Richard Pieris Tyre Company

Richard Pieris Tyre Company Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Richard Pieris Tyre Company, No 310, High level Road, Navinna, Maharagama.

Richard Pieris Tyre Company is a trusted leader in brand-new, high-quality tyres, ensuring superior performance and safety.As pioneers in tyre retreading in Sri Lanka, we offer reliable solutions to meet diverse customer needs with unmatched satisfaction.

Happy Vesak Day. 🙏May you find wisdom and tranquility in every step. 🌸
29/05/2026

Happy Vesak Day. 🙏
May you find wisdom and tranquility in every step. 🌸

පින්බර වෙසක් මංගල්‍යයේ අසිරිය විඳින්නට ඔබේ ආදරණීයයන් සමඟ ආරක්ෂිතව යන්න. 🪔✨​ARL Tyres සමඟින් මේ වෙසක් සමයේ සුන්දර මතකයන් ...
28/05/2026

පින්බර වෙසක් මංගල්‍යයේ අසිරිය විඳින්නට ඔබේ ආදරණීයයන් සමඟ ආරක්ෂිතව යන්න. 🪔✨

​ARL Tyres සමඟින් මේ වෙසක් සමයේ සුන්දර මතකයන් එක්කර ගන්න. ඕනෑම පාරක, ඕනෑම දුරක විශ්වාසයෙන් සහ සැපපහසුවෙන් ගමන් කිරීමට දැන්ම සූදානම් වන්න.

​📞 Hotline: 0777 119 339

අමාලෝක වෙසක් කලාපය 2026 ✨සම්බුදු තෙමඟුල සිහිපත් කරමින්, වෙසක් පුන් පෝය නිමිත්තෙන් ආර්පිකෝ (Arpico) ආයතනය විසින් සංවිධානය...
27/05/2026

අමාලෝක වෙසක් කලාපය 2026 ✨

සම්බුදු තෙමඟුල සිහිපත් කරමින්, වෙසක් පුන් පෝය නිමිත්තෙන් ආර්පිකෝ (Arpico) ආයතනය විසින් සංවිධානය කරනු ලබන "අමාලෝක වෙසක් කලාපය" නැරඹීමට ඔබට ආරාධනා!

📅 දිනයන්: මැයි 30, 31 සහ ජුනි 01, 02
⏰ වේලාව: සවස 6.30 සිට
📍 ස්ථානය: මහරගම, නාවින්න ආර්පිකෝ (Arpico) ප්‍රධාන කාර්යාල පරිශ්‍රය

නිවන් මඟ පෙන්වන නොනිමෙන ආලෝකයෙන් ඒකාබද්ධ වූ මෙම වෙසක් කලාපය වෙත ඔබත් පවුලේ සැම සමඟ පැමිණ ආධ්‍යාත්මික සුවය විඳගන්න.

Endure. Grip. Conquer. 🏁​Whether you're navigating winding mountain passes or cruising through a tropical downpour, the ...
25/05/2026

Endure. Grip. Conquer. 🏁

​Whether you're navigating winding mountain passes or cruising through a tropical downpour, the Nexen is built to perform.
​✅ ENDURE: Superior durability for the long haul.
✅ GRIP: Exceptional traction on wet and dry roads.
✅ CONQUER: Take on any terrain with absolute confidence.

​Experience the perfect balance of technology and performance.

​📞 Hotline: 0777 119 339

වැඩිපුර කපන්න දීලා ඔබේ ටයරයේ ආයුකාලය විනාශ කරගන්න එපා! 🚫🛠️​ඔබේ වටිනා ටයරයට නිවැරදිම රිට්‍රෙඩ් කරගත හැකි එකම තැන Arpidag....
23/05/2026

වැඩිපුර කපන්න දීලා ඔබේ ටයරයේ ආයුකාලය විනාශ කරගන්න එපා! 🚫🛠️
​ඔබේ වටිනා ටයරයට නිවැරදිම රිට්‍රෙඩ් කරගත හැකි එකම තැන Arpidag.
​✅ ටයරයට හානි නොවන නිවැරදි තාක්ෂණය
​​✅ ට්‍රේඩි Pattern හා ට්‍රේඩි Size 200 කට අධික ප්‍රමාණයක් පැවතීම
✅ අසමසම විශ්වාසය
​අදම අප හා සම්බන්ධ වන්න.

📞 Hotline: 0777 119 339

ශ්‍රී ලංකාවේ ටයර් නැවත පිරවීමේ ප්‍රමුඛයා සමඟ එක්වීමට දැන් ඔබටත් වරම්! 🚗🛞අපගේ වැලිගම ශාඛාව සඳහා අලෙවි නියෝජිතයින් දැන් බඳ...
21/05/2026

ශ්‍රී ලංකාවේ ටයර් නැවත පිරවීමේ ප්‍රමුඛයා සමඟ එක්වීමට දැන් ඔබටත් වරම්! 🚗🛞

අපගේ වැලිගම ශාඛාව සඳහා අලෙවි නියෝජිතයින් දැන් බඳවා ගැනේ 📢
ඔබත් වයස අවුරුදු 23 – 35 අතර අලෙවිකරණය පිළිබඳ මනා පළපුරුද්දක් හෝ හැකියාවක් ඇති අයෙකු නම්,
ඔබගේ ජීව දත්ත පත්‍රිකාව (CV) අප වෙත යොමු කරන්න 📄✉️
📧 Email: [email protected]
📞 විමසීම්: 076 253 3991

නිදහස අත්විඳින්න... ඔබේ ගමන විශ්වාසයෙන් යන්න!✅ උපරිම ආරක්ෂාව: ලිස්සා යාම අවම කරමින් මාර්ගයේ මනා පාලනයක් ලබාදෙයි.✅ කල්පැව...
20/05/2026

නිදහස අත්විඳින්න... ඔබේ ගමන විශ්වාසයෙන් යන්න!

✅ උපරිම ආරක්ෂාව: ලිස්සා යාම අවම කරමින් මාර්ගයේ මනා පාලනයක් ලබාදෙයි.
✅ කල්පැවැත්ම: දීර්ඝ කාලයක් භාවිතා කළ හැකි උසස් තත්ත්වයේ නිමාව.
✅ විශ්වාසනීයත්වය: රිචඩ් පීරිස් ටයර් සමාගමේ වගකීම සහ ගුණාත්මකභාවය.

​📞 Hotline: 0777 119 339

ගමනේ නිමාව තෙක් නොසැලෙන විශ්වාසය - ආපිඩැග්! 🛣️✨​ඕනෑම දුෂ්කර මාවතක වුවත්, ඔබේ බස් රථයේ ගමන සුරක්ෂිතව සහ සාර්ථකව නිම කිරීම...
18/05/2026

ගමනේ නිමාව තෙක් නොසැලෙන විශ්වාසය - ආපිඩැග්! 🛣️✨

​ඕනෑම දුෂ්කර මාවතක වුවත්, ඔබේ බස් රථයේ ගමන සුරක්ෂිතව සහ සාර්ථකව නිම කිරීමට අවශ්‍ය ශක්තිය සහ කල්පැවැත්ම ලබා දෙන්නේ අර්පිඩැග් රීට්‍රෙඩ් ටයර් පමණයි. මඟ නැවතීම් වලින් තොරව, ලාභදායී ලෙස ඔබේ ගමන් වාරය නිම කරන්න අදම ආපිඩැග් තෝරාගන්න.

​📞 Hotline: 0777 119 339

Experience a Smoother Drive that keeps you in control.​Why Choose Nexen?​Maximum Stability: Precision handling for every...
15/05/2026

Experience a Smoother Drive that keeps you in control.

​Why Choose Nexen?
​Maximum Stability: Precision handling for every turn.
​Enhanced Grip: Superior traction in diverse weather conditions.
​Peaceful Performance: Advanced technology to reduce road noise.

​📞 Hotline: 0777 119 339

Address

No 310, High Level Road, Navinna
Maharagama
10230

Alerts

Be the first to know and let us send you an email when Richard Pieris Tyre Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Richard Pieris Tyre Company:

Share