01/09/2026
⛰️🔥 Queen Mountain – සුන්දරත්වයේ වේදනාවක්…
⛰️🔥 Queen Mountain – ஒரு அழகான இடத்தின் வேதனை…
කලක් හරිත පැහැයෙන් පිරුණු සුන්දර Queen Mountain…
අද ගින්නෙන් දැවී ගිය පසු දිස්වන දසුන මෙයයි. 😔🔥
ஒரு காலத்தில் பசுமையாகவும் அழகாகவும் இருந்த இந்த மலை…
இன்று தீயினால் கருகிக் கிடக்கும் காட்சி. 😔🔥
මෙම ගින්න හඳුනා නොගත් පුද්ගලයන් විසින් ඇති කර ඇති බවට සඳහන් වේ.
🏕️ Camping සඳහා මෙහි පැමිණෙන ඔබ සැමගෙන් කාරුණික ඉල්ලීමක්… 🙏
අපි ස්වභාව සෞන්දර්යය විඳින්න එමු…
එය විනාශ කිරීමට නොවෙයි. 🌿❤️
🔥 අනවශ්‍ය ලෙස ගිනි නොදල්වන්න.
🚯 කසළ නොදමන්න.
🌱 පරිසරය ආරක්ෂා කරමු.
⛰️ Queen Mountain එහි සුන්දරත්වය සමඟ අනාගත පරපුරටත් ඉතිරි කරමු.
පුංචි ගින්නකට,
වසර ගණනාවක් පුරා වර්ධනය වූ ස්වභාව සෞන්දර්යය විනාශ කළ හැකියි. 💔
Queen Mountain අපට පමණක් නොවෙයි…
ස්වභාවයට ආදරය කරන අපි හැමෝටම අයිතියි. 🌿❤️
இந்தத் தீயை இனந்தெரியாத சிலர் வைத்ததாக தெரிவிக்கப்படுகிறது.
Camping செய்யவும், இயற்கையை ரசிக்கவும் வரும் அனைவரிடமும் ஒரு வேண்டுகோள்… 🙏
🏕️ நாம் இயற்கையை ரசிக்க மட்டும் வருவோம்…
அதை அழிக்க அல்ல.
🔥 தேவையற்ற தீ மூட்ட வேண்டாம்.
🚯 குப்பைகளை வீச வேண்டாம்.
🌿 இயற்கையை பாதுகாப்போம்.
⛰️ Queen Mountain-ஐ அதன் அழகோடு அடுத்த தலைமுறைக்கும் விட்டுச் செல்வோம்.
ஒரு சிறிய தீ…
பல வருடங்கள் வளர்ந்த இயற்கையை அழித்துவிடும். 💔
Queen Mountain எங்களுடையது மட்டுமல்ல…
இயற்கையை நேசிக்கும் அனைவருடையதும். 🌿❤️