Edirisinghe Brothers

Directions

Edirisinghe Brothers Safe & Comfortable Bus Service 🛡️
📍 Based in Udadumbara
⏰ On-Time & Reliable
📞 0775502475
📩 Call / WhatsApp for bookings

🚌 Edirisinghe Brothers - විශේෂ දැනුම්දීමයි ​අපගේ වටිනා මගී පාරිභෝගික සැමට හෙට දින සිට අපගේ බස් රථ දෙකම සාමාන්‍ය ගාස්තු ය...
30/05/2026

🚌 Edirisinghe Brothers - විශේෂ දැනුම්දීමයි

​අපගේ වටිනා මගී පාරිභෝගික සැමට හෙට දින සිට අපගේ බස් රථ දෙකම සාමාන්‍ය ගාස්තු යටතේ ධාවනය වන බව සතුටින් දන්වා සිටිමු. 🎉
​සුපුරුදු පරිදි ආරක්ෂිතව සහ විශ්වාසනීයව ඔබගේ ගමනාන්තය වෙත ළඟා වීමට අප සමඟ එක්වන්න.
​📅 දිනපතා පිටත්වීම සහ ළඟාවීම 👇
​NC 9960
​📍 උඩදුම්බරින් :- පෙ.ව. 5.50 | මහනුවරට :- පෙ.ව. 7.15
​📍 මහනුවරින් :- පෙ.ව. 8.10 | උඩදුම්බරට :- පෙ.ව. 10.00
​📍 උඩදුම්බරින් :- පෙ.ව. 11.45 | මහනුවරට :- ප.ව. 1.00
​📍 මහනුවරින් :- ප.ව. 4.45 | උඩදුම්බරට :- ප.ව. 6.00
​ND 5012
​⏰ මඩුගල්ලෙන් :- පෙ.ව. 9.00
​⏰ උඩුදුම්බරින් :- පෙ.ව. 9.50
​⏰ මහනුවරින් :- ප.ව. 1.35
​
ගමන් මාර්ගය:
මඩුගල්ල ➡️ උඩුදුම්බර ➡️ හුන්නස්ගිරිය ➡️ මැදමහනුවර ➡️ තෙල්දෙණිය ➡️ දිගන ➡️ පල්ලෙකැලේ ➡️ තැන්නෙකුඹුර ➡️ මහනුවර

​📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0775502475

​Edirisinghe Brothers ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු! 🤝

පෝය දින විශේෂ නිවේදනයයි! 🙏✨එළඹෙන  පෝය   දිනය  (30) වෙනුවෙන් අප ආයතනයේ සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් කර තැබීමට තීරණය කර ඇති...
29/05/2026

පෝය දින විශේෂ නිවේදනයයි! 🙏✨

එළඹෙන පෝය දිනය (30) වෙනුවෙන් අප ආයතනයේ සියලුම බස් රථ ධාවනයෙන් ඉවත් කර තැබීමට තීරණය කර ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු.

මේ හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු!
විමසීම්- 077 550 2475
සුභ පෝය දිනයක් වේවා!

📢🚌බස් රථය නොමැති දිනවලසිදුවන වෙනස්කම් හා දැනුවත් කිරීම්ක්ෂණිකව ලබාගැනීමටඅපගේ WhatsApp group එකට එකතු වන්න 🙌https://whats...
28/05/2026

📢🚌
බස් රථය නොමැති දිනවල
සිදුවන වෙනස්කම් හා දැනුවත් කිරීම්
ක්ෂණිකව ලබාගැනීමට
අපගේ WhatsApp group එකට එකතු වන්න 🙌

https://whatsapp.com/channel/0029Vb7dt0O1SWt0e4QDOA0t

🎉 Happy New Year! 🎉Thank you for choosing our transport services and trusting us with your journeys.We wish you a safe, ...
13/04/2026

🎉 Happy New Year! 🎉
Thank you for choosing our transport services and trusting us with your journeys.
We wish you a safe, smooth, and successful year ahead!

🚐 We look forward to driving you forward in the new year!
එදිරිසිංහ recovery service udadumbara

Here’s the full 🔻UD Eastern Devils🔻 squad for UPL 2026 🏆Can they go all the way and lift the trophy this year? 👀🔥
06/04/2026

Here’s the full 🔻UD Eastern Devils🔻 squad for UPL 2026 🏆

Can they go all the way and lift the trophy this year? 👀🔥

24/02/2026

24/02/2026







Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Edirisinghe Brothers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share