School Bus Service

School Bus Service පාසල් සේවය | දොඩන්ගොඩ - කොළඹ
16,000.00 Rs New AC Bus

What do you think of Guardian Real Estate Kaduwela???Pls comment and shareමගේ ඉඩමේ වරිපනං තවම නෑ ඉඩම අරන් අවුරුදු දෙකකට ...
21/02/2026

What do you think of Guardian Real Estate Kaduwela???
Pls comment and share
මගේ ඉඩමේ වරිපනං තවම නෑ ඉඩම අරන් අවුරුදු දෙකකට ආසන්නයි. ලියුමක් දුන්නා 2025 September වල දෙනවා කියලා. තවම නෑ.

🚌 📚 2025 සාමාන්‍ය පෙළ (O/L) විභාගයට සූදානම් වන සිසුන් සඳහා🔹 ආරක්ෂිත🔹 විශ්වාසදායක🔹 සුවපහසු👨‍✈️ පළපුරුදු රියදුරු🚐 නවීන වාහ...
06/02/2026

🚌 📚 2025 සාමාන්‍ය පෙළ (O/L) විභාගයට සූදානම් වන සිසුන් සඳහා

🔹 ආරක්ෂිත
🔹 විශ්වාසදායක
🔹 සුවපහසු
👨‍✈️ පළපුරුදු රියදුරු
🚐 නවීන වාහන
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
WHATSAPP 076 – 366 7480 / CALL 070 – 170 8206

There are so many cases for this company in Kaduwela Police Station and in the court. මට තවම වරිපනන් නැති නිසා වතුර සහ ව...
22/12/2025

There are so many cases for this company in Kaduwela Police Station and in the court. මට තවම වරිපනන් නැති නිසා වතුර සහ විදුලිය නැත. නගර සභාවට මුදල් ගෙවා නැත.

ටවුම පේන හරිත පාරාදීසය "Guardian City Scape" නිට්ටඹුව🏠🍃
ඉඩමේ සිට නිට්ටඹුව ටවුම හා නුවර පාර දිස්වෙන, මනරම් වෙල්යායකට හා නිස්කලංක පරිසරයකට මායිම්ව පිහිටා ඇති පර්චස් 10 බැගින් වූ අගනා බිම්කොටස් කිහිපයකි.
"Guardian City Scape" ටවුම පේන දුරින් ඉඳන් සියලුම නාගරික පහසුකම් අත්විදින්න.

♻️තෙකලා විදුලිය
♻️නල ජලය
♻️කොන්ක්‍රීට් කාණු පද්ධති හා
♻️තාර යෙදු ඇතුල් මාර්ග සමගින්
♻️සීමිත බිම්කොටස් කීපයක් පමණයි
♻️නිරවුල් ඔප්පු
♻️නිස්කලංක හා ආරක්ෂාකාරී පරිසරය

✅ නුවර පාරටම මීටර් 300
✅ රෝහල් වලට ළගින්
✅ ප්‍රධාන පෙලේ රජයේ හා ජාත්‍යන්තර පාසල් වලට ලඟින්

🔴 එකවර මිලදී ගැනීමේදී විශේෂ වට්ටම් හිමිකර ගන්න
🔴 ඉඩම වෙන්කර ගැනීමට ලක්ෂ 2 පමණයි
🔴 ඉඩමේ වටිනාකමෙන් 50% ගෙවා ඉතිරිය වසර දෙකකින් පොලී රහිතව මිලදී ගත හැක
🔴 වැඩි විස්තර සදහා අදම විමසන්න.

We as parents want comfortable and safe School Service for our kids. It is of utmost importance. 🚎 🧒 👧Worry no more, as ...
18/11/2023

We as parents want comfortable and safe School Service for our kids. It is of utmost importance. 🚎 🧒 👧

Worry no more, as we offer this service. We value our exceptional service as much as you value the precious.

Bus is New and with Airconditioned.

Driver is with 8 years of experience on School Buses and is non-alcoholic.

Since all the schools are nearby in the same area, the Bus comes home 30-35 minutes earlier than the usual Busses.

Send a message or call for your slot. We are servicing on below Schools: 🏫

Royal College of Colombo
Visakha Vidyalaya
Sirimavo Bandaranaike Vidyalaya
Isipathana College
Lyceum International School

Route:
Katukurunda, Nagoda, Dodangoda Interchange Via Kahatuduwa Exit.

Contact: 076 366 7480

පාසල් ප්‍රවාහන සේවය (A/C bus):කටුකුරුන්ද, නාගොඩ, රේන්දපල, දොඩන්ගොඩ අධිවේගී මාර්ගයේ සිට කහතුඩුව, පිළියන්දල හරහා කොළඹ රෝයල...
18/11/2023

පාසල් ප්‍රවාහන සේවය (A/C bus):

කටුකුරුන්ද, නාගොඩ, රේන්දපල, දොඩන්ගොඩ අධිවේගී මාර්ගයේ සිට කහතුඩුව, පිළියන්දල හරහා කොළඹ රෝයල්, විසාකා, අනුලා, Lycium, සිරිමාවෝ බණ්ඩාරනායක, ඉසිපතන, ලුම්බිණි යන විද්‍යාලයන්හී ළමුන් සදහා ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.

රියදුරු මහතාට අවු. 13ක පලපුරුද්දක් ඇත.

අවට පාසල් වලට පමණක් සේවාව සැපයීම නිසා රථය මිනිත්තු 20-30 අතර කාළය තුල නිවෙස් බලා එනු ඇත.

අමතන්න : 076 366 7480

074 177 0824 (රියදුරු)

Address

307, Pilamina Estate, Dodangoda
Kalutara South

Website

Alerts

Be the first to know and let us send you an email when School Bus Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share