08/09/2026
මාකුඹුර - කඩවත (CM01) මාර්ගය ඔස්සේ දැනට ධාවනය වන Lanka Metro Transit සතු සුඛෝපභෝගී බස් රථ කාල සටහන 🚌 ⌛
මාකුඹුරන් පිටත් වීම් | Departures from Makumbura : 🕔
• 05.00 am
• 05.45 am
• 07.00 am
• 08.00 am
• 09.00 am
• 11.00 am
• 12.00 pm
• 01.00 pm
• 02.00 pm
• 03.15 pm
• 04.15 pm
• 05.15 pm
කඩවතින් පිටත් වීම් | Departures from Kadawatha : 🕔
• 07.00 am
• 07.45 am
• 09.45 am
• 10.45 am
• 11.45 am
• 01.45 pm
• 02.45 pm
• 03.45 pm
• 04.45 pm
• 05.45 pm
• 07.00 pm
• 08.30 pm
ඉහත සඳහන් කාල සටහන NE - 5230 / NE - 5231 / NE - 5232 / NE - 5234 / NE - 5235 අංක දරණ බස් රථ 5 මගින් ආවරණය කෙරේ.
ගමන් මාර්ගය : 🛣️
මාකුඹුර > කොට්ටාව > මහරගම > නුගේගොඩ > කිරුලපන > නාරාහේන්පිට > බොරැල්ල > දෙමටගොඩ > ඔරුගොඩවත්ත > කැලණිය විශ්ව විද්‍යාලය > කිරිබත්ගොඩ > කඩවත
Route :
Makumbura > Kottawa > Maharagama > Nugegoda > Kirulapone > Narahenpita > Borella > Dematagoda > Orugodawatta > University of Kelaniya > Kiribathgoda > Kadawatha
• අනුමත ධාවන කාලය : පැය 2යි මිනිත්තු 30යි
• සුඛෝපභෝගී ගමන් ගාස්තුව : රු 375/-