Multimodal Center Makumbura

Multimodal Center Makumbura Sri Lanka's first Multimodal Transport Hub.

let's cheer up to sri lanka for nation 🦁❤
15/08/2026

let's cheer up to sri lanka for nation 🦁❤






09/08/2026

📢Welcome to the future transportation

📢ප්‍රවාහනයේ අනාගතය වෙත සාදරයෙන් පිළිගනිමු.

📢எதிர்காலப் போக்குவரத்திற்கு உங்களை வரவேற்கிறோம்.

🌕 Happy Poson Poya Day!Commemorating the arrival of Arahant Mahinda Thero and the gift of Dhamma to Sri Lanka.May this s...
29/06/2026

🌕 Happy Poson Poya Day!

Commemorating the arrival of Arahant Mahinda Thero and the gift of Dhamma to Sri Lanka.
May this sacred day inspire peace, mindfulness, and compassion in all our hearts..

🌕May this Vesak bring peace, happiness, and enlightenment to your life. Happy Vesak Day!Team MMCK
30/05/2026

🌕
May this Vesak bring peace, happiness, and enlightenment to your life. Happy Vesak Day!

Team MMCK

30/05/2026

වෙසක් මංගල්‍යය වෙනුවෙන් ගම්බිම් බලා පිටත්වීමට පැමිණි මගී ජනතාවගෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මද්‍යස්ථාන පර්‍යන්තය පිරී තිබූ අයුරු...

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....!❤️மலர்ந்திருக்கும் இந்த சிங்கள...
14/04/2026

උදාවූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමට සෞභාග්‍යය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා....!❤️

மலர்ந்திருக்கும் இந்த சிங்கள மற்றும் தமிழ் புத்தாண்டில் அனைவருக்கும் சௌபாக்கியமும், மகிழ்ச்சியும் உண்டாகட்டும்...!

Wishing you a happy and prosperous
Sinhala and Hindu New Year..!

06/04/2026

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පිරිසිදු කිරීමේ අංශය සඳහා සේවකයන් කඩිනමින් බඳවා ගැනේ..
0712466150 / 0758024051යන දුරකථන අංකය ඔස්සේ ඔබගේ තොරතුරු අප වෙත ලබාදෙන්න.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අවුරුදු 7යි! අද දිනට, අපගේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සාර්ථක සේවාවන් සමඟින...
31/03/2026

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට අවුරුදු 7යි!

අද දිනට, අපගේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සාර්ථක සේවාවන් සමඟින් අවුරුදු හතක් සම්පූර්ණ කරයි. 🚍
මෙම ගමන සාර්ථක කරගැනීමට දායක වූ සියලුම කාර්ය මණ්ඩලයට, ප්‍රවාහන කාර්ය මණ්ඩලයට, සේවකයන්ට සහ අපට විශ්වාසයෙන් සේවාව භාවිතා කරන මහජනතාවට අපගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්නෙමු. 🙏

ඉදිරියටත් වැඩිදියුණු කළ සේවාවන් සමඟ, ඔබගේ ගමන් පහසුව වෙනුවෙන් කැපවෙමින් ඉදිරියට යාම අපගේ අරමුණයි.
අවුරුදු 7ක විශ්වාසය – ඉදිරියටත් එකට!


7th Anniversary of Makumbura Multimodal Transport Center!

Today marks the successful completion of 7 years of service at the Makumbura Multimodal Transport Center. 🚍
We extend our heartfelt gratitude to all staff members and passengers who have been a part of this journey and trusted our services throughout the years. 🙏

We remain committed to providing better and more efficient services for your convenience in the future.
7 Years of Excellence – Moving Forward Together!


மாகும்புற பல்முகப் போக்குவரத்து மையத்தின் 7ஆம் ஆண்டு விழா!
இன்று, மாகும்புற பல்முகப் போக்குவரத்து மையம் தனது 7 ஆண்டுகள் சிறப்பான சேவையை நிறைவு செய்கிறது. 🚍

இந்த பயணத்தில் பங்கேற்ற அனைத்து பணியாளர்களுக்கும், எங்களின் சேவையை நம்பி பயன்படுத்திய பயணிகளுக்கும் எங்களின் இதயம் கனிந்த நன்றிகள். 🙏

எதிர்காலத்திலும் உங்களின் பயண வசதிக்காக சிறந்த மற்றும் திறமையான சேவைகளை வழங்க உறுதியாக உள்ளோம்.

7 ஆண்டுகள் நம்பிக்கை – ஒன்றாக முன்னேறுவோம்!


🌸 සුුබ කාන්තා දිනයක් වේවා....! 🌸ලෝකයේ සෑම කාන්තාවක්ම ශක්තියක්, ආදරයක්, හා ආලෝකයක්.අම්මා ලෙස, සහෝදරියක් ලෙස, මිතුරියක් ලෙ...
08/03/2026

🌸 සුුබ කාන්තා දිනයක් වේවා....! 🌸

ලෝකයේ සෑම කාන්තාවක්ම ශක්තියක්, ආදරයක්, හා ආලෝකයක්.
අම්මා ලෙස, සහෝදරියක් ලෙස, මිතුරියක් ලෙස,
ඔබ ලෝකය ලස්සන කරන අගනා ශක්තියක්. 💖

ඔබගේ සිහින විශාල වේවා,
ඔබගේ ශක්තිය තවත් බලවත් වේවා,
ඔබට සතුට, ගෞරවය සහ සාර්ථකත්වය සෑම දිනකම ලැබේවා. 🌷

Happy Women’s Day to all the amazing women! ✨


🌸 Happy International Women’s Day 🌸

Every woman in the world is a symbol of strength, love, and light.
As a mother, sister, or friend, you are a precious power that makes the world more beautiful. 💖

May your dreams grow bigger,
May your strength become even greater,
And may you receive happiness, respect, and success every single day.

✨ Happy Women’s Day to all the amazing women! ✨



🌸 சர்வதேச மகளிர் தின வாழ்த்துகள் 🌸

உலகிலுள்ள ஒவ்வொரு பெண்மணியும் வலிமை, அன்பு மற்றும் ஒளியின் அடையாளம் ஆக இருக்கிறார்.
அம்மாவாக, சகோதரியாக, நண்பியாக, நீங்கள் உலகத்தை அழகாக்கும் அருமையான சக்தியாக இருக்கிறீர்கள். 💖

உங்கள் கனவுகள் மேலும் பெரியதாகட்டும்,
உங்கள் வலிமை இன்னும் அதிகமாகட்டும்,
உங்களுக்கு மகிழ்ச்சி, மரியாதை மற்றும் வெற்றி ஒவ்வொரு நாளும் கிடைக்கட்டும்.

✨ அனைத்து அற்புதமான பெண்களுக்கும் மகளிர் தின நல்வாழ்த்துக்கள்! ✨



Team MMCK

78වන නිදහස් දිනයඅභිමානයෙන් සමරමු....🇱🇰රට ජාතිය වෙනුවෙන් කැපවූ...,දිවිපිදූ සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා....🫡          ...
04/02/2026

78වන නිදහස් දිනය
අභිමානයෙන් සමරමු....🇱🇰
රට ජාතිය වෙනුවෙන් කැපවූ...,දිවිපිදූ සියලු රණවිරුවන්ට උපහාරයක්ම වේවා....🫡



❤️🥰🇱🇰

Address

Kottawa
10230

Opening Hours

Monday 04:00 - 21:00
Tuesday 04:00 - 21:00
Wednesday 04:00 - 21:00
Thursday 04:00 - 21:00
Friday 04:00 - 21:00
Saturday 04:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94112034477

Alerts

Be the first to know and let us send you an email when Multimodal Center Makumbura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Multimodal Center Makumbura:

Shortcuts

Share