UK Direct Lk

UK Direct Lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from UK Direct Lk, Maharagama.

🚙 We're Back! 🇬🇧ගොඩ දවසකට පස්සේ නැවතත් ඔබ වෙනුවෙන් හොඳම Genuine Land Rover Parts එක්ක ආවා! 💚Engine Parts | Braking Syste...
07/08/2026

🚙 We're Back! 🇬🇧

ගොඩ දවසකට පස්සේ නැවතත් ඔබ වෙනුවෙන් හොඳම Genuine Land Rover Parts එක්ක ආවා! 💚

Engine Parts | Braking System | Suspension Parts | Service Parts | Electrical Parts | Interior Parts

🇬🇧 UK වල තිබෙන Genuine Parts ඔබට අවශ්‍ය නම් අපි සෘජුවම ගෙන්වා ශ්‍රී ලංකාව පුරා ආරක්ෂිතව බෙදාහරින්නෙමු.

💯 Genuine Quality
🤝 Trusted Service
📩 අදම Inbox කරන්න.

📞 077 748 4538

UK Direct LK
We Import • We Deliver • You Drive with Confidence.

15/07/2026

🔥 No road? No problem.
A Defender doesn't ask for permission—it makes its own path. 💪🌧️🚙

Follow 👉 UK Direct LK

Your trusted source for Genuine Land Rover Defender Parts.


















🔥 Land Rover Defender Engine Available! 🔥🇬🇧 300Tdi | Puma 2.2 | Puma 2.4 Enginesඔබගේ Defender එකට අවශ්‍ය හොඳම තත්ත්වයේ E...
10/07/2026

🔥 Land Rover Defender Engine Available! 🔥

🇬🇧 300Tdi | Puma 2.2 | Puma 2.4 Engines

ඔබගේ Defender එකට අවශ්‍ය හොඳම තත්ත්වයේ Engine දැන් ඉතාමත් වටින මුදලකට ලබාගන්න!

✅ Genuine Quality
✅ Excellent Running Condition
✅ UK Direct Import
✅ Islandwide Delivery
✅ Limited Stock Available

ඔබට ගැලපෙන Engine එක තෝරාගැනීමට අදම අපව සම්බන්ධ කරගන්න.

📩 Inbox කරන්න
📞 077 748 4538

UK Direct LK 🇬🇧
We Import • We Deliver • You Drive with Confidence

🔒 Genuine Land Rover Seat Belts – UK Direct LK 🇬🇧ඔබගේ Land Rover එකේ ආරක්ෂාවට කිසිම සම්මුතියක් නොකරන්න!✅ Genuine Origina...
08/07/2026

🔒 Genuine Land Rover Seat Belts – UK Direct LK 🇬🇧

ඔබගේ Land Rover එකේ ආරක්ෂාවට කිසිම සම්මුතියක් නොකරන්න!

✅ Genuine Original Land Rover Seat Belts
✅ UK සිට සෘජුවම ගෙන්වීම
✅ Quality Checked Parts
✅ ශ්‍රී ලංකාව පුරා බෙදාහැරීම 🚚

Land Rover Defender සහ අනෙකුත් Land Rover Models සඳහා අවශ්‍ය Genuine Parts විශ්වාසයෙන් අපෙන් ලබාගන්න.

📩 අදම Inbox කරන්න.
📞 077 748 4538

UK Direct LK – We Import. We Deliver. You Drive with Confidence.

🚙 Defender ownersලාට සුබ ආරංචියක්!Land Rover Defender Wheel Arch Clips දැන් UK Direct LK හරහා අඩුම මිලට ලබාගන්න පුළුවන්....
10/06/2026

🚙 Defender ownersලාට සුබ ආරංචියක්!

Land Rover Defender Wheel Arch Clips දැන් UK Direct LK හරහා අඩුම මිලට ලබාගන්න පුළුවන්.
Quality parts, reliable service සහ UK direct import එකක් එක්ක ඔබගේ Defender එකට අවශ්‍ය parts අපෙන්ම.

📲 Inbox කරන්න හෝ WhatsApp කරන්න
077748 4538
😈දැන්ම ඔබේ defender මිතුරාව tag කරන්න😈

🇬🇧 UK වලින් ඔබට අවශ්‍ය භාණ්ඩය දැන් ඉතා                පහසුවෙන් ශ්‍රී ලංකාවට! 🇱🇰🚗 Vehicle Parts 📱 Electronics 🛠️ Tools 🎧 ...
10/06/2026

🇬🇧 UK වලින් ඔබට අවශ්‍ය භාණ්ඩය දැන් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවට! 🇱🇰

🚗 Vehicle Parts 📱 Electronics 🛠️ Tools 🎧 Accessories 🏠 Home Items

ඔබට අවශ්‍ය භාණ්ඩයේ Photo එකක් හෝ Link එකක් අපට එවන්න. ඉතිරි සියලුම කටයුතු අපි බලාගන්නම්. ✈️📦

✅ ආරක්ෂිත සේවාව
✅ විශ්වාසනීය ප්‍රවාහනය
✅ වේගවත් බෙදාහැරීම

📩 වැඩි විස්තර සඳහා Inbox කරන්න 📞
0777484538

UK Direct LK 🇬🇧

05/06/2026

🚗 UK Genuine Vehicle Parts හොයනවද?

Land Rover, Range Rover, Defender සහ අනෙකුත් වාහන සඳහා අවශ්‍ය parts UK වලින් ගෙන්වා දිය හැක.

📸 Part එකේ photo එක එවන්න. 📩 අපි මිල සහ විස්තර ලබා දෙන්නම්.

0777484538

05/06/2026

🇬🇧 UK සිට 🇱🇰 ශ්‍රී ලංකාවට

ඔබට අවශ්‍ය භාණ්ඩ ආරක්ෂිතව සහ විශ්වාසදායකව ගෙන්වා දීමට අපි සූදානම්.

✅ Order මත භාණ්ඩ ගෙන්වීම
✅ සාධාරණ සේවා ගාස්තු
✅ විශ්වාසදායක සේවාව

📩 අදම අපට message කරන්න. 0777484538

🇬🇧 UK වලින් ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් දැන් පහසුවෙන් ශ්‍රී ලංකාවට!🛒 eBay, Amazon සහ වෙනත් UK Stores වලින් ඔබට අවශ්‍ය Items...
01/06/2026

🇬🇧 UK වලින් ඔබට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් දැන් පහසුවෙන් ශ්‍රී ලංකාවට!
🛒 eBay, Amazon සහ වෙනත් UK Stores වලින් ඔබට අවශ්‍ය Items Order මත ගෙන්වා දෙනවා.
✅ Vehicle Parts ✅ Electronics & Accessories ✅ Fashion Items ✅ Gifts & More
විශ්වාසදායක සේවාවක් සමඟ ඔබගේ Order එක අපට භාර දෙන්න.
📩 Inbox කරන්න වැඩි විස්තර සඳහා.
UK Direct LK 🇬🇧

Happy wesak 🙏🌸
30/05/2026

Happy wesak 🙏🌸

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when UK Direct Lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share