IMA English

IMA English Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from IMA English, IMA, Malabe.

Welcome to our 'IMA ENGLISH' Online Education Program! 📚✨

Don't forget to 'Like' our page to stay updated on course schedules, enrollment details, and valuable educational content.

25/05/2026

🔰I lost my spark - මගේ උනන්දුව අඩු වුනා.
🔰I put my foot down - මම දැඩි තීරණයක් ගත්තා.

🟨 IMA English with Ruwan Wickramasinghe

19/05/2026

🔰 Can I put my two cents? - මගේ අදහසත් එකතු කරන්න පුළුවන් ද ?

🔰 Don't misquote me - මාව වැරදි විදියට repeat කරන්න එපා.

🟨 IMA English with Ruwan Wickramasinghe

16/05/2026

came across you / met you by chance කියනවට වඩා
I ran into you කියන්න පුරුදු වෙන්න !

🔰 IMA English with Ruwan Wickramasinghe

14/05/2026

මොන Boss කතා කරත් panic වෙන් නැතුව කතා කරන්න,
එන්න අපි English ටික හදාගමු !

🔰 IMA English with Ruwan Wickramasinghe

12/05/2026

Interview එකකට බය නැතුව face කරන්න අපිත් එක්ක එකතු වෙන්න 🫵❤

🔰 IMA English with Ruwan Wickramasinghe

10/05/2026

ඔයාට තියෙන knowledge එකෙන් බය නැතුව English හදාගමු 😌❤

🔰 IMA English with Ruwan Wickramasinghe

08/05/2026

🟨 IMA English with Ruwan Wickramasinghe

🔴 ආරම්භක සම්මන්ත්‍රණය
🗓️ මැයි 17 ඉරිදා, රාත්‍රී 8.00 ට
🌐 Zoom හරහා නොමිලේ

☎️ වැඩි විස්තර සදහා
Call and WhatsApp - 070 790 9030

08/05/2026

🟨 IMA English with Ruwan Wickramasinghe

බය නැතුව ඉංග්‍රීසි හසුරුවන්න, අපිත් එක්ක එකතු වෙන්න.

🔴 ආරම්භක සම්මන්ත්‍රණය
🗓️ මැයි 17 ඉරිදා, රාත්‍රී 8.00 ට
🌐 Zoom හරහා නොමිලේ

☎️ වැඩි විස්තර සදහා
Call and WhatsApp - 070 790 9030

08/05/2026

🟨 IMA English with Ruwan Wickramasinghe

🔴 ආරම්භක සම්මන්ත්‍රණය
🗓️ මැයි 17 ඉරිදා, රාත්‍රී 8.00 ට
🌐 Zoom හරහා නොමිලේ

☎️ වැඩි විස්තර සදහා
Call and WhatsApp - 070 790 9030

🔰 Online පන්ති
📖 අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින වල
🕗 රාත්‍රී 6.00 සිට 8.00 දක්වා පංති පැවැත්වේ.
🗓️ කාලය මාස 03 කි.
📷 සියලුම පංති වල recordings කැමති වාර ගණනක් ඔබට නැරඹීය හැකියි.

🔰සජීවී (Physical) පන්ති
⏱️ ඉරිදා දිනවල 2.00 pm සිට 5.00 pm දක්වා
🏫 IMA Academy, Malabe හිදී පැවැත්වේ.
🗓️ කාලය මාස 3 කි.

🔴 Spoken practice කිරීම සදහා පන්ති පැවැත්වෙන සෑම දිනකම වෙලාව වෙන් කරන නිසා එදිනෙදා lesson එකට අදාල practical part එක එදිනෙදාම cover කරගන්න අවසථාව ලැබේ.

Address

IMA
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when IMA English posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share