබා දීම.🧉

🌴wtsp & call 0772397248.🧉

🌴 තොග ලබා ගැනීමේදී විශේෂ අඩු කිරීම්. 🧉 0772397248

අලුත් අවුරුදු වාසි වාසි මොනාද ලමයෝ මේ වාසි ඔබ ලබා ගන්නා ඕනෑම භාණ්ඩ දෙකක් සදහා ඩිලිවරි නොමිලේ😍😍මුදු දෙකක් මිලදි ගන්නා විට...
06/04/2025

අලුත් අවුරුදු වාසි වාසි මොනාද ලමයෝ මේ වාසි

ඔබ ලබා ගන්නා ඕනෑම භාණ්ඩ දෙකක් සදහා ඩිලිවරි නොමිලේ😍😍

මුදු දෙකක් මිලදි ගන්නා විට තවත් මුද්දක් නොමිලේ😍😍

රුපියල් 10000 වැඩි ඇනයුම් සදහා නොමිලේ ලස්සනම ලස්සන කරාබු දෙකක් නොමිලේ😍😍

ඉතිං නෑදෑ ගෙවල් වල යන්න එන අය පිලි ගන්න
අපි හරි ලස්සනට ඉන්න කැමති මිනිස්සු විශේෂයෙන් කාන්තා ඔබ හැඩට වැඩට ගමන් බිමන් යන්න අපි කවුරුත් කැමති😍😍

මෙන්න ගෙනාවා එකට නියම විසදුම ඉන්දියාවෙන් ගෙන්වන 22k රන් ආලේපිත නැවත පාට කිරිමේ හැකියාව තියෙන ලස්සනම ලස්සන ප්‍රමිතියෙන් යුතු රන් ආභරණ 😍😍

අම්මට තාත්තාට අක්කට අයියට නංගිට මල්ලිට ඇයි ආදරණිය බිරිදට මහත්තයට මේ ඕනම කෙනෙක්ට තෑගි දෙන්නත් පුලුවන් මේ ජුවලරි තව ටිකෙන් සුදු අප්පච්චිලා ටිකයි සුදු අම්මියලයි අමතක වෙනවා 😁 ඒ අයටත් දෙන්න පුලුවන් මේ ජුවලරි එක පාරක් හරි අරන් දුනනොත් ආය දෝණි කේස් දාන්නෙත් නැහැ හොදේ😍😁

අපි ලග ඔබට අවශ්‍ය....
🔴මාල
🔴පෙන්ඩන්ට්
🔴කරාබු
🔴වලලු
🔴බේස්ලට්
🔴මුදු
🔴පාදසලන්
🔴පංචායුධ
🔴පොඩි පැටව්ට ලස්සන වලලු

මේ හැමදේම එකම තැනකින් ඔබට දැන් ගන්න පුලුවන් ඉතාම ඉතා අඩුම මුදලකට ඉතිං ඇයි තවත් බලන් ඉන්නේ දැන්ම අපිට ඇමතුමක් දෙන්න නැතිනම් අපිට වට්සප් පණිවිඩයක් දෙන්න මෙන්න අ⁣පගේ දුරකතන අංකය 0771494992 😍😍0️⃣7️⃣7️⃣1️⃣4️⃣9️⃣4️⃣9️⃣9️⃣2️⃣😍😍

දිවයින පුරා බෙදා හැරිම් සිදු කරනු ලැබේ
භාණ්ඩ ලබා ගන්නා විට මුදල් ගෙවිමේ හැකියාව ඇත
බැංකු තැන්පත් කිරිමේ හැකියාවද ඇත

ඇයි ඉතිං තවත් බල බල ඉන්නේ වට්සප් බටන් එක ක්ලික් කරලා දාන්න ඔඩර් එක
2025 අවුරුද්දට දාගෙන යමු ලස්සනම ලස්සන මාලයක් 😍

මෙන්න මේ දුරකතන අංකයට වට්සප් මැසේජ එකක් දාන්න එහෙනම් 0️⃣7️⃣7️⃣1️⃣4️⃣9️⃣4️⃣9️⃣9️⃣2️⃣😍😍😍

මෙන්න අලුත්ම සෙට් එක . ඉක්මන් කරන්න . 🛑SEAT GEL PAD🛑PETROL FILTER🛑SHOE GARD🛑HANDLE GRIP 🛑0711823543🛑ඕනිම බයික් එකකට සෙට්...
06/04/2025

මෙන්න අලුත්ම සෙට් එක . ඉක්මන් කරන්න .

🛑SEAT GEL PAD
🛑PETROL FILTER
🛑SHOE GARD
🛑HANDLE GRIP
🛑0711823543

🛑ඕනිම බයික් එකකට සෙට් වෙන .ඔන්න 100km ගියත් සැපට යන්න පුලුවන් සුපිරි කුෂන් එකක් .

🛑මොඩිෆයි පෙට්‍රල් ෆිල්ටර්
🛑හැඩල් ග්‍රිප්

🛑ගියර් පැටල් එක දිහේ ඔයිල් ඇවිල්ල සපත්තු දෙක සවුත්තු වෙනවද . මෙන්න විසදුම.

🛑ලංකාවෙ ඕනිම තැනකට පැය 24 න්

Address

Matale Town

Website

Alerts

Be the first to know and let us send you an email when වෙළෙන්දා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වෙළෙන්දා:

Share