Ceylon Rails-The Odyssey

Ceylon Rails-The Odyssey A journey of a lifetime ���
(1)

10/12/2025

Up line cleared for normal train service upto Rambukkana❤️🇱🇰

23/11/2025

Morning Vibes❤️🇱🇰

19/11/2025

"Real strength isn’t loud — it works in silence."❤️🫡

🚨 ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය පීලි පැනීමක් 🚨ඊයේ රාත්‍රියේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය (අංක 1046-රාත්‍රී තැපැල්...
19/11/2025

🚨 ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය පීලි පැනීමක් 🚨

ඊයේ රාත්‍රියේ ඔහිය හා ඉදල්ගස්හින්න අතර දුම්රිය (අංක 1046-රාත්‍රී තැපැල් දුම්රිය) පීලි පැනීමක් සිදුවී ඇත. මේ හේතුවෙන් ඉහළ මාර්ගයේ දුම්රිය සේවය දැනට නානුඔය දුම්රිය ස්තානය දක්වා පමණක් ක්‍රියාත්මක වේ.

🔹 දුම්රිය කාර්‍ය මණ්ඩල හා පීලිගතකිරීමේ කණ්ඩායම් දැනටමත් එම ස්ථානයට පැමිණ ඇත.
🔹 පීලිගත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට සිදුවෙමින් පවතී.
🔹 මගීහු තම ගමන් මේ අනුව යාවත්කාලීන කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
🔹 තවත් යාවත්කාලීන තොරතුරු ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.

🚨 Train Derailment Update – Between Ohiya and Idalgashinna 🚨

A train derailment (Train No:1046-Nightmail Train) has occurred between Ohiya and Idalgashinna stations last night. Due to this incident, train services on the upcountry line are currently operating only up to Nanuoya railway station.

🔹 Rail crews and emergency teams are already at the site
🔹 Restoration work is in progress.
🔹 Passengers are advised to plan their journeys accordingly.
🔹 Further updates will be provided as the situation develops.

























17/11/2025
16/11/2025

St.Clair View❤️

























🏛️ *ඇහැලේපොල වලව්ව ඉටි පිළිම කෞතුකාගාරය -  මහනුවර.*ඇහැලේපොල දිසාවේගේ පෞරාණික නිවස වූ ඇහැලේපොල වලව්ව, අද නවීන ඉටි පිළිම ක...
12/11/2025

🏛️ *ඇහැලේපොල වලව්ව ඉටි පිළිම කෞතුකාගාරය - මහනුවර.*

ඇහැලේපොල දිසාවේගේ පෞරාණික නිවස වූ ඇහැලේපොල වලව්ව, අද නවීන ඉටි පිළිම කෞතුකාගාරයක් ලෙස නැවත ජනප්‍රිය වී ඇත. මහනුවර නගර මධ්‍යයේ පිහිටි මෙම 18වන ශතවර්ෂයේ නිවස, ශ්‍රී ලංකාවේ අවසන් රාජධානි සමයේ ජීවිතය නැවතත් අත්විඳින්නට අවස්ථාවක් ලබා දෙයි.

2025 ජූලි මාසයේදී විවෘත කරන ලද මෙම කෞතුකාගාරයේ, වීර කැප්පෙටිපොල දිසාවේ, වාරියපොල ශ්‍රී සුමංගල හිමි මෙන්ම රජවරුන්, රැජිනියන් ඇතුළු පුරාණ චරිතයන් සමඟ රාජකීය හා වීර චරිත 35කට අධික ජීවමාන ඉටි මූර්තින් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනු ලබයි.

දළදා මාළිගාව සහ නගර සංවර්ධන අධිකාරිය එක්ව ආරම්භ කල මෙම ව්‍යාපෘතිය, පුරාණ මහනුවර යුගයේ නිවාස ශෛලියද රැකගෙන එයට නවීන ආලෝක රටාද මුසුකරමින් වර්ණවත්ව නිමවා ඇත.
අද, ඇහැලේපොල වලව්ව ඉටි කෞතුකාගාරය, ඉතිහාසය, සංස්කෘතිය සහ අධ්‍යාපනය එකට ගැළපූ අත්දැකීමක් ලෙස දේශීය හා විදේශීය සංචාරකයින් අතරද ජනප්‍රිය ස්ථානයක් බවට පත් වී ඇත.

📍 මෙය මහනුවර රජ වීදියෙහි දළදා මාළිගාවට ආසන්නව පිහිටා ඇත.

https://maps.app.goo.gl/UNCToEJ9AGEidPF69

🏛️ Ehelepola Walawwa Wax Museum – Kandy

The historic Ehelepola Walawwa, once the grand residence of Ehelepola Disawe, a noble of the Kandyan Kingdom, has been beautifully restored and transformed into a wax museum. Located in the heart of Kandy, this 18th-century manor now offers visitors a vivid glimpse into the final era of Sri Lanka’s monarchy.

Officially opened in July 2025, the museum features over 35 life-size wax figures of key figures from the Kandyan period — including kings, queens, monks, and national heroes such as Keppetipola Disawe and Wariyapola Sri Sumangala Thera. Each exhibit recreates important historical moments, customs, and royal traditions of the time.

The project, led by the Urban Development Authority and the Temple of the Tooth Relic, preserves the building’s authentic Kandyan architecture with wooden pillars, verandahs, and courtyards, while adding modern lighting and display features.

Today, the Ehelepola Walawwa Wax Museum stands as a blend of heritage and education, offering an immersive experience for both locals and tourists to learn about Sri Lanka’s proud past.

📍 Located near Raja Veediya, Kandy – just minutes from the Temple of the Tooth.

























08/11/2025

07/11/2025

“Every tunnel hides a sunrise waiting.”🇱🇰❤️

07/11/2025

"Elgin Falls-A silver veil over emerald hills❤️”

























Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Rails-The Odyssey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share