Dolphin Wadiya

Dolphin Wadiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dolphin Wadiya, kandakuliya, Kalpitiya.

𝗧𝗿𝗮𝗱𝗲 𝘁𝗿𝗮𝗳𝗳𝗶𝗰 𝗳𝗼𝗿 𝘁𝗶𝗱𝗲𝘀, 𝗿𝗼𝘂𝘁𝗶𝗻𝗲𝘀 𝗳𝗼𝗿 𝗿𝗲𝗲𝗳𝘀.🏖️

⛺️ Camping Site | 🐬 Dolphin Watching | 🐋 Whale Watching | 🤿 Snorkeling | 🦓 Safari Tours | 🏝 Island Tours | 🐦 Sea Bird Watching

24/03/2026

කල්පිටියේ ගිහින් ඩොල්පින් බලලා Beach එකක් කරමුද😮🌿🐬🦀🐦🍃

යාලුවෝ ටික Mention කරන් යමු ඒනම්🤩

ඔන්න දැන් Watching Season එක පටන් ගත්තා🐬, කල්පිටියේ ඇවිත් අලුත්ම Experience එකක් ගන්න මෙන්න සුපිරිම පොට් එකක්😍🏖️️

මේ Dolphin Wadiya Beach Camping site ❤️

මීට කලින් ආපු අයනම් දන්නවා🤩 මෙහෙ ආවොත් ලොකු පොඩි බාල මහලු Camping Experience එකක් නැත්තන්, ඒ අත්දැකීම ගන්න කැමති ඕනම කෙනෙක්ට සුරක්ෂිතව නිවාඩුවක් ගත කරන්න පුලුවන්🏕️

⭕ Camping Package
✅ ඔයාලගෙ එන පිරිස අනුව Dolphin Watching සහ Camping Packages වෙනස් වෙනවා, එන පිරිස පහල Number එකට whatsapp message එකක් හෝ Call එකක් දීලා Packages Details ගන්න පුලුවන්

⁣⭕ Facilities
✅ දිවා, රාත්‍රී, උදැසන අහාර
✅ සවස සහ උදෙ ඉගුරු ප්ලේන්ටී
✅ කුඩාරම්
✅ මේස හා පුටු
✅ රාත්‍රී ආලෝක
✅ Washrooms Facility
✅ Safety Vehicle Parking space

ලොකු Group එකකට උනත් Camping පහසුකම් මෙතන තියෙනවා 🏝️ ඒ වගේම Guide කෙනෙක් ඉන්න නිසා ඔයාගේ ආරක්ශාව ගැන නම් බය වෙන්න දෙයක්ම නෑ.💯

කොල්ලො ටිකට ශොට් එකක් දාලා, බීච් එකේ නාලා Beach එකේ සෙල්ලම් කරලා ෆන් එකක් ගන්න සුපිරිම තැනක්🤸🤾️

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0772510273 - Raju

Whatsapp: wa.me/+94772510273

මුහුදු වෙරළක නිවාඩුවක් ගතකරන්න ඔබත් කැමතිද. 🏕️ඩොංකි පොයින්ට් බීච් කෑම්සයිට් එකට තවම ඇවිත් නැද්ද 🤷‍♀️ හව් සෑඩ් ඇවිත් යන්න...
24/03/2026

මුහුදු වෙරළක නිවාඩුවක් ගතකරන්න ඔබත් කැමතිද. 🏕️ඩොංකි පොයින්ට් බීච් කෑම්සයිට් එකට තවම ඇවිත් නැද්ද 🤷‍♀️ හව් සෑඩ් ඇවිත් යන්න... ආස හිතෙයි. 🤸🤾️ 😮🌿🐬🦀🐦🍃

යාලුවෝ ටික එකතු කරන්
කල්පිටියේ ඇවිත් අලුත්ම Experience එකක් ගන්න මෙන්න සුපිරිම පොට් එකක්😍🏖️️

ගූගල් මැප් එකට ගිහින් සච් කරල බලන්න. donkey point Beach Camping site එක ❤️තවපොටො බලන්න පුලුවන්

මීට කලින් ආපු අයනම් දන්නවා🤩 මෙහෙ ආවොත් ලොකු පොඩි බාල මහලු කාටත් Camping Experience එකක් ගන්නපුලුවන් කියලා. නැත්නම් ඒ අත්දැකීම ගන්න කැමති ඕනෑම කෙනෙක්ට සුරක්ෂිතව නිවාඩුව ගත කරන්න කයාපුම තැනක් 🏕️

⭕ Camping Package 4,500
✅ ඔයාලගෙ එන පිරිස අනුව Camping Packages වෙනස් වෙනවා, එන පිරිස පහල Number එකට whatsapp message එකක් හෝ Call එකක් දීලා Packages Details ගන්න පුලුවන්

⁣⭕ Facilities
✅ දිවා ආහාරය
✅ රාත්‍රී ආහාරය
✅ උදැසන අහාරය
✅ උදෙ සවස තේ
✅ කූඩාරම්
✅ කූඩාරමට මෙට්රස්
✅ මේස
✅ පුටු
✅ රාත්‍රීයට ලයිට්
✅ බොන්න වතුර
✅ මුහුදෙ නාන විට Lifeguard කෙනෙක්
✅ මුහුදෙ නාල ඇවිත් නාන්න හොඳ වතුර
✅ BBQ මැෂින් එක
✅ Washrooms Facility
✅ Safety Vehicle Parking space

ලොකු Group එකකට උනත් Camping පහසුකම් මෙතන තියෙනවා 🏝️ ඒ වගේම පැය 24ම Guide කෙනෙක් ඉන්න නිසා ඔයාලගේ ආරක්ශාව ගැන නම් බය වෙන්න දෙයක්ම නෑ.💯

Beach එකේ සෙල්ලම් කරලා මුහුදෙ නාල කොල්ලො ටික ශොට් එකක් දාල ගිනිමැලයක් එහේම ගහල seafood BBQ එකක රස බලලා සින්දුවක්කියලා නටල ෆන් එකක් ගන්න සුපිරිම තැනක්🤸🤾️

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0777168273 - Raju
අඩුම 6 දෙනෙක් වත් සිටිය යුතුයි.

https://maps.app.goo.gl/LCqnRVAsqEBmAV3N9







With Fantastic Travelers – I just got recognized as one of their top fans! 🎉
22/03/2026

With Fantastic Travelers – I just got recognized as one of their top fans! 🎉

22/03/2026

🐬ඩොල්ෆින් බලන්න ඔයාලත් කැමතිද 🐋

ඔන්න දැන් නිවාඩු එහෙම තියෙන නිසා ඉක්මන්ටම Book වෙනවා. ඒ නිසා ඔයාලගෙ දවසත් දැන්ම වෙන් කරගන්න.

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0772510273 - Raju
©dolphin wadiya

19/03/2026

Address

Kandakuliya
Kalpitiya
61358

Alerts

Be the first to know and let us send you an email when Dolphin Wadiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dolphin Wadiya:

Share