Asian Trading Cargo

Asian Trading Cargo Welcome to Asian Trading , we have Business cargo from China to Sri Lanka .more Information
www.a We help your business go to next step

09/01/2026
මෙම ව්‍යසනයේ දී අප නිරුපද්‍රිතව සිටින්නේ අනෙක් අයට උපකාර කිරීම සඳහාය.. හැකි සෑම විටම හැකි අයුරින් උදව් කරමු🙏..
07/12/2025

මෙම ව්‍යසනයේ දී අප නිරුපද්‍රිතව සිටින්නේ අනෙක් අයට උපකාර කිරීම සඳහාය..
හැකි සෑම විටම හැකි අයුරින් උදව් කරමු🙏..

දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පු...
02/12/2025

දැනට රටේ පවතින ව්‍යසන තත්ත්වයෙන් ආපදාවට පත් වූ ජනතාව වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම සඳහා විදෙස් රටවල්, සංවිධාන, පුද්ගලයින් මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් විවිධ විමසීම් කර ඇත.

ඒ අනුව, ඔවුන් මෙරටට එවනු ලබන භාණ්ඩමය ආධාර සියලු තීරුබදු සහ ගාස්තුවලින් (Import Taxes and levies) තොරව කඩිනමින් නිශ්කාෂණය කර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය වඩා පහසු ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පරිත්‍යාග පිළිබඳ මාර්ගෝපදේශ සඳහා www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන්ද, මෙසේ පරිත්‍යාග කළ හැකි අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ද්‍රව්‍ය වර්ග පිළිබඳ සවිස්තරාත්මක විස්තර www.donate.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

විදේශීය පරිත්‍යාගශීලීන්ට ඕනෑම ප්‍රවාහන ක්‍රමයක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාව වෙත මෙම ද්‍රව්‍යමය ආධාර එවීමට අවසර ඇති අතර එම භාණ්ඩ සියලු තීරුබදු සහ අයකිරීම්වලින් තොරව නිශ්කාෂණය සඳහා පහසුකම් ලැබීමට නම් සියලුම භාණ්ඩ පහත ලිපිනය වෙත යොමු කළ යුතුය.

ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC), විද්‍යා මාවත, කොළඹ 07

තවද මෙරට වෙනත් පුද්ගලයෙකු හෝ සංවිධානයක නමට මෙම ද්‍රව්‍යමය පරිත්‍යාග එවනු ලබන අවස්ථාවක බදු නිදහස් කර ගැනීමක් අවශ්‍ය නම්, එම පරිත්‍යාගය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත බාර දීමට අදාළ පාර්ශවය එකඟතාව පළ කළ යුතුය. එසේ නැතහොත්, සාමාන්‍ය නිශ්කාෂණ ක්‍රියාවලියට අනුගතව සිදු කළ යුතු වේ.

www.customs.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ +94 70 475 2823 Hotline අංකය ඔස්සේ හෝ [email protected] ඊමේල් අංකය මගින් මේ පිළිබඳ වැඩි විස්තර ලබාගත හැකිය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ නිශ්කාෂණය කෙරෙන සියලුම භාණ්ඩ රජය විසින් අනුමත කරන ලද මාර්ගෝපදේශවලට අනුකූලව, බලපෑමට ලක් වූ ප්‍රජාව වෙත නිසි පරිදි කඩිනමින් බෙදා හැරීම සිදු කිරීමත්, පරිත්‍යාග සඳහා පරිත්‍යාගශීලින් දිරි ගැන්වීමත් රජය මෙමගින් අපේක්ෂා කරයි.

China to Sri Lanka Cargo Service
www.asiantradings.com
www.asiantradingcargo.com




කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි
28/11/2025

කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

🚢 චීන- Sri Lanka Cargo සේවා! 🇨🇳➡️🇱🇰📦 Sea & Air Cargo සේවාවන්     (වසර 19ක පළපුරුද්ද සමඟ )🚪 Door-to-Door සේවාව ද ලබා ගත හ...
09/11/2025

🚢 චීන- Sri Lanka Cargo සේවා! 🇨🇳➡️🇱🇰
📦 Sea & Air Cargo සේවාවන්
(වසර 19ක පළපුරුද්ද සමඟ )
🚪 Door-to-Door සේවාව ද ලබා ගත හැක
📞 අමතන්න:
📍 Sea Cargo: +94 76 883 3348
📍 Air Cargo : +94 76 802 3348
https://wa.me/94768833348
🌐 www.asiantradings.com
✅ භාණ්ඩ රේගුවෙන් නිදහස් වී ඔබට භාරදෙන අවසන් අවස්ථාවේදී පමණක් ගාස්තු අයකරනු ලැබේ.
✅ අපගේ චීන කාර්යාලය ඔබගේ සැපයුම්කරු හා සම්බන්ධ වී භාණ්ඩ බාරගෙන, ඔබට අවශ්‍ය පරිදි ගබඩාවෙන් හෝ නිවසටම ලබාදිය හැක.
📦 අප ආනයනය කරන භාණ්ඩ වර්ග:
සියලුම මැෂින් වර්ග
Lithium Batteries
මහන මැෂින්
Hardware Tools
සෙල්ලම් බඩු
Solar උපකරණ
Bluetooth, Smart Watch, Mobile Accessories
බෑග්, සපත්තු, ඇඳුම්, imitation ගලනාභරණ
CCTV, Hotel, Kitchen, Bathroom Equipment
PRINTERS, පරිගණක උපාංග
Fishing Gear, Vehicle Lights, Spare Parts
Agricultural Tools, Sports Goods, Gift Items.. හා තවත් බොහෝ භාණ්ඩ!
🚛 සෑම සතියකම නැව්ගත කිරීම සිදු වේ.
📲 WhatsApp පමණක් භාවිතා කරන්න:
අපගේ කාර්ය මණ්ඩලය කාර්යබහුල බැවින් දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාරය ප්‍රමාද විය හැක.
👉 ඔබ ආනයනය කිරීමට බලාපොරොත්තු වන භාණ්ඩයන්ගේ INVOICE සහ විස්තර WhatsApp මගින් යොමු කරන්න.
⚠️ වැදගත් දැන්වීම:
🔹 Sea Cargo All-in-One (බදු සහිත) මිල ගණන් ලබාදෙන්නේ රේගුව මගින් නීත්‍යානුකූල භාණ්ඩ තහවුරු කිරීමෙන් පසුව පමණි (පැය 6-24).
🔹 නීතිවිරෝධී හෝ තහනම් භාණ්ඩ කිසිසේත්ම ආනයනය නොකරනු ලැබේ.
🔹 භාණ්ඩයේ කිසිඳු විස්තරයක් නැතිව CBM හෝ Kg ගාස්තු නොසපයනු ලැබේ.
💼 අඩුම මුදලට චීනයේ සිට භාණ්ඩ ගෙන්වාගෙන ඔබේ ව්‍යාපාරය ව්‍යාප්ත කරගන්න!
📈 විශ්වාසදායක සේවාවක් – සාර්ථක ආනයනයකට අප හා එකතු වන්න!

09/11/2025

රේගුව ඉතිහාසය වෙනස් කරයි
"අපේක්ෂිත රේගු අදායම තව දින තුනක් තුළ ළඟා කරගන්නවා"
https://www.facebook.com/share/v/19qAiQGNuQ/

"Industry Expo 2025" වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය අද ඇරඹේකර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත...
18/09/2025

"Industry Expo 2025" වසරේ දැවැන්තම කර්මාන්ත ප්‍රදර්ශනය අද ඇරඹේ
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් සංවිධානය කරනු ලබන "Industry Expo 2025" වසරේ දැවැන්තම කර්මාන්ත සහ වෙළඳ ප්‍රදර්ශනය අද(18) ආරම්භ කරන ලදී.

විවිධ වූ කර්මාන්ත ක්ෂේත්‍ර 25ම නියෝජනය වන පරිදි ලංකාව පුරා කර්මාන්තකරුවන් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි 450කින් සමන්විත මෙම ප්‍රදර්ශනය පාසල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය හා පෞද්ගලික අංශ මඟින් ඉදිරිපත් කරනු ලබන නවෝත්පාදන කලාපයකින් (Innovation Arena), පාසල් ව්‍යවසායකත්ව කව වැඩසටහන යටතේ පාසල් සිසුන්ගේ නිශ්පාදන රැගත් ප්‍රදර්ශන කුටි, ඉංජිනේරු හා පර්යේෂණ සේවා කුටි (NERD), කර්මාන්ත සඳහා සහාය වන සියළුම රාජ්‍ය ආයතන සහ බැංකු ආයතව එක්ව සංවිධානය කරන එකම වහලක් යටදී ලබාදෙන "One Stop Service" කුටියකින් සමන්විතයි.
ඒ අනුව ප්‍රදර්ශනය සැප්තැම්බර් 21 දක්වා දින හතරක් පුරා පැවැත්වෙනු ඇති.

============================================🔷

Address

ASIAN TRADING , No 63 , Main Street
Kegalla
71000

Alerts

Be the first to know and let us send you an email when Asian Trading Cargo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Asian Trading Cargo:

Share