නොරොච්චෝලේ - 𝗡𝗼𝗿𝗼𝗰𝗵𝗰𝗵𝗼𝗹𝗲

නොරොච්චෝලේ - 𝗡𝗼𝗿𝗼𝗰𝗵𝗰𝗵𝗼𝗹𝗲 ඩොල්ෆින්� තල්මසුන්� සහ ආරක්ෂ මුහුදු ?

ඔබත් මාත් ලෝකයේ සුන්දරම දිවයිනේ උපත වාසනාවන්තයින්ය❤️🇱🇰💪✌️
01/08/2025

ඔබත් මාත් ලෝකයේ සුන්දරම දිවයිනේ උපත වාසනාවන්තයින්ය❤️🇱🇰💪✌️

25/07/2023

දෙළුම් 🌱
එවරස්ට් පැල තවාන - Everest Plant Nursery 💚

𝚁𝚊𝚗𝚍𝚘𝚖 𝙲𝚕𝚒𝚌𝚔𝚜 🤩
15/02/2022

𝚁𝚊𝚗𝚍𝚘𝚖 𝙲𝚕𝚒𝚌𝚔𝚜 🤩

16/01/2022

𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐰𝐢𝐭𝐡 𝐍𝐢𝐬𝐚𝐥𝐚 🤩🐬
Dolphin Watching - 0771650226

𝚁𝚞𝚟𝚎𝚎𝚜𝚑𝚊 𝙱𝚎𝚊𝚌𝚑 𝚁𝚎𝚜𝚘𝚛𝚝 👌😍
07/10/2021

𝚁𝚞𝚟𝚎𝚎𝚜𝚑𝚊 𝙱𝚎𝚊𝚌𝚑 𝚁𝚎𝚜𝚘𝚛𝚝 👌😍

ලස්සනයි නේ 🌅
26/08/2021

ලස්සනයි නේ 🌅

➡️ කල්පිටි කරවල                    කල්පිටි කරවල කිව්වාම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්😊                                 ...
02/08/2021

➡️ කල්පිටි කරවල

කල්පිටි කරවල කිව්වාම ලංකාවේ නොදන්න කෙනෙක් නැති තරම්😊


කල්පිටිය අර්ධද්විපයේ ප්‍රසිද්ධම නගරය නොරොච්චෝලේ නගරයයි. නොරොච්චෝල නගරයෙන් මුහුද දෙසට වන්නට මාගේ ගම පිහිටා ඇති අතර ගමේ නම වන්නේ ඉලන්තිඅඩියයි..
මා නොරොච්චෝල ලොකේෂන් ඇඩ්කර කිනම් හෝ පොස්ටුවක් පල කල විට නොරොච්චෝල යන ලොකේෂන් එක දුටු කීප දෙනෙක්ම මගෙන් ඇහුවා කල්පිටියේ කරවල ගන්න ඕන ටෙලිෆෝන් නම්බර් එකක් නැන්ද කරවල කඩයක් සම්බන්ධ කරගන්න ක්‍රමයක් නැද්ද කියලා ඇහුවා.
මෙම හේතුව නිසා මන් හිතුවා කාටත් වැදගත් වෙයි කියලා කරවල කඩ වලගේ ටෙලිෆෝන නම්බර් එක
කල්පිටියේ කරවල කට කීපයකම ටෙලිෆෝන් නම්බර කීපයක් පහතින් සඳහන් වෙනවා වැදගත් වෙයි කියලා හිතෙනවා නම් පෝස්ට් එක ෂෙයා කරන්න අමතක නොකර😊

➡️ 075 734 6217 - andi sethapola
➡️ 077 444 2770 - Ar kalpitiya
➡️ 077 483 1613 - Mrr kalpitiya
➡️ 077 312 7006 - sadik kalpitiya
➡️ 0715083148 - Dry fish shop kalpitiya
➡️ 0766600819 - Jk shop kalpitiya
➡️ 0776736169 - J.m.r kalpitiya

✍️ Nisal lowe

මෙය හෑකිසෑම දෙනා අතර බෙදාහරින්න.කොවිඩ් එන්නත්කරන වෑඩසටහන කල්පිටිය MOH කොට්ටාශයඅද දින 20/7/2021 කල්පිටිය (කරබ සිට බත්තලන්...
20/07/2021

මෙය හෑකිසෑම දෙනා අතර බෙදාහරින්න.කොවිඩ් එන්නත්කරන වෑඩසටහන කල්පිටිය MOH කොට්ටාශය
අද දින 20/7/2021 කල්පිටිය (කරබ සිට බත්තලන්ගුන්ඩුව දක්වා) අවුරුදු 30 ට වෑසි සියලුම දෙනා එන්නත්කරනය කරනු ලබයි.
ඔබගේ ග්‍රම නිලදාරී කොට්ටාශය අනුව ස්තානය සහ වේලාව පහත දක්වා ඈත
ජාතික හෑදුනුම්පත රෑගෙන පෑමිනෙන්න.

දම්සිරි දොස්තර මහතාගේන් උපුටා ගැනුමක්

Address

Kalpitiya Road
Kalpitiya
NOROCHCHOLE

Telephone

+94771650226

Website

Alerts

Be the first to know and let us send you an email when නොරොච්චෝලේ - 𝗡𝗼𝗿𝗼𝗰𝗵𝗰𝗵𝗼𝗹𝗲 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category