Kalawewa Railway Station

Kalawewa Railway Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kalawewa Railway Station, Train station, Kalawewa.

Happy Eid Mubarak 😍💜️💐රාමසාන් උලෙළ සමරන අපේ මුස්ලිම් හිත මිතුරන් සියලු දෙනාට සුබ රාමසාන් දිනයක් වේවා 💐Kalawewa Railway S...
21/03/2026

Happy Eid Mubarak 😍💜️💐

රාමසාන් උලෙළ සමරන අපේ මුස්ලිම් හිත මිතුරන් සියලු දෙනාට සුබ රාමසාන් දිනයක් වේවා 💐

Kalawewa Railway Station

🚂 මීනගයා යලිත් මඩකලපුවට! දිට්වා ආපදාව හේතුවෙන් නවතා දැමූ මීනගයා නගරාන්තර දුම්රිය ගමන්වාර ද්විත්වය යලි ධාවනයට එක්කර තිබේ!...
22/02/2026

🚂 මීනගයා යලිත් මඩකලපුවට!

දිට්වා ආපදාව හේතුවෙන් නවතා දැමූ මීනගයා නගරාන්තර දුම්රිය ගමන්වාර ද්විත්වය යලි ධාවනයට එක්කර තිබේ!

🚂ප.ව.19:00 කොළඹ කොටුව - මඩකලපුව (6079) මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 23.02.2026 දින සිට සෑම දිනකම ධාවනය වේ.

🔶එම දුම්රිය පහත සදහන් දුම්රිය ස්ථානය වල නවත්වා ධාවනය වේ;

⚠️සැ.යු. මෙම දුම්රිය පළුගස්වැව දුම්රිය ස්ථානයේ නවත්වනු ලබන්නෙ මෙහෙයුම් අවශ්‍යතා සඳහා පමණයි.

🚂ප.ව.20:00 මඩකලපුව - කොළඹ කොටුව (6080) මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය 24.02.2026 දින සිට සෑම දිනකම ධාවනය වේ.

🔶එම දුම්රිය පහත සදහන් දුම්රිය ස්ථානය වල නවත්වා ධාවනය වේ;

🚆🌙 இரவுநேர “மீனகயா” புகையிரத சேவை மீண்டும் ஆரம்பம்! 🌙🚆

இடைநிறுத்தப்பட்டிருந்த Meenagaya Night Mail இரவுநேர சேவை, 23.02.2026 முதல் மீண்டும் வழமைபோன்று ஆரம்பம்.

📅 23.02.2026 தொடக்கம்

🔹 Colombo – Batticaloa
இரவு 07.00 மணிக்கு கொழும்பிலிருந்து புறப்பட்டு மறுநாள் அதிகாலை 04.50 மணிக்கு மட்டக்களப்பை வந்தடையும்.

📅 24.02.2026 தொடக்கம்

🔹 Batticaloa – Colombo
இரவு 08.00 மணிக்கு மட்டக்களப்பிலிருந்து புறப்பட்டு மறுநாள் அதிகாலை 05.30 மணிக்கு கொழும்பை சென்றடையும்.
━━━━━━━━━━━━━━━━━━━
🔹 Train No. 6079 (FOT ➝ BCO)

🕖Colombo Fot – 07:00 PM (Dep)
Gampaha – 07:33 PM
Polgahawela – 08:24 PM
Kurunegala – 08:49 PM
Maho Junction – 10:13 PM
Moragollagama – 10:47 PM
Awkana – 11:13 PM
Kalawewa – 11:25 PM
Kekirawa –11:42 PM
Galoya Junction – 01:17 AM
Hingurakgoda – 01:48 AM
Polonnaruwa – 02:14 AM
Manampitiya – 02:30 AM
Welikanda – 03:04 AM
Punani – 03:33 AM
Valachchenai – 04:02 AM
Eravur – 04:32 AM
🕔 Batticaloa – 04:51 (Arr)

━━━━━━━━━━━━━━━━━━━
🔹 Train No. 6080 (BCO ➝ FOT)

🕗 Batticaloa – 08:00 PM (Dep)
Eravur – 08:21 PM
Valachchenai – 08:51 PM
Punani – 09:20 PM
Welikanda – 10:02 PM
Manampitiya – 10:28 PM
Polonnaruwa – 10:44 PM
Hingurakgoda –11:13 PM
Galoya junction – 11:48 PM
Kekirawa – 00:53 AM
Kalawewa – 01:08 AM
Awkana – 01:14 AM
Moragollagama – 01:40 AM
Maho junction – 02:50 AM
Kurunegala – 03:36 AM
Polgahawela – 04:01 AM
Maradana - 05.26 AM
🕔 Colombo Fort – 05:31 (Arr)

━━━━━━━━━━━━━━━━━━━
Kalawewa Railway Station

78 වෙනි ජාතික නිදහස් දිනය අභිමානවත්ව සමරමු 💪🇱🇰♥𝗛𝗮𝗽𝗽𝘆 𝟳𝟴𝘁𝗵 𝗜𝗻𝗱𝗲𝗽𝗲𝗻𝗱𝗲𝗻𝗰𝗲 𝗗𝗮𝘆, 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮! 🇱🇰78 வது சுதந்திர தின வாழ்த்துகள்...
04/02/2026

78 වෙනි ජාතික නිදහස් දිනය අභිමානවත්ව සමරමු 💪🇱🇰♥

𝗛𝗮𝗽𝗽𝘆 𝟳𝟴𝘁𝗵 𝗜𝗻𝗱𝗲𝗽𝗲𝗻𝗱𝗲𝗻𝗰𝗲 𝗗𝗮𝘆, 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮! 🇱🇰

78 வது சுதந்திர தின வாழ்த்துகள் 🇱🇰

Kalawewa Railway Station

ආපදා තත්ත්වයෙන් පසු ‍ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කිරීම, පුලතිසි නගරාන්තර දුම්රිය දිනපතා ධාවනය කිරීම,...
17/01/2026

ආපදා තත්ත්වයෙන් පසු ‍ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කිරීම, පුලතිසි නගරාන්තර දුම්රිය දිනපතා ධාවනය කිරීම, උදයදේවී දුම්රිය ගමන් ආරම්භ කිරීම සහ දිට්වා ආපදාව නිසා හානි වූ උතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා 2026/01/19 සිට දුම්රිය ධාවනය මහව දක්වා සීමා කිරීම.

---------------------------------

அனர்த்த நிலைமையைத் தொடர்ந்து திருகோணமலை இரவு நேர தபால் புகையிரத சேவை மீண்டும் ஆரம்பிக்கப்படுவதுடன், புலத்திசி நகரிடை விரைவு புகையிரத சேவை இனி தினசரி முன்னெடுக்கப்படும் எனவும், உதயதேவி புகையிரத சேவை மீண்டும் ஆரம்பிக்கப்படும் எனவும் அறிவிக்கப்பட்டுள்ளது. அதேவேளை, 'தித்வா' அனர்த்தத்தினால் சேதமடைந்த வடக்கு புகையிரத பாதையை புனரமைக்கும் பணிகளுக்காக 2026/01/19 முதல் வடக்கிற்கான புகையிரத சேவைகள் மஹவ வரை மாத்திரம் மட்டுப்படுத்தப்படும்.

---------------------------------

Following the disaster situation, the resumption of the Trincomalee Night Mail train service, the commencement of daily operations of the Pulathisi Intercity train, the restarting of Udaya Devi train services, and the restriction of train operations up to Maho with effect from 2026/01/19 in order to rehabilitate the Northern Line damaged due to the Ditwa disaster.

Happy Pongal 2026ලොකවාසී සියලුම හින්දු බැතිමතුන් හැමදෙනාටම සුභම සුභ තෛපොංගල් දිනයක් වේවා ❤️🙏🪔🌾🍚அனைத்து தமிழ் உறவுகளுக்கு...
15/01/2026

Happy Pongal 2026
ලොකවාසී සියලුම හින්දු බැතිමතුන් හැමදෙනාටම සුභම සුභ තෛපොංගල් දිනයක් වේවා ❤️🙏🪔🌾🍚
அனைத்து தமிழ் உறவுகளுக்கும் இனிய தைப்பொங்கல் வாழ்த்துக்கள்

Kalawewa Railway Station

Pulathisi Intercity Express Train schedule  🚆  Friday only Colombo Fort to Kalawewa  -  12:45 PMKalawewa to Batticaloa. ...
09/01/2026

Pulathisi Intercity Express Train schedule 🚆

Friday only
Colombo Fort to Kalawewa - 12:45 PM
Kalawewa to Batticaloa. - 04:08 PM

Sunday only
Batticaloa to Kalawewa. - 11:50 AM
Kalawewa to Colombo Fort - 04:00 PM

පුලතිසි ආයෙත් මඩකලපුව බලා.....😮‍💨
දුම් රිය දෙපාර්තමේන්තුවෙ ඉහල නිලදාරින්ගෙ අයින්ස්ටන් මොලෙ හින්දා සතියන්තෙ(සිකුරාදා)පුලතිසි නගරාන්තර සීග්‍රගාමි දුම්රිය කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වාත්...(ඉරිදා) මඩකලපුව සිට කොළඹ කොටුව දක්වාත් දාවනය වීමට නියමිතයි.....මගී ප්‍රතිචාරය අනුව ගමන් වාර වැඩිකිරීම සිදුවේ...

කොළඹ කොටුවෙන් පිටත්වීම :- 12:45 Pm(සිකුරාදා)
මඩකලපුවට ළඟාවීම :- 08.07pm

මඩකලපුවෙන් පිටත්වීම :- 11:50 Am...(ඉරිදා)
කො.කොටුවට ළඟාවීම :- 07:39 Pm...

( පැය 7 1/2න් මඩකලපුව කොළඹ යා කරන එකම නගරාන්තර දුම් රිය) 😎
👇
🚆 முக்கிய அறிவிப்பு | IMPORTANT NOTICE

நேர மாற்றம்..

🗓 11.01.2026 முதல் (ஞாயிற்றுக்கிழமைகள் மட்டும்)

🗓 From 11.01.2026 (Sundays only)

🚆 Intercity Express – Train No: 6076

📍 Batticaloa ➝ Colombo Fort (ICE)

⏰ புறப்படும் நேரம் | Departure
Batticaloa – 11.50 AM

🕖 அடையும் நேரம் | Arrival
Colombo Fort – 7.44 PM

📍 நிலையங்கள் | Stations & Time

Eravur – 12.06 PM
Devapuram - 12.15 PM
Valachchenai – 12.30 PM
Punani - 12.58 PM
Welikanda - 01.22PM
Manampitiya - 01.57 PM
Polonnaruwa – 02.11 PM
Hingurakgoda – 02.32 PM
Galoya junction - 03.00 PM
Habarana – 03.24 PM
Kekirawa - 03.48 PM
Kalawewa - 04.00M
Awkana – 04.05 PM
Moragollagama – 04.24 PM
Maho junction - 05.10 PM
Kurunegala – 06.00 PM
Polgahawela – 06.29 PM
Maradana – 07.40 PM
Colombo Fort - 07.44 PM

👉 பயணிகள் அனைவரும் இந்த மாற்றத்தை கவனத்தில் கொண்டு பயணத்தை திட்டமிடவும்.

👉 Passengers are kindly requested to plan their journeys accordingly.

🔁 தயவுசெய்து Share செய்யுங்கள் | Please Share

Pulathisi Intercity Express Train schedule  🚆  Friday only Colombo Fort to Kalawewa  -  12:45 PMKalawewa to Batticaloa. ...
06/01/2026

Pulathisi Intercity Express Train schedule 🚆

Friday only
Colombo Fort to Kalawewa - 12:45 PM
Kalawewa to Batticaloa. - 04:08 PM

Sunday only
Batticaloa to Kalawewa. - 04:00 AM
Kalawewa to Colombo Fort - 08:00 AM

Kalawewa Railway Station

🛤️ Batticaloa → Colombo Fort
| Station Departure
| Batticaloa 04:00 AM
| Eravur 04:16
! Devapuram. 04.25
| Valachchenai 04:40
| Punani 05:09
| Welikanda 05:34
| Manampitiya 06:00
| Polonnaruwa 06:14
| Hingurakgoda 06:35
! Galoya junction. 07:00
| Habarana 07:24
| Kekirawa 07:48
| Kalawewa 08:00
! Awkana. 08:05
! Moragollagama. 08:24
| Maho 09:01
| Kurunegala. 09:47
| Polgahawela. 10:11
| Maradana 11:26
| Colombo Fort arr. 11:30

🛤️ Colombo Fort → Batticaloa
| Station Departure
| Colombo Fort 12:45 PM
| Polgahawela. 14:05
| Kurunegala 14:30
| Maho 15:20
! Moragollagama. 15:44
! Awkana. 16:03
| Kalawewa 16:08
| Kekirawa 16:20
| Habarana 16:44
! Galoya junction. 17:11
| Hingurakgoda 17:33
| Polonnaruwa 17:54
| Manampitiya 18:07
| Welikanda 18:33
| Punani 18:59
| Valachchenai 19:28
! Devapuram. 19:43
| Eravur 19:53
| Batticaloa arr. 20:07

📌 Notes:
- Runs weekend services only
- Offers 1st, 2nd, and 3rd class seating.
- starts from 09th January 2026.

පුලතිසි නගරාන්තර සහ ඇල්ල Odessey දුම්රිය නැවත ගමන් ආරම්භ කිරීම හා පාසල් සිසුන් සඳහා අමතර දුම්රියයන් ධාවනයට එක් කිරීම .දු...
06/01/2026

පුලතිසි නගරාන්තර සහ ඇල්ල Odessey දුම්රිය නැවත ගමන් ආරම්භ කිරීම හා පාසල් සිසුන් සඳහා අමතර දුම්රියයන් ධාවනයට එක් කිරීම .

දුම්රිය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය නිවේදන

Kalawewa ♥️
05/01/2026

Kalawewa ♥️

සුබ නව වසරක් වේවා 2026 🎇Happy New year 2026🎉புத்தாண்டு வாழ்த்துக்கள் 2026🎊Kalawewa Railway Station
31/12/2025

සුබ නව වසරක් වේවා 2026 🎇
Happy New year 2026🎉
புத்தாண்டு வாழ்த்துக்கள் 2026🎊

Kalawewa Railway Station

*❄️❄️ ඔබ සැමට සාමය , සතුට පිරි සුභ නත්තලක් වේවා ! ❄️❄️*We wish you all a Merry Christmas 🎄🎁🎆உங்கள் அனைவருக்கும் இனிய கிற...
25/12/2025

*❄️❄️ ඔබ සැමට සාමය , සතුට පිරි සුභ නත්තලක් වේවා ! ❄️❄️*

We wish you all a Merry Christmas 🎄🎁🎆

உங்கள் அனைவருக்கும் இனிய கிறிஸ்துமஸ் நல்வாழ்த்துக்கள் 🎄🎁

Kalawewa Railway Station

Address

Kalawewa

Website

Alerts

Be the first to know and let us send you an email when Kalawewa Railway Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category