SLTB Mathugma

SLTB Mathugma Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLTB Mathugma, Transportation Service, Kalutara.

30/07/2023

📸 නදුල මතීශ

පැලවත්ත - මතුගම 430 ජාතික රෝහල

×ශ්‍රී ලංගම මතුගම ඩිපෝව

×MG 47

× wp NB 9555

දිනපතා පිටත්වීම

×පැලවත්ත සිට මතුගම දක්වා ÷ 6.10 A M

×මතුගම සිට පැලවත්ත දක්වා÷ 7.30 A M

× පැලවත්ත සිට ජාතික රෝහල දක්වා÷ 9.10 A M

× මතුගම සිට ජාතික රෝහල දක්වා ÷ 10.30 A M

×ජාතික රෝහල සිට මතුගම දක්වා ÷ 1.25 P M (13 ගේට්ටුව අසලින් ආරම්භ වේ)

×මතුගම සිට පැලවත්ත දක්වා ÷ 5.30 P M

ලගාවීමෙ වේලාවන් (430)

ජාතික රෝහලට 12 25 P M
මතුගමට 3.30 P M

ගමන් මාර්ගය

පැලවත්ත.. කුම්ඹදූව.. පොල්ගම්පල.. බෙල්ලන...අගලවත්ත..මතුගම..කලුතර..
පානදුර.. රත්මලාන.. දෙහිවල..
කොල්ලුපිටිය.. ටවුන්හෝල්.. ඇස් වාට්ටුව හරහා ජාතික රෝහල

ගමන් ගාස්තු |

×පැලවත්ත සිට ජාතික රෝහල දක්වා රු.331.00

×මතුගම සිට ජාතික රෝහල දක්වා රු.246.00

08/04/2023
බදුරලිය 433/430 ශ්‍රී ජයවර්ධනපුර රෝහල MG 44NB 9532දිනපතා පිටත්වීම ,අත්වැල්තොට සිට මතුගම දක්වා                          ප...
05/02/2023

බදුරලිය 433/430 ශ්‍රී ජයවර්ධනපුර රෝහල

MG 44
NB 9532

දිනපතා පිටත්වීම ,

අත්වැල්තොට සිට මතුගම දක්වා
පෙ.ව 6.20
මතුගම සිට බදුරලිය දක්වා
පෙ.ව 8.10

බදුරලිය සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා පෙ.ව 9.10

මතුගම සිට ශ්‍රී ජයවර්ධනපුර රෝහල දක්වා පෙ.ව 9.40

ලගාවීම,

මහරගම පිලිකා රෝහල පෙ.ව 11.40
ශ්‍රි ජයවර්ධනපුර රෝහල පෙ.ව 11.50

ශ්‍රි ජයවර්ධනපුර රෝහල සිට මතුගම බලා පිටත් වීම ප.ව 1.30

අවසාන ගමන් වාරය මතුගම සිට අත්වැල්තොට බලා ප.ව 5.10

ගමන් ගාස්තු

මතුගම සිට ජයවර්ධනපුර දක්වා
rs 318.00

මතුගම සිට අත්වැල්තොට දක්වා
Rs 140.00

ගමන් මාර්ගය :
අත්වැල්තොට .බදුරලිය. බෙල්ලන. අගලවත්ත. මතුගම, නාගොඩ, කළුතර, වාද්දුව, පානදුර, බණ්ඩාරගම, පිළියන්දල, මහරගම හරහා ශ්‍රී ජයවර්ධනපුර රෝහල.

✳️ මතුගම පුරවරයෙන්.....කන්ද උඩරටට ✳️ 🔴 (X)  මතුගම  285/16  මහනුවර  (N.)  🔴  🔴  (X)  MATHUGMA  285/16  KANDY (N.)🔴   ▶️ ස...
05/01/2023

✳️ මතුගම පුරවරයෙන්.....කන්ද උඩරටට ✳️

🔴 (X) මතුගම 285/16 මහනුවර (N.) 🔴 🔴 (X) MATHUGMA 285/16 KANDY (N.)🔴

▶️ සමාන්‍ය ගාස්තු සේවය / සීමිත නැවතුම්
▶️ NB - 9434 / MG 12
▶️ ශ්‍රී ලංගම මතුගම ඩිපෝව

⏺දිනපතා පිටත්වීම

*මතුගමින් පෙ.ව 6.10
*හොරණින් පෙ.ව 7.20
*මහනුවරින් ප.ව 2.00

ගමන් මාර්ගය :-

මතුගම , අගලවත්ත , බුලත්සිංහල , හොරණ , මොරගහහේන , පාදුක්ක , මීපේ , හංවැල්ල , පූගොඩ , කිරිඳිවැල , පස්යාල , වරකාපොල , ගලිගමුව , කෑගල්ල , මාවනැල්ල , කඩුගන්නාව , පේරාදෙණිය , මහනුවර

©️ SLTB Mathugma

SLTB Mathugma 🚫©️ අවිත්තාව   490   පානදුර ©️🚫🌠 පිටත්වීම  :-            *   අවිත්තාවෙන්   පෙ.ව  6.20            *   මතුගම...
02/11/2022

SLTB Mathugma

🚫©️ අවිත්තාව 490 පානදුර ©️🚫

🌠 පිටත්වීම :-
* අවිත්තාවෙන් පෙ.ව 6.20
* මතුගමින් ප.ව 4.40

♾ ගමන් මාර්ගය

** අවිත්තාව , ඉත්තපාන , ලෙව්වන්දුව , කෝපිවත්ත , හොරවල , මතුගම , කළුතර , පානදුර **

⚜️ ශ්‍රී ලංගම මතුගම ඩිපෝව ⚜️

©MG - 09  🚍©NC - 0696 🚫  ජාතික රෝහල  430  මතුගම  🚫       🔴 SLTB Mathugma 🔴♉ ශ්‍රී ලංගම මතුගම ඩිපෝව ♉
02/10/2022

©MG - 09 🚍

©NC - 0696

🚫 ජාතික රෝහල 430 මතුගම 🚫

🔴 SLTB Mathugma 🔴

♉ ශ්‍රී ලංගම මතුගම ඩිපෝව ♉

➡️ MG  38➡️ NB - 9487🚍🛑  කලවාන  482  මතුගම හරහා කොළඹ  🛑💢 KALAWANA  482  COLOMBO 💢⚓️ ශ්‍රී ලංගම මතුගම ඩිපෝව ⚓️ SLTB Mathu...
04/09/2022

➡️ MG 38

➡️ NB - 9487

🚍

🛑 කලවාන 482 මතුගම හරහා කොළඹ 🛑

💢 KALAWANA 482 COLOMBO 💢

⚓️ ශ්‍රී ලංගම මතුගම ඩිපෝව
⚓️ SLTB Mathugama Depot

🌀SLTB Mathugma🌀

සෙන්සරේ :¢ මතුගම  🚍😎💢𝐓𝐡𝐞 𝐒𝐞𝐧𝐬𝐨𝐫 𝐛𝐮𝐬  𝐌𝐀𝐓𝐇𝐔𝐆𝐀𝐌𝐀 **🌀 ND - 9508🌀 MG - 08💥MATHUGAMA   430   COLOMBO 💥 ශ්‍රී ලංගම මතුගම ඩිපෝව...
29/08/2022

සෙන්සරේ :¢ මතුගම 🚍😎💢
𝐓𝐡𝐞 𝐒𝐞𝐧𝐬𝐨𝐫 𝐛𝐮𝐬 𝐌𝐀𝐓𝐇𝐔𝐆𝐀𝐌𝐀 **
🌀 ND - 9508

🌀 MG - 08

💥MATHUGAMA 430 COLOMBO 💥

ශ්‍රී ලංගම මතුගම ඩිපෝව
••••••••••••••••••••••••••••••••••
SLTB Mathugama Depot
~~~~~~~~~~~~~~~~

🛑 *වලල්ලාවිට*  965  *උතුම්ගම* හරහා                 *මතුගම* 🛑🚍⬅💢MG 71𝐍𝐀 - 7118 SLTB Mathugma 🖤🚍 🌀 ශ්‍රී ලංගම මතුගම ඩිපෝව ...
24/08/2022

🛑 *වලල්ලාවිට* 965 *උතුම්ගම* හරහා *මතුගම* 🛑

🚍⬅💢

MG 71
𝐍𝐀 - 7118

SLTB Mathugma 🖤🚍
🌀 ශ්‍රී ලංගම මතුගම ඩිපෝව 🌀

Address

Kalutara

Telephone

+94342247282

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Mathugma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share