The Family Travel

The Family Travel ජීවිතය විඳින්න.... නිදහසේ ඇවිද යන්න....
දවසක ඒ මතක ඔබ සතුව ඇති වටිනාම සම්පත වෙවී.. ((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

13/05/2026

සුභ රාත්‍රියක් වේවා.... යාළුවෝ හැමෝටම

Good Morning....සුභ උදෑසනක් වේවා යාළුවෝ හැමෝටම.....Follow This 👉 The Family Travel((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·-...
13/05/2026

Good Morning....

සුභ උදෑසනක් වේවා යාළුවෝ හැමෝටම.....

Follow This 👉 The Family Travel

((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

12/05/2026

සංචාර මතකයන් (Travel memories)



((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

සියළු දෙනාටම සුභ රාත්‍රියක් වේවා...! බූදුසරණයි....Follow This 👉 The Family Travel((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- ...
11/05/2026

සියළු දෙනාටම සුභ රාත්‍රියක් වේවා...!
බූදුසරණයි....

Follow This 👉 The Family Travel

((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

11/05/2026

❤️❤️❤️❤️❤️❤️❤️❤️

Follow This 👉 The Family Travel

((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

අද දවසේ ඔබගේ සියලුම වැඩකටයුතු සාර්ථක  වේවා..සුබ දවසක්ම වේවා....!සුභ උදෑසනක් වේවා යාළුවෝ හැමෝටම....Follow This 👉 The Fami...
11/05/2026

අද දවසේ ඔබගේ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා..
සුබ දවසක්ම වේවා....!

සුභ උදෑසනක් වේවා යාළුවෝ හැමෝටම....

Follow This 👉 The Family Travel

((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

With රස රහසක් – I just got recognised as one of their top fans! 🎉
10/05/2026

With රස රහසක් – I just got recognised as one of their top fans! 🎉

10/05/2026

ඉර බාරයි ඉර වට යන ගිරවු න්ට
සඳ බාරයි සඳ වට යන සාවු න්ට
මල බාරයි මල වට යන බඹරු න්ට
අප බාරයි ශ්‍රී පත්තිනි දෙවිය න්ට


මෑණියනි,ඔබ පා යුග වැඳ අවසරයි පතන්නට එකම පැතුමක්....

පතිනි මව්නි...
රැක දෙන්න තව චිරාත් කාලයක් අප සැවොම නිදුක් නිරෝගීව....

සියළු දෙනාටම සුභ දවසක් වේවා...!
බූදුසරණයි....

Follow This 👉 The Family Travel

((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා...!   බූදුසරණයි....Follow This 👉 The Family Travel((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·...
09/05/2026

සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා...!
බූදුසරණයි....

Follow This 👉 The Family Travel

((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))
❤️❤️❤️

මුහුදු මැදින් දිවෙන සුන්දර ගමනක අවසානය...." පූජනීය නයිනතිව් නාගපූෂණි අම්මාන් කෝවිල."           යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන්...
09/05/2026

මුහුදු මැදින් දිවෙන සුන්දර ගමනක අවසානය....

" පූජනීය නයිනතිව් නාගපූෂණි අම්මාන් කෝවිල."

යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් නයිනතිව් දුපතේ පිහිටි ඉතා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන හින්දු ආගමික සංස්කෘතික වටිනා කමකින් යුතු පුජනීය හින්දු කෝවිලකි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමන් සිදුවු නාගදීප පුරාණ විහාරය ආසන්නයේ මෙම කෝවිල පිහිටා තිබීම සුවිශේෂීතම කරුණකි.

යාපනය නගරයේ සිට 30Km පමණ දුරින් පිහිටා ඇති කුරිකට්ටුවාන් ජැටිය දක්වා වාහනයකින් ගමන් කර, එතැන් සිට 2.7Km ගමනාන්තය නාවික හමුදාව හෝ පෞද්ගලික අංශ විසින් ක්‍රියාත්මක කරන යාත්‍රා (Boats) මගින් ගමන් කර නයිනතිව් දූපතට ඔබට යා හැකිය.

නාගපූෂණි අම්මාන් කෝවිල දිනපතා පෙ.ව. 6.00 සිට ප.ව. 1.30 දක්වා සහ ප.ව. 4.30 සිට ප.ව. 6.00 දක්වා දිනපතා විවෘතව පවතී.

මෙය පූජනීය ස්ථානයක් බැවින් ඔබ එය නැරඹීමට යනවා නම් විනීත ඇඳුම්කින් සැරසී යා යුතු බව මතක තබාගන්න.එසේම පිරිමි පුද්ගලයින් කෝවිලට යාමේදී උඩුකය නිරාවරණය කර
(කමීසය ගලවා) අනිවාර්යයෙන්ම යා යුතු බව මතක තබා ගන්න.එසේ යෑම චාරිත්‍රයකි.

හින්දු භක්තිකයන්ගේ ඓතිහාසික වටිනාකම සහ විශ්වාසය අනුව ලොව පුරා පිහිටි ශක්ති පීඨ 64 න් එකක් ලෙස හදුනා ගැනීම සහ බ්‍රහ්මාණ්ඩ පූරාණයේ සදහන් කිරීම නිසාවෙන් මෙම ඓතිහාසික දේවස්ථානය කීර්තියට පත්ව ඇත. මෙහි පාර්වතී දේවියගේ පෙර ජන්මය වන සති දේවියගේ සළඹ පවතින බවට හින්දු ආගමික ඉතිහාසය සඳහන් කරයි.
කෝවිල සංකීර්ණයෙන් අඩි 25 පමණ උසකින් යුත් ගෝපුර හතරක් (දොරටු කුළුණු) ඇත. දෙමළ මාසය වන ආනි (ජුනි / ජූලි) තුළ සමරනු ලබන වාර්ෂික දින 15 වේ මහෝස්තවමි (තිරුවිසා) උත්සවය මෙහි අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ.

Follow This 👉 The Family Travel

((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

The Family Travel Follow This 👉 The Family Travel((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))
09/05/2026

The Family Travel

Follow This 👉 The Family Travel

((¯°·.❤️.• -·=» 𝕥ꫝẸ ℱⒶⓂίl𝓨 𝓣ʳαv𝐞𝓛 «=·- •.❤️.·°¯))

Address

Vijayamawatha, Arawwala, Pannipitiya
Maharagama
10280

Telephone

94774551045

Website

Alerts

Be the first to know and let us send you an email when The Family Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Family Travel:

Share