Life Journey With Buses

Life Journey With Buses DM - Promotions & Collabs 📨
(1)

25/10/2025

හුරුපුරුදු සිංදුවක් කියාගෙන අපි මානිපායි 🫂 JGP Travels 💙

අපේ අලුත්ම ගමන බලන්න එන්න 👇
https://youtu.be/uXjVZ4-yFqw?si=Z0FMWE4l7juxlKmA

20/10/2025

Luxury නෙවෙයි මොන බස් එකේ ගියත්, මේ වෙනකම් මං ගිය ආසම ගමන මේක 🙌

Nirosha Enterprises 💙
[X] Pulmudai 49 Colombo [S]

Pulmude Bus Journey with ANCIENT STORY 😎 NIROSHA ENTERPRISES 🐟 Part 1 💡
https://youtu.be/JxnJ6rXVdFQ

14/10/2025

Driving ලස්සනයි, වේගයත් ගානටම , Perfect Timing 🫡
Liyanage Highway Express 💚

From Colombo - 11:30am / 05:30am
From Ampara - 11:00pm / 03:15pm

💺 0714 560 660

11/10/2025

"කින්නියාවට සැප ගමනක්" 💙
Soyuru Sampath Super Line 😌🧡

රු.1800ක් පමණයි! 💵
කොළඹින් පිටත්වීම පස්වරු 02:45 ✅

අපි කින්නියා ගිය හැටි බලන්න මෙන්න මෙහෙ එන්න 👇
Just Rs.1800 for Upper-Class Bus Experience! 😎 Colombo to Kinniya on the Yutong C12 Pro! 🚍
https://youtu.be/sABaausj4d0

දශකයට වැඩි බස් සහ පොදු මගී ප්‍රවාහනයේ Facebook influencer කෙනෙක් විදියට මට හම්බුන පළවෙනි තෑග්ග වෙන්නොනී. 🎁 මුලින්ම photo...
11/10/2025

දශකයට වැඩි බස් සහ පොදු මගී ප්‍රවාහනයේ Facebook influencer කෙනෙක් විදියට මට හම්බුන පළවෙනි තෑග්ග වෙන්නොනී. 🎁

මුලින්ම photos වලින් පස්සෙ video සංස්කෘතියෙන් සරලවම *බස්* ගැන අපි ඔබ හමුවේ තැබුවා.. කට්ටිය දැකලා ඇති, ආසාවට නිකන් පටන් ගත්ත මේ *Life Journey With Buses* youtube channel එකෙන් අවුරුදු 3ක් වගේ කාලයක් ඇතුලේ බස් ගැන අපි ගොඩක් දේවල් ඔයාලට පෙන්නුවා, ඒවට ගොඩක් අය උදව් කරා 🫡

ඒ කරන දේවල් වලට අපි හැමෝටම වටිනාකමක් එකතු කරපු PRM Express ඔබට ගොඩක් ස්තූතියි!! 🤍

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Life Journey With Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Life Journey With Buses:

Share

Category