Travel in Sl with Hkkls Road Runners

Travel in Sl with Hkkls  Road Runners TRAVEL,CHILL WITH FUN,GET TOGETHER ADD MORE WITH FEELING FREEDOM WINDY

19/11/2021

පුංචි හැදින්වීමක් ගමන ගැන

පහන් සිත් පෙර දැරිව ගමන් ඇරඹුණු ඒ අනුරාධපුර වන්දනා ගමනේ මූලික අරමුණ වූ කවිදු සහෝදරයගේ එක් බලාපොරොත්තුවක් ඉටු වීමේ සතුට ස...
19/11/2021

පහන් සිත් පෙර දැරිව ගමන් ඇරඹුණු ඒ අනුරාධපුර වන්දනා ගමනේ මූලික අරමුණ වූ කවිදු සහෝදරයගේ එක් බලාපොරොත්තුවක් ඉටු වීමේ සතුට සමග රුවන්වැලි මහ සෑ රජුන් වෙත අටපිරිකර පූජා කිරීමෙන් ලැබු එ ඉතුම් පිංකමට අපද සහභාගි කරගත් නිසාම ඔහු පිං රැසක් කරගත්තා.මේ අපි ගිය තවත් එක් ප්‍රතිඵලදායී ගමනක්.ඊලග ගමනටත් ලෑස්ති වෙමු.ලහිරුගේ කුරුණෑගල මහ ගෙදර ගමේ අසිරිය දෙවන වරටත් ලබන්න අපි පිං කලා!

WE ENJOY OUR SELFS WITH TRAVEL!! 💪🤝🤩
19/11/2021

WE ENJOY OUR SELFS WITH TRAVEL!! 💪🤝🤩

ANOTHER CAPTURES OF WEERAKOON MEDIA  PRODUCTIONS AND REDME SARANGA SPONSOR
08/11/2021

ANOTHER CAPTURES OF WEERAKOON MEDIA PRODUCTIONS AND REDME SARANGA SPONSOR

TRAVEL WITH HKSL BOYS TO KURUNEGALA!!! FEELING COOL WITH COOL RAIN AND BRILLIANT AND EXCELLENT LUNCH AT GAMI GEDARA! ගමේ...
08/11/2021

TRAVEL WITH HKSL BOYS TO KURUNEGALA!!! FEELING COOL WITH COOL RAIN AND BRILLIANT AND EXCELLENT LUNCH AT GAMI GEDARA! ගමේ රහට! වෙල් එලියේ නියර දිගේ මනරම් කුඹුරු යායම සිපගෙන හමන සිහිල් සුලං මැද ඇවිද යමින් සීත ජල උල්පතක් බදු කුඹුක් ගහේ සිහිල මැද පිං ලිදේ ජලස්නානය ලබමින් අම්බරුවන්ගේ උසුලු විසුලු මැද ,සැඩ රල පහර මැද ගලා බසින ඔය තරණය කරමින් ඝන කැළැ මැදින් කූඩැල්ලන්ගේ ප්‍රහාර ද මර්දනය කරමින් ගමේ සුවද සමග අත්දැකීම් රැසක් එක් කර දුන් අපේ ලහිරු විභූෂිත රාජපක්ෂ ඔබට ගොඩක් පිං!! THANK YOU!!

24/10/2021

CLIPS OF COLOR NIGHT AT SADUN UYANA

OUR NEW FB PAGE START DECORATE AND FULL FILL WITH RIDERS PICS 😎
24/10/2021

OUR NEW FB PAGE START DECORATE AND FULL FILL WITH RIDERS PICS 😎

RIDERS ALREADY START TRAVEL FROM SADUN UYANA!!!!
24/10/2021

RIDERS ALREADY START TRAVEL FROM SADUN UYANA!!!!

STAY TUNED ON OUR TRAVEL PAGE!! 🤝
23/10/2021

STAY TUNED ON OUR TRAVEL PAGE!! 🤝

Address

Maharagama
Maharagama

Telephone

+94719346665

Website

Alerts

Be the first to know and let us send you an email when Travel in Sl with Hkkls Road Runners posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Travel in Sl with Hkkls Road Runners:

Share