Swastha Lanka - ස්වස්ත ලංකා

Swastha Lanka - ස්වස්ත ලංකා Promotion & Commercialization Sustaibable agriculture practices & Solutions with Eco - Freindly Inputs & Traditional Agriculture Methodology

21/07/2026

"අපේ දේ අපේ පොළොවට"

තිරසර කෘෂි ආර්තිකයකට මඟ කියන අපි...

Swastha Lanka - ස්වස්ත ලංකා

පොළොව බදාගෙන පැතුරුණු මූල මණ්ඩලයක් කියන්නේ පුළුල් ලෙස වැඩුණු කඳක් සහිත ගොයං ගහක ලක්ෂණයක්. එමෙන්ම බොල් අඩු වී කරලක උපතක්...

21/07/2026
20/07/2026

"අපේ දේ අපේ පොළොවට"

තිරසර කෘෂි ආර්තිකයකට මඟ කියන අපි...

Swastha Lanka - ස්වස්ත ලංකා

20/07/2026

"අපේ දේ අපේ පොළොවට"

තිරසර කෘෂි ආර්තිකයකට මඟ පෙන්වන අපි...

Swastha Lanka - ස්වස්ත ලංකා

"අපේ දේ අපේ පොළොවට"තිරසර කෘෂි ආර්තිකයක් සඳහා මඟ කියාදෙන අපි...Swastha Lanka - ස්වස්ත ලංකා අපි අද ඔහුගේ ක්ෂේත්‍ර ආදර්ශනය ...
20/07/2026

"අපේ දේ අපේ පොළොවට"

තිරසර කෘෂි ආර්තිකයක් සඳහා මඟ කියාදෙන අපි...

Swastha Lanka - ස්වස්ත ලංකා

අපි අද ඔහුගේ ක්ෂේත්‍ර ආදර්ශනය බලන්න ගියා එහිදී ඔහු කී කතාවක් ඒ අතරින් මගේ හිතට වැදුණු මේ කොටස ලියන්න හිතුණා...

"මහත්තයා මේ ගොයමට දැනට දින 42ක් වගේ වෙන්නේ තව පොහොර මුර දෙකක් දෙන්න තියෙනවා...
මහත්තයා දුන්න ESP කිලෝ 20 පළමු යූරියා මුරයත් එක්ක ගැහුවා පස්සේ දින 28/35 අතර තව 5kg ක් සමඟ යූරියා රතුකුඩු ගැහැව්වා...
ඉතිං මහත්තයා මේකට මේ වෙනකොට මම ගහලතියෙන්නේ යූරියා කිලෝ 15යි ඒත් ගොයමේ පාට අඩුවක් නෑ වර්ධණයත් හොඳ මට්ටමේ තියෙනවා...
මේක අතිසාර්තක පොහොරක් කියලා මටනං කියන්න පුලුවන් කියලා එක දිගට ඔහුගේ අදහස කියාගෙන ගියා...
මේ ටික මම පටිගතකරගත්ත කතාවත් මම අහන්න අවස්තාව සලස්වන්නම්...

"අපේ දේ අපේ පොළොවට"තිරසර කෘෂි ආර්තිකයකට මඟකියන අපි...Swastha Lanka - ස්වස්ත ලංකා ඌව තිස්සපුර සුමනතිස්ස මහත්මා කියූ කතාවක...
20/07/2026

"අපේ දේ අපේ පොළොවට"

තිරසර කෘෂි ආර්තිකයකට මඟකියන අපි...

Swastha Lanka - ස්වස්ත ලංකා
ඌව තිස්සපුර සුමනතිස්ස මහත්මා කියූ කතාවක් මේ සමඟ ලියන්න හිතුණා.

මම: යමුකො ටිකක් ඉස්සරහට මට මේ ගොයමේ මූල මණ්ඩලය බලන්න ඕන.

සුමනතිස්ස මහතා: මම බැලුවා මහත්තයා TSP ගහපු එකේ මේ තරං නැ.

මම: වක්කඩයක් ලඟින් ගොයං පඳුරක් ගලවගෙන එන්න සුමනතිස්ස මහත්මයා. ඒ වෙනකොටත් මම අපේ ESP යෙදූ කුබුරෙ වක්කඩයක් ලඟින් ගොයං ගහක් ගලවන ගමන් හිටියේ...

ඔය ඉහත අල්ලගෙන ඉන්න ගොයං ගස් දෙක දිහා බලන්න...
කතාව සරලයි. විශාල ලෙස පැතුරුණු ශක්තිමත් මූල මණ්ඩලයක් කියන්නේ හොද කරලක් සඳහා පදනමක්...
හරියට ලෙඩරෝග ටික පාලනයකරගෙන නිසිකලට වේලාවට වතුර ටික පොහොර ටික දෙන්වනම් ගොවියා ගොඩ යන "අපේ දේ අපේ පොළොවට" යන ස්වස්ත ලංකා ආයතනයේ සංකල්පයටද පණක් ලැබෙන අලුත් කතවක් ලියන ගොවි ප්‍රජාවක් රටට දායාදකරන නව යුගයක්...

"පැතුරුණ ශක්තිමත් මූල මණ්ඩලයක් කියන්නේ ඉතිං ශක්තිමත් ගොයං ගහක පදනමයි.2026 යල කන්නෙ Swastha Lanka - ස්වස්ත ලංකා  ආයතනය නි...
19/07/2026

"පැතුරුණ ශක්තිමත් මූල මණ්ඩලයක් කියන්නේ ඉතිං ශක්තිමත් ගොයං ගහක පදනමයි.
2026 යල කන්නෙ Swastha Lanka - ස්වස්ත ලංකා ආයතනය නිශ්පාදනය කරන ESP මඩපොහොර යෙදූ මාපාකඩ ධනපාල මහත්මාගේ වී වගාවේ සාර්තකත්ත්වයේ රහස...

"අපේ දේ අපේ පොලොවට" සංකල්පයට නැවුම් පණක් ලබාදෙමින් ධනපාල මහත්මා ලබාදුන් ශක්තියට අප ආයතනයේ ස්තුතිය ඔහුට හිමිවනු ඇත.

19/07/2026

"අපේ දේ අපේ පොලොවට"

තිරසර කෘෂි ආර්තිකයක් සඳහා මඟපෙන්වන අපි...

Swastha Lanka - ස්වස්ත ලංකා

Address

Kaduwela
10115

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Telephone

719711560

Alerts

Be the first to know and let us send you an email when Swastha Lanka - ස්වස්ත ලංකා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Swastha Lanka - ස්වස්ත ලංකා:

Shortcuts

Share