Bus Mafia බස් මාෆියාව

Bus Mafia බස් මාෆියාව Place to report all the bus violations faced by the passengers.

මගීන් මුහුණ ද Organic spices to full-fill your taste buds.

26/01/2020
14/01/2020

Ma siddiya wenne 2020 Jan 13. Ude Matale Colombo Sausiri bus eke. Oyala bus eke yanakota thamange bag eka thawa kenekta denawa nam deparak hithanda. Laga seat eke idagena hitapu kena bag eka illagaththa tiyaganda, a kena yakkala bahinawa kiyala conducter kiyapu nisa bag ekath deela ema magiya ethanama hitagena idala tiyanawa. Passe ma manussaya yakkalin bahala giyata passa ara hitapu magiya ethana idagena Colombo walin bahala anik bus ekata nagala purse eke salli ganda yaddi ara Yakkalin bahapu manussaya purse eke thibba salli okkoma aran number ekak purse ekata darla bahala tiyanawa ( 0772802766 ) ma number eka off kiyala thama enne, eth alert balala meme pudgalaya menna ma ankayen kathakeranawa apah (078 717 6897). Oyalath parissamen wimasillen bus wala gaman keranda.

22/09/2019

පිළිකා රෝගින් වෙනුවෙන් "නව බස් සේවයක්" (මහියංගණය 38/16 මහරගම අපේක්ෂා රෝහල ) ගමන් මාර්ගය - මහියංගණය - මහනුවර - කෑගල්ල - නිටිටඹුව - කිරිදිවැල - හංවැල්ල - මීපේ - ගොඩගම - හෝමාගම - කොටිටාව - හරහා මහරගම අපේක්ෂා රෝහල . දිනපතා මහියංගණය සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිටත්විම - පිටත්විම 05:45 පෙ:ව / මහනුවර සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිටත්විම 09:00 පෙ:ව / නිටිටඹුව සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිටත්විම 11:30 පෙ:ව / කිරිදිවැල සිට මහරගම අපේක්ෂා රෝහල දක්වා පිටත්විම 12:00ප:ව = මහරගම අපේක්ෂා රෝහල සිට මහියංගණය දක්වා දිනපතා පිටත්විම - මහරගම අපේක්ෂා රෝහල සිට 06:30 ප:ව / මහරගම බස්නැවතුම්පොල සිට 06:55 ප:ව / පන්නිපිටිය සිට මහියංගණ දක්වා පිටත්විම 07:15 ප:ව / කොටිටාව සිට මහියංගණය දක්වා පිටත්විම 07:20 ප:ව / හෝමගම සිට මහියංගණය දක්වා පිටත්විම 07:30 ප:ව / පනාගොඩ සිට මහියංගණය දක්වා පිටත්විම 07:35 ප:ව / ගොඩගම සිට මහියංගණය දක්වා පිටත්විම 07:40 ප:ව / මීපේ සිට මහියංගණය දක්වා පිටත්විම 07:50 ප:ව / හංවැල්ල ප්‍රදේශිය සභව ඉදිරි පිටින් මහියංගණය දක්වා පිටත්විම 08:00 ප:ව / පුගොඩ සිට මහියංගණය දක්වා පිටත්විම 08:15 ප:ව / කිරිදිවැල සිට මහියංගණය දක්වා පිටත්විම 08:25 ප:ව / නිටිටඹුව සිට මහියංගණය දක්වා පිටත්විම 08:50 ප:ව / මහනුවර සිට මහියංගණය දක්වා පිටත්විම 11:05 ප:ව. විමසීමි -0552257281 / 0552258069 / 0555713000 / 0703948206 / 0724900491. මෙම බස් රථය මගින් මහරගම සිට මහියංගණය දක්වා ගමන් කරන මගී හට මහියංගණය බස්නැවතුම්පොල සිට බදුල්ල , දියතලාව , අමිපාර , කල්මුණේ , පොළොන්නරුව , හෙටිටිපොල , දඹුල්ල , ත්‍රිකුණාමලය , යාපනය , දෙහිඅත්තකණ්ඩිය , බිබිල , පදියතලාව , වැනි නගරයන් වලට ගමන් කිරිමට බස් රථ තිබේ .. එබැවින් කිසිදු ගැටලුවකින් තොරව ඔබට ගමිබිමි බලා මෙම බස් රථය මගින් ගමන් පහසු කමි ලබා ගැනීමට හැකිය .

උපුටා ගැනිමකි....

27/07/2019

විනීත බස් රියදුරකු

Address

Colombo
Kandy
00200

Website

Alerts

Be the first to know and let us send you an email when Bus Mafia බස් මාෆියාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share