18/10/2025
Neon Super Ice Cool N9000 IPL Machine
⚡Neon Super Ice Cool N9000 IPL Machine⚡ (2025 Latest Release)
Experience next-level smoothness with the all-new Neon 9000, the premium Intense Pulse Light (IPL) device designed for permanent hair removal and advanced skin rejuvenation — all from the comfort of your home.
✨ Key Benefits:
📍 Permanent hair removal for silky-smooth skin.
📍 Stimulates collagen production for visible skin rejuvenation & wrinkle reduction.
📍 Can use for all skin tones.
📍 Ice-Cooling Mode keeps skin cool (5–10°C) for a painless experience.
📍 Customizable power levels, indicative display with timer, and compact ergonomic design for easy use.
📍 Comes complete with razor, safety goggles, lenses, and power adapter.
🟡INTENSE PULSE LASER (IPL) තාක්ෂනය හැදින්වීම,🟡
මෙහි ඇති intense photonic laser⚡ තාක්ෂනය ඔස්සේ සමෙහි අභ්‍යන්තර ඇති රෝම කුපයටම (hair bulb) laser කදම්බය ගොස් ඇතුළතින්ම ඉවත් කිරීම සිදු කෙරේ.මෙම නිසා යලි රෝම වැවීම නැවතීම සිදු වේ.
😍රෝම සදාකාලිකවම ඉවත් කිරීමට මෙම උපකරණ සදා ඇති අතර ඊට අමතරව පාරිබෝගිකයන්ට වාසි සහගත උපාංග රැසක් මෙවර ඇතුලත් කර ඇත.
✨ ප්‍රධාන වාසී:
📍 රෝම සදාකාලිකව ඉවත් කිරීම.
📍 ශරීරයේ කොලජන් නිෂ්පාදන ක්‍රියාවලිය උත්තේජනය කෙරේ.
📍 සමේ උෂ්ණත්වය 5-10C සිසිල් කර ප්‍රතිකාර කිරීමට හැකිය.(ice cool Mood)
📍IPL Lenses අවශ්‍ය පරිදි වෙනස් කල හැක.
📍 තමාට අවශ්‍ය පරිදි features, settings මගින් වෙනස් කර ගත හැකි අතර HD තිරයක් මගින් එම දත්ත පෙන්වීම සිදු කෙරේ.
🔺භවිතය-
ශරීරයේ අවශ්‍ය ස්ථානය අනුව power level ,උෂ්ණත්වය වැනි දේවල් උපකරණය ස්වයන්ක්‍රියව සකසා ගන්නා බැවින් භවිතා කිරීමද ඉතා පහසු වේ.
🛑සියලු භාණ්ඩ විදේශ රට වලින් ආනයනය කරන බැවින් භාණ්ඩ මිල ගණන් $ අනුපාතය මත වැඩි/අඩු වීම සිදු වන බැවින් ඇමතුමක්හෝ wtsapp පණිවුඩයක් ලබා දී වට්ටම් සහිත මිල ගණන් ලබා ගන්න.
✔✔If you Need to Buy... call 0761224537
☎ Imex hotline-0741223575
📞 WhatsApp - 0761224537 or call
💎 Suitable for all general body areas.
💎 2025 premium edition with upgraded technology and elegant finish.