21/05/2026
MOB POS SYSTEM සමඟ ඔබේ ව්‍යාපාරයත් Smart විදියට!
ව්‍යාපාරේ වැඩ ටික අවුල් ජාලයක් වෙලාද?
මුදල් හරි විදිහට කළමනාකරණය කරගන්න අමාරුද?
Shop එක ලොකුද පොඩිද කියන එක අදාල නෑ.
දියුණු වෙන්න හිතන හැම business එකකටම අද අත්‍යවශ්‍යම දෙයක් තමයි හොඳ POS System එකක්.
තොග, සිල්ලර, සුපර්මාර්කට් සහ රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සකසන ලද
සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා සහිත
Cloud Based & Standalone POS System මෘදුකාංග දැන් MOB Solutions වෙතින් ලබාගන්න. ඒ විතරක් නෙවෙයි ඉතාමත් උසස් තත්වයේ Software සහ ඒ සඳහා අවශ්‍ය සියලුම උපකරණ ලබාගැනීමටත් හැකියාව ඇත.
ඔයාගේ shop එකට ගැලපෙන, භාවිතයට පහසු, මුදල් හා Stock කළමනාකරණය ඉතාම ලේසියෙන් කරගන්න පුළුවන් Modern POS System එකක් දැන් ඔබ වෙනුවෙන්ම.
✅ Sales Reports
✅ Stock Control
✅ Billing System
✅ Customer Management
✅ Money Management System
✅ POS System
✅ GRN System
හැමදේම එකම System එකකින් පහසුවෙන් කළමනාකරණය කරන්න.
අලෙවියෙන් පසු විශ්වාසදායක හා සුහදශීලී සේවාවක් සමඟින්, ඔයාගේ Business එකේ අනාගත දියුණුවට හොඳ පියවරක් තියන්න
MOB Solutions සමඟ අදම එකතු වෙන්න.
📞 අදම අමතන්න – MOB Solutions
071 249 2183