Vianio World

Vianio World Vianio World – Your Journey Begins Here
We deliver exceptional travel experiences with unmatched trust, accuracy, responsibility, and care.

Your every journey is expertly planned and personally handled. With 100% Customer Recommendation | ⭐⭐⭐⭐⭐

03/03/2026
🚨PLAN - B✈️Travel to Italyමේ දිනවල ගුවන් ගමන් අවලංගු වීම් හේතුවෙන්, ඉතාලියට ඉක්මනින් ගමන් කිරීමට අවශ්‍ය මගීන් කරුණාකර දැ...
02/03/2026

🚨PLAN - B
✈️Travel to Italy
මේ දිනවල ගුවන් ගමන් අවලංගු වීම් හේතුවෙන්, ඉතාලියට ඉක්මනින් ගමන් කිරීමට අවශ්‍ය මගීන් කරුණාකර දැන්ම අප අමතන්න.
විකල්ප ප්‍රමාණය සහ ආසන ඉතාමත් සීමිත බව කරුණාවෙන් සලකන්න.

අප ඔබට සුදුසුම ගුවන් මාර්ග හා විකල්ප ලබාදීමට සූදානම්.

📞076 076 1009 - Call/WhatsApp

🚨සතුටින් දන්වා සිටිමු🚨අපි ඔබ සමඟයිමැදපෙරදිග රටවල් ආශ්‍රිතව දැනට උද්ගතව ඇති තත්ත්වය හමුවේ, ගුවන් සමාගම් විසින් දැනට අවලංග...
01/03/2026

🚨සතුටින් දන්වා සිටිමු
🚨අපි ඔබ සමඟයි

මැදපෙරදිග රටවල් ආශ්‍රිතව දැනට උද්ගතව ඇති තත්ත්වය හමුවේ, ගුවන් සමාගම් විසින් දැනට අවලංගු කර ඇති සියලුම ගුවන් ගමන් සඳහා, අපගෙන් ගුවන් ටිකට් පත් මිලදී ගත් සියලුම මගීන්ට අවශ්‍ය විකල්ප අප විසින්ස ලසා අවසන් බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු.

ඔබ අප හරහා ගුවන් ටිකට් පත් වෙන් කරවා ගැනීමේදී අප කෙරෙහි තැබූ විශ්වාසයට අප හෘදයාංගමව ස්තූතිවන්ත වෙමු. ඔබ අප වෙත තැබූ ඒ විශ්වාසයට ඔබ සියලුදෙනා සතුටුවනවා නොඅනුමානයි..
එම විශ්වාසය අපගේ වගකීමක් ලෙස සලකා, ඔබගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් අවසාන මොහොත දක්වා අපි ඔබ සමඟ සිටින්නෙමු.

දැනට ගුවන් සමාගම් විසින් මාර්තු 02 දක්වා පමණක් ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, ඉදිරි දිනයන් පිළිබඳව නව තොරතුරු ලැබෙන තෙක් අප නිරන්තරයෙන් මෙම තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටිමු. ඉදිරි ගුවන් ගමන්වල වෙනසක් සිදුවුවොත් ඒ සඳහා අදාල විකල්ප ඔබට වහාම දැනුම් දීමට අප සූදානම්.

📞076 076 1009 - Call/WhatsApp

අපි ඔබ සමඟයි🚨⚠Important Travel Noticeමැදපෙරදිග රටවල් ආශ්‍රිතව දැනට උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන්, ගුවන් කලාප කිහිපයක් මේ ව...
28/02/2026

අපි ඔබ සමඟයි
🚨⚠Important Travel Notice

මැදපෙරදිග රටවල් ආශ්‍රිතව දැනට උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන්, ගුවන් කලාප කිහිපයක් මේ වන විට වසා දමා ඇත. ඒ හේතුවෙන් සමහර ගුවන් ගමන් වලට ප්‍රමාදවීම් හෝ වෙනස්කම් සිදුවිය හැක.

ඔබගේ සැලසුම් කළ ගුවන් ගමන ඉදිරි දිනකට යෙදී තිබේ නම්, ගුවන්තොටුපල වෙත පැමිණීමට පෙර එම ගුවන් ගමන පිළිබඳව අප සමඟ තහවුරු කරගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.

ඔබ ගුවන් ටිකට් පත මිලදී ගත් ආයතනය කුමක් වුවත්, අදාල තොරතුරු ලබාදීම හා අවශ්‍ය මාර්ගෝපදේශන සේවාවන් සැපයීමට අප සූදානම්.

අපගෙන් ගුවන් ටිකට් පත් මිලදීගත් මගීන් වෙත,
ඔබගේ ගුවන් ගමන් සම්බන්ධයෙන් අවසාන මොහොත දක්වා අපි ඔබ සමඟ සිටිමු.

📞076 076 1009 - Call/WhatsApp

Colombo to Dubaiකොළඹ සිට ඩුබායි දක්වාTravel in March-April, 2026LKR 62,000 ONLY💺LIMITED SEATS AVAILABLE📞076 076 1009 - C...
27/02/2026

Colombo to Dubai
කොළඹ සිට ඩුබායි දක්වා
Travel in March-April, 2026
LKR 62,000 ONLY
💺LIMITED SEATS AVAILABLE
📞076 076 1009 - Call/WhatsApp
✈️ Your journey starts here.

Colombo to NaritaTravel in March, 2026LKR 179,000 ONLY💺LIMITED SEATS AVAILABLEIncludes:✅50kg+ massive baggage allowance ...
25/02/2026

Colombo to Narita
Travel in March, 2026
LKR 179,000 ONLY
💺LIMITED SEATS AVAILABLE
Includes:
✅50kg+ massive baggage allowance for all passengers
📞076 076 1009 - Call/WhatsApp

✈️ Your journey starts here.

Colombo to MelbourneTravel in March, 2026LKR 185,000 ONLY💺LIMITED SEATS AVAILABLEIncludes:✅47kg massive baggage allowanc...
24/02/2026

Colombo to Melbourne
Travel in March, 2026
LKR 185,000 ONLY
💺LIMITED SEATS AVAILABLE
Includes:
✅47kg massive baggage allowance for all passengers
✅Window seats available for all requesting passengers
📞076 076 1009 - Call/WhatsApp

🛑ONLY FOR PASSENGERS VISITING OUR OFFICE.
🛑අපගේ කාර්යාලයට පැමිණෙන මගීන් සඳහා පමණයි.

මාර්තු 10 ට කලින් මිලානෝ යන්න ටිකට් හොයන අය කවුද ඉන්නේ?දැන්ම අපිට කතා කරන්න.අපි දෙනවා,47KG - Baggage Allowanceඅවශ්‍ය හැම...
20/02/2026

මාර්තු 10 ට කලින් මිලානෝ යන්න ටිකට් හොයන අය කවුද ඉන්නේ?
දැන්ම අපිට කතා කරන්න.

අපි දෙනවා,
47KG - Baggage Allowance
අවශ්‍ය හැමෝටම Window Seats

🛑ONLY FOR PASSENGERS VISITING OUR OFFICE.
🛑අපගේ කාර්යාලයට පැමිණෙන මගීන් සඳහා පමණයි.

We are truly overwhelmed and speechless this morning! 💙🎂Today we received a beautiful surprise cake from one of our valu...
17/02/2026

We are truly overwhelmed and speechless this morning! 💙🎂

Today we received a beautiful surprise cake from one of our valued passengers - a gesture that means more to us than words can express.

This wonderful client recently obtained an Italy D Type (365 Days Multiple Entry) Visa through us, and this thoughtful appreciation reminds us why we love what we do every single day. 🇮🇹✈️

Due to privacy and confidentiality, we are unable to tag or reveal any details until the journey officially begins. But you know who you are 😊

Thank you for trusting us with such an important milestone in your life. Your appreciation is our biggest achievement.

Moments like this motivate us to continue delivering our very best. 💙

31/01/2026

🌍 Vianio World at the Katuneriya

✈️ Looking for an air ticket?
🌍 Or planning an unforgettable tour abroad?

We help you travel anywhere in the world by comparing airlines, routes, baggage options, and transit times - so you don’t overpay online.

Whether it’s a holiday, family visit or student travel, we’re here to guide you.

📍 Your trusted travel partner in Katuneriya
Vianio World

📲 WhatsApp/ Call 076 076 1009
Send your travel date + number of passengers.

Milan is calling… will you answer? 🇮🇹✈️Walk through history. Stand before the Duomo di Milano. Live the moment.Your Ital...
30/01/2026

Milan is calling… will you answer? 🇮🇹✈️
Walk through history. Stand before the Duomo di Milano. Live the moment.
Your Italy air ticket is just one call away.
📞 076 076 1009 | Vianio World Travels




Rome is calling… will you answer? 🇮🇹✈️Walk through history. Stand before the Colosseum. Live the moment.Your Italy air t...
28/01/2026

Rome is calling… will you answer? 🇮🇹✈️
Walk through history. Stand before the Colosseum. Live the moment.
Your Italy air ticket is just one call away.
📞 076 076 1009 | Vianio World Travels




Address

301, Main Road
Katuneriya
61180

Alerts

Be the first to know and let us send you an email when Vianio World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vianio World:

Share

Category