As Travals&Rent A Car

As Travals&Rent A Car Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from As Travals&Rent A Car, Travel and transport, Katupitiya Road, Dambokka, Boyagane, Kurunegala.

22/03/2026
ඔබගේ සියලුම ගමන් බිමන් සදහා අප හා එක්වන්න, සුහදශීලී හා පළපුරුදු රියදුරන් සහිතව ඔබගේ විනෝද චාරිකා, වන්දනා ගමන් ,මංගල උත්ස...
25/12/2024

ඔබගේ සියලුම ගමන් බිමන් සදහා අප හා එක්වන්න, සුහදශීලී හා පළපුරුදු රියදුරන් සහිතව ඔබගේ විනෝද චාරිකා, වන්දනා ගමන් ,මංගල උත්සව, යන ආදී සියලුම ගමන් බිමන් ආරක්ෂාකාරීව, විශ්වසනීයව සපරලීම සදහා අප ඔබ සමග බැඳී සිටී.
*දුර ගමන් සදහා අවම මිල ගණන් අපෙන්..

📞📞 ඔබගේ සියලුම ගමන් බිමන් අවශ්‍යතා...( As Travals&Rent A Car )

AC Or NonAc vehicle

😍සාධාරණ අයකිරිම සමගින් උසස් තත්වයේ වාහන

🚗🚕🚙🚌🚎 කාර් ,වෑන් ,බස්, ඔනේම වාහනයක් ලබා ගත හැකිය

✈️ airport hire drop/ pickup

🚍 local tours

🚎 round tours

👨‍⚖️👰‍♀wedding hire

වැඩි විස්තර සදහා අමතන්න ,
077 295 4380 ( whatsapp num)
Samith Udaya

ඔබගේ ගමන් බිමන් සදහා අදම වාහනයක් වෙන්කරව ගන්න.අදම අප අමතන්න..... 0772954380/0374300043

☸️ශ්‍රීපාද වන්දනාව🙏☸️         2024/2025              මෙවරත් උඳුවප් මස 14 වන දින සිට ආරම්භ වන උතුම් සිරිපා කරුණා කිරීමට බ...
07/12/2024

☸️ශ්‍රීපාද වන්දනාව🙏☸️
2024/2025

මෙවරත් උඳුවප් මස 14 වන දින සිට ආරම්භ වන උතුම් සිරිපා කරුණා කිරීමට බලාපොරොත්තු වන ඔබට සුවපහසු ආරක්ෂාකාරී සේවාවක් ලාබා දීමට AS Travels අපි බලාපොරොත්තු වන්නෙමු.

ඔබට අවශ්‍ය පරිදි වායු සමීකරණ සහිත හෝ රහිත වෑන් රථ, බස් රථ පලපුරුදු රියදුරන් සමඟ ඉතාමත් සාදාරණ මිල ගණන් යටතේ අප ආයතනයෙන් ලබාගත හැක.

* වෑන් රථ ආසන - 10 /13/ 15
* බස් රථ ආසන - 28 / 33 /54

ඔබගේ දිනය වෙන් කරවා ගැනීමට පහත අංක අමතන්න. ස්තූතියි. 🙏

Samith udaya- 0772954380/
0374300043
AS Travels 🚌🚐

--------------------------------------------------------------------

Address

Katupitiya Road, Dambokka, Boyagane
Kurunegala
60027

Website

Alerts

Be the first to know and let us send you an email when As Travals&Rent A Car posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share