MR BlooD Gaming

  • Home
  • MR BlooD Gaming

MR BlooD Gaming Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MR BlooD Gaming, Travel Service, NO Location, .

01/12/2025

Uplands Tea Factory (සරසවිගම) 🚨

​මහනුවර, සරසවිගම අසල Uplands Tea Factory හි මේ මොහොතේ මිනිසුන් 1000කට වැඩි පිරිසක් කොටු වී සිටින බවට තොරතුරු ලැබී ඇත! 🆘

​🛑 පවතින තත්ත්වය:
​මෙම පිරිසට කෑම සහ බෙහෙත් කිසිවක් නොමැත. ❌💊🍱
​වතුර ඕනෑ තරම් තිබේ, නමුත් කෑම පොඩ්ඩක්වත් නැත.

​මහනුවරට හෝ පේරාදෙණියට ඒමට ඇති සියලුම මාර්ග නායයෑම් නිසා අවහිර වී ඇත. ගොඩබිම් මාර්ගයෙන් ළඟා විය නොහැක.

​🚁 ගුවන් හමුදාව/ සහන කණ්ඩායම් වල අවධානයට:
​මෙම ප්‍රදේශයට දුරකථන සිග්නල් නොමැති තරම්ය. ඉතා අපහසුවෙන් ලබාගත් ඇමතුමකින් මේ බව දැනුම් දුන්නේ.

​Uplands Tea Factory එක ළඟ Ground එකක් ඇත. හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමට (Land කිරීමට) පහසුකම් ඇත.

​🙏 ඉල්ලීම:
කරුණාකර ගුවන් මගින් ආධාර (Air Drop) ලබා දීමට කටයුතු කරන්න. මෙය දකින කෙනෙක් අදාළ බලධාරීන් හෝ ගුවන් හමුදාව දැනුවත් කරන්න. ලොකු පිනක්!

​📍 Location: Uplands Tea Factory, Sarasavigama (Near Kandy/Peradeniya)
​Please Share max!

Image: AI generated

01/12/2025
 . 😍❤️😌❤️
09/11/2025

. 😍❤️
😌❤️

06/10/2025


10/06/2025

Address

NO Location

Website

Alerts

Be the first to know and let us send you an email when MR BlooD Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MR BlooD Gaming:

  • Want your business to be the top-listed Transport Service?

Share