Lakshan videography

Directions

Lakshan videography Sri lankan bus & primemover videos
Follow and Enjoy ❤️🫶
📍KANDY 🍃

07/10/2026

ලස්සන පාරකින් කතරගම් යන SITHARA FRESH FRUITS 🥹🩵🦚
කතරගම 217 කුරුණෑගල
NE-5594

#කතරගම217කුරූණැගල #කතරගම

07/10/2026

මින්නේරියෙන් පැදිල්ලක 🚀❤️🔥 Santha Anthony ( Wijitha Travels )
කදුරුවෙල 48 කොළඹ
NE-7135

#කදුරුවෙල48කොළඹ

06/10/2026

කොයි වෙලේ බැලුවත් රූට් එකේ බස් වැඩ කරන කම්පැණිය 🥹❤️🔥
Santha Anthony ( Wijitha Travels )
කදුරුවෙල 48 කොළඹ
NE-7153

#කදුරුවෙල48කොළඹ

වන්නිකරයෙන් සුන්දර ඌව වෙල්ලස්සට ඇදෙන ලංගමේ ලස්සනම 12M 🥹♥️🔥 "කොහොඹ කුමාරි" ( ශ්‍රී.ලං.ග.ම මොණරාගල ඩිපෝව ) මොණරාගල 91 යාපන...
06/10/2026

වන්නිකරයෙන් සුන්දර ඌව වෙල්ලස්සට ඇදෙන ලංගමේ ලස්සනම 12M 🥹♥️🔥

"කොහොඹ කුමාරි"
( ශ්‍රී.ලං.ග.ම මොණරාගල ඩිපෝව )
මොණරාගල 91 යාපනය
ND-9655

🔸පිටත්වීම් හා ළඟාවීම් :-
මොණරාගලින් :- පෙ.ව. 07.30
බිබිලෙන් :- පෙ.ව. 08.30
මහියංගණයෙන් :- පෙ.ව. 09.30
දෙහිඅත්තකණ්ඩියෙන් :- පෙ.ව. 10.15
කදුරුවෙලින් :- පෙ.ව. 11.00
වවුනියාවෙන් :- ප.ව. 02.00
කිලිනොච්චියෙන් :- ප.ව. 03.00
☑️ යාපනයට ළඟාවීම :- ප.ව. 05.00
••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
යාපනයෙන් :- පෙ.ව. 04.30
කිලිනොච්චියෙන් :- පෙ.ව. 05.40
වවුනියාවෙන් :- පෙ.ව. 08.00
කදුරුවෙලින් :- පෙ.ව. 11.00
දෙහිඅත්තකණ්ඩියෙන් :- ප.ව. 12.15
මහියංගණයෙන් :- ප.ව. 01.00
බිබිලෙන් :- ප.ව. 02.00
☑️ මොණරාගලට ළඟාවීම :- ප.ව. 03.15

♻️ ගමන් මාර්ගය :-
මොණරාගල, හුලංදාව, මැදිරිය, බකිනිගහවෙල, බිබිල, රිදීමාලියද්ද, ආඳාඋල්පොත, මාපාකඩ, මහියංගණය, බතලයාය, ගිරාදුරුකෝට්ටෙ, දියවිද්දගම, සඳුන්පුර, දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර, කලුකැලේ, දිඹුලාගල, දලුකාන, මඩකළපු හංදිය, මනම්පිටිය, ගල්ලෑල්ල, කදුරුවෙල, පොළොන්නරුව, ජයන්තිපුර, ගිරිතලේ, මින්නේරිය, බටුඔය, හබරණ, පලුගස්වැව, රිටිගල, ගනේවල්පොල, මාමිණියාව, මරදන්කඩවල, තිරප්පනේ, ගල්කුලම, මිහින්තලේ, රඹෑව, මැදවච්චිය, පූනෑව, ඉරට්ටපෙරියකුලම, වවුනියාව, ඕමන්තේ, පුලියන්කුලම, මාන්කුලම, ඉරණමඩු, කිලිනොච්චි, පරන්තන්, අලිමංකඩ, කොඩිකාමම්, චාවකච්චේරි, යාපනය.

Details credit : NC Buses

#කොහොඹ_කුමාරි #මොණරාගල91යාපනය #මොණරාගල_යාපනය

06/10/2026

ලස්සනට පිළිවෙළට බස් ටික තියන් ඉන්න කම්පැණි 🥹🩵🔥 රජරට රන් රැජිණ 🫶
කදුරුවෙල 75 අනුරාධපුර
ND-4042

්_රැජිණ #කදුරුවෙල75අනුරාධපුර #කදුරුවෙල

05/10/2026

මැදිරිගිරි සන්නාමයේ අලුත් වෙන්න ඉන්න අය 🥹🩶
Lakmal Travels
මීගස්වැව 48 කොළඹ
ND-3012

#මීගස්වැව48කොළඹ

05/10/2026

බබා වගේ වංගුව ගන්න ලස්සන 🥹💙🔥 King Of Route 46 🫶
Samith Super Express
කදුරුවෙල 46 කෑගල්ල
NE-6323

#කදුරුවෙල46කෑගල්ල #රූට්_එකේ_එකම_නියෝජනය
Samith super Express

05/10/2026

කට්ටිය ඉල්ලපු FUSO 6D16 එන්ජින් සවුන්ඩ් එක 🥹💙🔥

05/10/2026

දූවිලිත් අවුස්සගෙන පැදිල්ල 🚀🥹❤️
SANTHA ANTHONY (Wijitha Travels)
කදුරුවෙල 48 කොළඹ
NG-3031

#කදුරුවෙල48කොළඹ

රූට් එකටම එකයි 🔥🥹💙 46 රූට් එකට දැම්ම අලුත්ම වණ්ඩිය Samith super Express 🫶( X ) කදුරුවෙල 46 කෑගල්ල ( N )NE-6323සාමාන්‍ය ග...
04/10/2026

රූට් එකටම එකයි 🔥🥹💙 46 රූට් එකට දැම්ම අලුත්ම වණ්ඩිය Samith super Express 🫶

( X ) කදුරුවෙල 46 කෑගල්ල ( N )
NE-6323
සාමාන්‍ය ගාස්තු සේවාව

🔸 පිටත්වීම් හා ළඟාවීම් :-
✅ කෑගල්ලෙන් :- පෙ.ව. 07.10
✅ පොල්ගහවෙලින් :- පෙ.ව. 07.30
✅ කුරුණෑගලින් :- පෙ.ව. 08.10
✅ දඹුල්ලෙන් :- පෙ.ව. 09.45
☑️ කදුරුවෙලට ළඟාවීම :- පෙ.ව. 11.10
••••••••••••••••••••••••••••••••••••
✅ කදුරුවෙලින් :- ප.ව. 01.05
✅ දඹුල්ලෙන් :- ප.ව. 02.30
✅ කුරුණෑගලින් :- ප.ව. 04.00
✅ පොල්ගහවෙලින් :- ප.ව. 04.50
☑️ කෑගල්ලට ළඟාවීම :- ප.ව. 05.20

♻️ ගමන් මාර්ගය :-
කදුරුවෙල, රෝහල හංදිය, පොළොන්නරුව, බැඳිවැව, ජයන්තිපුර, ගිරිතලේ, මින්නේරිය, බටුඔය, මොරගස්වැව, හබරණ, හිරිවඩුන්න, දිගම්පතාන, ඉනාමලුව, පැල්වෙහෙර, දඹුල්ල, ඉබ්බන්කටුව, තලකිරියාගම, ගලේවෙල, දිවුල්ගස්කොටුව, ඕමාරගොල්ල, කොස්කැලේ, මැල්සිරිපුර, අබන්පොල, ගොකරැල්ල, ඉපලව, ඉබ්බාගමුව, පන්නල, යකල්ල, කිරිවවුල, තෝරයාය, බඩගමුව, යග්ගපිටිය, මුත්තෙට්ටුගල, කුරුණෑගල, වදුරාගල, දම්බොක්ක, පොතුහැර, පොල්ගහවෙල, වට්ටාරම, දේවාලගම, ඇදුරාපොත, කෑගල්ල.

Details NC Buses 🫶

#කදුරුවෙල46කෑගල්ල #කෑගල්ල_කදුරුවෙල

Address

Kandy
20000

Website

Alerts

Be the first to know and let us send you an email when Lakshan videography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share