10/01/2023
1kg සිට 100g දක්වා පැකට් කලහැකි අලුත් ම ඩිජිටල් යන්ත්‍රය විකිනීමට. තේ, කෝපි, කුලුබඩු අැතුලු ඔනෑම වියලි ද්‍රව්‍යක් සදහා සුදුසු යි. මීට අමතරව gram 100 සිට 2g දක්වා පැකට් කල හැකි යන්ත්‍ර සහා ඔබට අවශ්‍ය ඔනෑම වර්ගයේ යන්ත්‍ර අප වෙතින් ලබාගත හැකිය. අවශ්‍යතාවය මත මිල ගනන් වෙනස් වන බැවින් වැඩි විස්තර සඳහා විමසන්න. 0722128128