සුලලිත Travels

සුලලිත Travels Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සුලලිත Travels, Charter Bus Service, Kuliyapitiya.

15/09/2026

පුංචි මල් කැකුළු එක්ක 😍
අද සුලා මැණික කොළොම්පුරට

පයිලට් කොල්ලා Nimesh Pasindu එක්ක 😉

ගිහින් එද්දි දුර හිතේවි කොච්චර පරිස්සන්ද කියලා 😍

゚viralシ

සුලා මැණික ❤️
15/09/2026

සුලා මැණික ❤️

අද       පොළොන්නරුව  අවට ❤️
13/09/2026

අද
පොළොන්නරුව අවට ❤️

හෙට අපි සහෝදර බස් රථ තුනක් සමග   ගාල්ල අවට 😍
10/09/2026

හෙට අපි සහෝදර බස් රථ තුනක් සමග
ගාල්ල අවට 😍

අවිවේකි වෙහෙසකරව ගෙවෙන දින  අතරේ     හෙට සුලලිත අපි සෙංකඩගල රාජධානියට ❤️   ゚viralシ
05/09/2026

අවිවේකි වෙහෙසකරව ගෙවෙන දින අතරේ

හෙට සුලලිත අපි සෙංකඩගල රාජධානියට ❤️

゚viralシ

හෙට පුරේට
04/09/2026

හෙට පුරේට

චූටි මැනිකේ supar line    සුලලිත Travels  දෙන්නා හෙට සබරගමුවට 😘
03/09/2026

චූටි මැනිකේ supar line
සුලලිත Travels

දෙන්නා හෙට සබරගමුවට 😘

සැප්තැම්බර් මාසයේ        පළමු චාරිකාව  සුලා මලේ ❤️    Open hard 💙     ゚viralシ
03/09/2026

සැප්තැම්බර් මාසයේ
පළමු චාරිකාව

සුලා මලේ ❤️
Open hard 💙

゚viralシ

 #සිතැගි_රුවැත්ති  අප සහෝදර බස් රතයට අද උදෑසන  සිදු වූ අනතුරෙන් තුවාල ලැබූවන්ට   ඉක්මන් සුව 🙏      සිදුවූ අනතුරට අපගේ කන...
03/09/2026

#සිතැගි_රුවැත්ති අප සහෝදර බස් රතයට අද උදෑසන සිදු වූ අනතුරෙන් තුවාල ලැබූවන්ට
ඉක්මන් සුව 🙏

සිදුවූ අනතුරට අපගේ කනගාටුව. 🥺

Sujith Sanjeewa Sanjeewa
ඉක්මනින් නැගිටිමු ❤️

🚌💙 සුලලිත Express 💙🚌✨ සැප්තැම්බර් මාසයේ පළමු චාරිකාව ✨📅 සැප්තැම්බර් 03📍 සලාපුරෙන් ➡️ ත්‍රිකුණාමලයට 🌊🌴අලුත් මාසයක… අලුත් ...
02/09/2026

🚌💙 සුලලිත Express 💙🚌

✨ සැප්තැම්බර් මාසයේ පළමු චාරිකාව ✨

📅 සැප්තැම්බර් 03
📍 සලාපුරෙන් ➡️ ත්‍රිකුණාමලයට 🌊🌴

අලුත් මාසයක… අලුත් ගමනක්…
මතකයන් ගොඩක් එක්ක තවත් සුන්දර චාරිකාවකට අපි සූදානම්! ❤️

💙 Open hard 💙
📞 විමසීම් – චතුවා
076 388 8860

🚌💙
🌊

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when සුලලිත Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share