13/12/2023
•Visit Visa
•Freelance Visa
DUBAI FREELANCE VISA
01.මොකක්ද මේ freelance visa එකක් කියන්නේ
- ඩුබායි රාජ්‍යයෙන් ශ්‍රි ලංකාවේ සිට පැමිණෙන ඔබ සදහා අවුරුදු 02 ක කාල සීමාවක් සදහා ස්ථිරව පදිංචි වීමට ලැබෙන පුර්වැසිභාවයයි ,මේ තුලින් කිසිදු ගැටලුවකින් තොරව ඩුබායි රාජ්‍ය තුල රැකියාවක් කරන්න පුළුවන් ,ඔබේම ව්‍යාපාරයක් කරන්න පුළුවන් ,ඔබේ පවුලේ අය සදහා අනුග්‍රහය කල හැක.
02.කා සදහා ද මේ සදහා අයදුම් කලහැක්කේ
- ශ්‍රී ලංකාවේ සිටින එහේමත් නැති නම් ඩුබායි වල සිටින ඔබ සදහා නිත්‍යානුකූලව අයදුම් කල හැකිය
03.ශ්‍රි ලංකාවේ සිටන ඔබට ගැටලුවකින් තොරව ගුවන්තොටුපලින් පැමිනිය හැකිද මේ වීසා බලපත්‍රයේන්?
- freelance visa එකක් කියන්නේ සංචාරය බලපත්‍රයක් නෙවේ එය ශ්‍රි ලංකා ගුවන්තොටුපලින් දැනුවත් ,ඉතින් කිසිදු ගැටලුවකින් තොරව ඔබට ඩුබායි රාජ්‍ය ට මේ තුලින් පැමිනිය හැක.
ප්‍රතිලාභ :
🔅ඔබගේ පවුලේ අය සදහා ස්පොන්ස කිරීමේ හැකියාව
🔅ෆුල් ටයිම් හෝ පර්ට් ටයිම් ජොබ් එකක් කිරීමේ හැකියාව
🔅ඔබට ඩුබාහි රියදුරු බලපත්‍රයක් ලබා ගනීමට හැකිවීම
🔅ඔබට බැන්කු ගිනුමක් ආරම්භ කිරීමට හැකි වීම
🔅ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවකදී ලංකාවට යෑමට හා නැවත UAE වෙත පැමිනීමේ හැකියාව
🔅යුරෝප් රටකට පහසුවෙන් යෑමට හැකි වීම
Call Now: 077 3472963 / 077 8550598