වල්පොලමුල්ලේ අපි/walpolamulle api

වල්පොලමුල්ලේ අපි/walpolamulle api දකුණු ආසියාවේ කුඩාම ගම්මානය
(දැනට එක් පුද්ගලයෙක් පමණක් සිටින
පැරණි වල්පොලමුල්ල ගම සංචාරක පරාදිසයක් කිරිමට දරණ වෑයමක්.🌿💪💪)

01/01/2026

2026 නව වසර සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා.!!!🥰🙏🙏🙏

20/11/2025
14/11/2025
11/11/2025

01/11/2025
29/10/2025
28/10/2025

26/10/2025

Full Video👉👉https://youtu.be/aHKkAlRw1kQ?si=O_gkxe1t-popl7zD
රිවස්ටන්වල කුඹුරුවල අස්වැන්න නෙලා ගත්තාට පසු තම අණසක පතුරුව ගන්න සටන් කරන අපේ යාලුවෝ දෙන්නෙක්..🐃





10/10/2025

රිවස්ටන් ඇවිත් තෙල්ගමු ඔයෙන් නානවා නම් ගොඩක් පරිස්සමෙන්.මොකද අපිට පයලා වගේ පෙනුනාට ගගේ උඩ කන්දට වහිනවා.අපිට හිතාගන්න බැරි විදියට වතුර එකපාර වැඩි වෙනවා.එක නිසා රිවස්ටන් ඇවිත් ඔයාලත් නානව නම් මේ දවස්වල ගොඩක් පරිස්සමෙන්.

නාන්නම ඔනි නමි පොඩ්ඩක් ගමේ කෙනෙක්ගෙන් අහන්න.එ ගොල්ලො දන්නවා.උඩ කන්දට වහිනවද?නැද්ද කියලා.ඔයලා ගග අයිනෙන් නාගෙන ඉක්මනට ගොඩට එන්න.තෙල්ගමු ඔයේ ඇටන්වල වැද්දා පැනි අසල ජිවිත 8ක් විතර එක වරම නැති වුනා.එ ගොල්ලොන්ගේ නොසැලකිලිමත් කම නිසා දැන් වසර කිහිපයකට පෙර.එ නිසා ඔයාලා පරිස්සමෙන්.💚🤗

03/10/2025

Address

Walpolamulla Eco Lodge, Atanwela, Ilukkumbura
Matale Town
21402

Telephone

+94763336716

Website

Alerts

Be the first to know and let us send you an email when වල්පොලමුල්ලේ අපි/walpolamulle api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to වල්පොලමුල්ලේ අපි/walpolamulle api:

Share