North Bus Riders

North Bus Riders Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from North Bus Riders, Travel and transport, Kataragama.

25/08/2026

Jaffna 87 Colombo මාර්ගයට එකතුවුනු NCG Express අලුත්ම ටයිම් එක... රෑ 11ට වැල්ලවත්තෙන් පිටත් වෙලා පාන්දර 5 වෙද්දි යාපනයෙන් Booking බස්සන ඒවා.. මදුර මාමා කියන්නේ ඉතින් Dariving උපතින් අරගෙන ආපූ මනුස්සයෙක් ... 😎💙

From wellawatta - 11:00 PM
From Jaffna - 11:00 PM

Arrival Jaffna - 05:00 AM
Arrival Colombo - 05:00 AM

ආසන වෙන්කරවා ගැනිමට MAGIYA.LK වෙබ් පිටුව වෙත පිවිසෙන්න...

21/08/2026

CC 9500 ක්. අශ්වබල 400 ක Power එකක්. මේක ලංකාවේ පාරවල් වලටම සෙට් වෙන විදියට රියදුරෙක්ට Drive කරන්න අසා හිතෙන විදියට Tecnoligy එකයි Seftiy එකයි ගැන හිතලා හදපු Super Luxury බස් එකක්.. YOUTONG C 12PRO 😎

කොළඹ - යාපනය උදෑසන සේවාව  නැවතත් !கொழும்பு - யாழ்ப்பாணம் காலை பேருந்து சேவைமீண்டும் ஆரம்பிக்கப்பட்டுள்ளது !••පානදුර 15 ක...
20/08/2026

කොළඹ - යාපනය උදෑසන සේවාව නැවතත් !
கொழும்பு - யாழ்ப்பாணம் காலை பேருந்து சேவை
மீண்டும் ஆரம்பிக்கப்பட்டுள்ளது !

••පානදුර 15 කන්කසන්තුරේ
••பாணந்துறை 15 காங்கேசன்துறை

කුරුණෑගල , දඹුල්ල , මිහින්තලේ , වවුනියාව හරහා
குருநாகல் , தம்புள்ளை , மிஹிந்தலை , வவுனியா ஊடாக

நல்லூர் உற்சவத்தை முன்னிட்டு, NCG Express நிறுவனம் யாழ்ப்பாணம் – கொழும்பு இடையிலான போக்குவரத்திற்கான சிறப்பு ஏற்பாடுகளைச...
20/08/2026

நல்லூர் உற்சவத்தை முன்னிட்டு, NCG Express நிறுவனம் யாழ்ப்பாணம் – கொழும்பு இடையிலான போக்குவரத்திற்கான சிறப்பு ஏற்பாடுகளைச் செய்துள்ளது.

நல்லூரானின் திருவருள் பக்தர்கள் அனைவரிடமும் பரவிட, NCG Express உடன் இணைந்து பயணியுங்கள். 🙏

NCG Express - “சமூகங்களை இணைத்தல்.”

13/08/2026

සුගත් මාමා Sayanthan Travels එකේ Jaffna යන්න යන ගමන්...

11/08/2026

මේ ටිකේ NCG Express පානම Tempery දුවන Srikantha අයියා... Condoctr Job එකට NCG එකට ඇවිත් දැන් NCG ආයතනයේ රියදුරෙක් විදිහට වැඩ කරන සුපිරි කොල්ලෙක්...

Address

Kataragama

Website

Alerts

Be the first to know and let us send you an email when North Bus Riders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share