Dankelewaththa superline

Dankelewaththa superline ➤➤➤➤

25/08/2024
  *චූටි කතාවක්* 🙃*උදේට හයර් එක ගන්න ගියාම*     *ශා බස් එකේ ලස්සන 🥰අම්මෝ මේක ඇතුලෙ සුවඳ* 🥳*මෙහෙම කියාගෙන තමයි ඇතුලට ඇවිත්...
28/07/2024


*චූටි කතාවක්* 🙃

*උදේට හයර් එක ගන්න ගියාම*
*ශා බස් එකේ ලස්සන 🥰අම්මෝ මේක ඇතුලෙ සුවඳ* 🥳
*මෙහෙම කියාගෙන තමයි ඇතුලට ඇවිත් වාඩිවෙන්නෙ, උදේ කෑම කන තැනට ගිහින් කෑම කාලා අත පිහදගන්න ලේන්සුවක් නැති උනාම ලස්සන බස් එකේ කර්ටන් එක එයාලට ලේන්සුවක් 🙂 ඒ වගේම ටිකක් දවල් වෙනකොට සුපිරි බස් එක ඒ අයට සුපිරි හෝටලයක්, බිස්කට් පැකට්, කෑම වල සමහර කැබලි බස් එකේ ඕනිතරම් බලාගන්න පුළුවන්, රෑ වෙනකොට කට්ටිය පදමට සප්පායම් උනාම හිස් බෝතල් දාන්නෙත් බස් එක ඇතුලෙ, සිගරට් ෆිල්ටර් හැම තැනම, අන්තිමේට ගෙදර ඇවිල්ලා බැහැලා යද්දි උදේ ගෙනාපු වතුර බෝතල්, අර උඩින් මම කියපු ගොඩක් දේවල් වගේ ඒවා බස් එකට තෑගි විදිහට තියලා තමයි යන්නෙ, ගොඩක් වෙලාවට හයර් එකක් ගිහින් එන්නෙ පාන්දර 2 ට 3 ට විතර, හැබැයි එයාලව ඒ වෙලාවෙ ගෙදරින් බස්සලා ආයෙත් උදේ 4.00 ට තව හයර් එකක් ගන්න යන්න තියෙනව කියලා එයාල දන්නෙ නෑ. එයාලව පරිස්සමින් උදේ නැග්ග තැනින් වෙනුවට ගෙවල් ලඟටම ගිහින් බස්සලා ඉතුරු වෙන පැයේ හරි දෙකේ හරි බස් එකත් කලින් දවසෙ උදේ තිබුනා වගේම ලස්සනට හදාගෙන නාලා පිරිසිදුවෙලා ඇහැට නින්දක් නැතුව ආයෙත් තව පිරිසක් එක්ක ගමනේ*

*ට්‍රිප් යන ගොඩක් අය* copyright

තටු ගහන දවසට මදී මේ අහසත්🎭💸💖
29/12/2023

තටු ගහන දවසට මදී මේ අහසත්🎭💸💖

😘😘😘😘😘😘😘Eyai ...😘😘😘😘meyai .😁😁
22/12/2023

😘😘😘😘😘😘😘Eyai ...😘😘😘😘meyai .😁😁

Address

Kuliyapitiya

Telephone

+94772826975

Website

Alerts

Be the first to know and let us send you an email when Dankelewaththa superline posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category