Pihu's Wandering

Pihu's Wandering Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pihu's Wandering, Travel Service, Kalutara.

මාතර වරුවක් .....🥹❤️‍🩹   ゚viralシviralシfypシ゚viralシalシ  ゚viralシalシ
11/03/2026

මාතර වරුවක් .....🥹❤️‍🩹
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

11/03/2026

🌀🫧🥹❤️‍🩹
゚viralシviralシfypシ゚viralシalシ #

🙏🤍...   ゚viralシviralシfypシ゚viralシalシ  ゚viralシalシ
11/03/2026

🙏🤍...
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

matara ✝️🫧🌀...........................     ゚viralシviralシfypシ゚viralシalシ  ゚viralシalシ
10/03/2026

matara ✝️🫧🌀...........................

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

🤍🫶🥹yaluuuu....
05/03/2026

🤍🫶🥹yaluuuu....

05/03/2026

ගිහින් බලන්න ඔනි දිව්‍යලෝක 🪷🫶🤍
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

අම්මා නිතරම කිව්වේ " පොඩි ළමයෝ නෙළුම් මලක් වගේ ලස්සනට පිපෙන්න කියලා " 🪷නෙළුම් මල විශේෂයි  මොකද මඩ නොගැවී මඩේ පිපෙන මලක් ...
02/03/2026

අම්මා නිතරම කිව්වේ " පොඩි ළමයෝ නෙළුම් මලක් වගේ ලස්සනට පිපෙන්න කියලා " 🪷
නෙළුම් මල විශේෂයි මොකද මඩ නොගැවී මඩේ පිපෙන මලක් නිසා .. පිපුනාම ලස්සන නිසා..හැම විශේෂ පුජනීය වැඩකටම ගන්න නිසා... ඔව් අම්මා හරි ...
ගෑණු ළමයෙක් උනාම නෙළුම් මලක් වෙන්න ඔනී 🪷🤍 මඩේම පිපිලා මඩේම පරවෙන්න නැති ලස්සන ගැණු ළමයෙක් වෙන්න ඔනි.. පොඩි කලේ ඉදලාම ගෑණු ළමයෙක් ආස වෙන්න ඔනි නෙළුම් මල් වෙන්න .. රෝස මල් වලට ආස ගොඩක් පිරිමි හෙව්වේ නෙළුම් මල් වගේ ගැණු ළමයයි🙂🩷🪷 අම්මා දවසක කිව්වා මගේ දුවත් නෙළුම් මලක් කියලා 🩷🪷

(මේක මගෙන් නෙළුම් මල් වගේ ගැණු ළමයින්ට)🪷😽🫶
✍️pihu
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

02/03/2026

゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

තමන් ආස වටපිටාවක නිදහසේ  හුස්ම ගත හැකි🤍🩷   ゚viralシviralシfypシ゚viralシalシ  ゚viralシalシ
28/02/2026

තමන් ආස වටපිටාවක නිදහසේ හුස්ම ගත හැකි🤍🩷
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

පුංචි කිරිවෙහෙර 🙏🤍පිළියන්දල පිහිටි ලස්සනම පන්සලක් 🤍අනිවාරෙන්ම ඔයාලත් ගිහින් බලන්නම ඔනි ඒ තරම් ලස්සනයි විතරක් නේවේ හිත එක...
28/02/2026

පුංචි කිරිවෙහෙර 🙏🤍
පිළියන්දල පිහිටි ලස්සනම පන්සලක් 🤍
අනිවාරෙන්ම ඔයාලත් ගිහින් බලන්නම ඔනි ඒ තරම් ලස්සනයි විතරක් නේවේ හිත එක තැන තියන් නිස්කලංකේ වදින්න පුදන්නත් පුලුවන් 🤍🌈🪄
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

සීයා තාත්තාගේ ආදරේ  ලස්සනම මතක ගැන එයා චුටි දූ එක්ක කථා කරනෝ🥹 ... එයාගේ ආදරේ  ලස්සන මතකේ වෙන්නේ අපේ අම්මාගේ හිනාව🫶ඉතිම් ...
20/02/2026

සීයා තාත්තාගේ ආදරේ ලස්සනම මතක ගැන එයා චුටි දූ එක්ක කථා කරනෝ🥹 ...
එයාගේ ආදරේ ලස්සන මතකේ වෙන්නේ අපේ අම්මාගේ හිනාව🫶ඉතිම් එහෙම ආදරයක් කථා නොකරම බැහැ. හැමදාම වගේ තාත්තා මතක් කරන්නේ හෙප්පුව අරන් එන්නකොට තිබ්බ ලස්සන හිනාව ගැන ඒ ආඩම්බර ඇස් ගැන 🥺🩷 ඉතිම් ආදරේට කොහෙන්ද වයස් සීමාවක් ආදරේ කියන්නේම ලස්සන වචනයක් 🫶 එක මුලිම්ම ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන් 🥺🌍
ඉතිම් මේ ආදරේ හිස්තැන් අඩුයි🫶🥺

✍️📸=pihu
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ #තාත්තා

🖤🫶    ゚viralシviralシfypシ゚viralシalシ  ゚viralシalシ
20/02/2026

🖤🫶
゚viralシviralシfypシ゚viralシalシ ゚viralシalシ

Address

Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Pihu's Wandering posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category