Highway Bus Sri Lanka

  • Home
  • Highway Bus Sri Lanka
Call Directions

Highway Bus Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Highway Bus Sri Lanka, Transportation Service, Kadawatha Highway Bus Stand, .

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල ධාවනය කෙරෙන බස් රථ තොරතුරු මගී ජනතාවට ලබාගැනීමේ අරමුනින්ම නිර්මාණය වූ ෆේස්බුක් පිටුව ❤️

පුද්ගලික සහ ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපභෝගී සහ අධි සුඛෝපභෝගී මගි ප්‍රවාහන තොරතුරු මින් ඔබට සමීපවේ ❤

Since 08th Of June 2015 🗓 අපේ ප්‍රයත්නය අධිවේගී බස් රථ වලට ආදරය කරන එම සේවාව ලබාගන්නා වැඩි පිරිසක් එක් කරගෙන එම සේවාවේ තොරතුරු ඉක්මනින් ලබා ගැනීමටත් එම සේවාව විදිමත් කිරීමටත් දායක වීමයි .. ඒ සදහා ඔබෙත් උපකාරය ලබා දෙන්න.ඔබ සතු විස්තර චායාරුප අප වෙත යොමු කරන්න.ඒවා ඔබේ නමින් පල කරන්න අපි සුදානම් ... ප්‍රශ්නද යොමුකරන්න ..

මාකුඹුරෙන් කෙලින්ම එයාර්පෝර්ට් යන ටර්න් එකටත් ලොකු එකක් ❤️🌻Travel Chathura Express 🌍ND 9990මාකුඹුර - කටුනායක ගුවන්තොටුපල...
25/09/2026

මාකුඹුරෙන් කෙලින්ම එයාර්පෝර්ට් යන ටර්න් එකටත් ලොකු එකක් ❤️🌻
Travel Chathura Express 🌍
ND 9990
මාකුඹුර - කටුනායක ගුවන්තොටුපල ☘️
EX01-187/138
සුඛෝපභෝගී සේවාව | සීමිත නැවතුම්
ගමන් මාර්ගය 👇

මාකුඹුර - කොට්ටාව හුවමාරුව - පිටත
වටරවුම් අධිවේගී මාර්ගය - කෙරවලපිටිය හුවමාරුව - කටුනායක අධිවේගී මාර්ගය - කටුනායක හුවමාරුව - 18 කනුව - කටුනායක ගුවන්තොටුපල
දිනපතා පිටත්වීම 👇

• කටුනායක ගුවන්තොටුපලින් ⬇️
( පැමිනීමේ පර්‍යන්තය - Arrival )

05.15am / 06.10am / 08.15am / 09.00am /
09.45am / 11.15am / 12.00pm / 01.30pm /
02.15pm / 03.15pm / 04.15pm / 05.15pm /
06.20pm

• මාකුඹුරෙන් ⬇️

06.45am / 07.15am / 08.00am / 09.45am /
10.40am / 11.45am / 12.40pm / 02.00pm /
02.45pm / 04.05pm / 05.20pm / 06.30pm /
07.50pm

📌️ Travel Chathura Express ආයතනයම සතු
බස්රථ ත්‍රිත්වයක් මගින් මෙම කාලසටහන
ආවරණය කෙරේ
ආසන වෙන්කිරීම් සදහා 👇

Online Booking : www.easyseat.lk

0717916066 / 0717926066 / 0717936066

සියළුම විමසීම් සදහා 👉 0707227242
ඡායාරූප සහ විස්තර උපුටා ගැනීමේදී මුල් හිමිකරු සදහන් කිරීමට කාරුණික වන්න 🚫
Nimesh | Mr. Highway | HBSL | 2026 ©®
________________________________________

Expressway බස් ගැන දැනගන්න Follow කරලා
තියාගන්න Highway Bus Sri Lanka පිටුව 💙

අද ඉදන් ලක්ශරිකරණයට එකතු වෙන වලස්මුල්ල නුවර ගුණේ ❤️🌻Gunawardana Superline 🌍NB 3868වලස්මුල්ල - මහනුවර ☘️32සුඛෝපභෝගී සේවාව...
24/09/2026

අද ඉදන් ලක්ශරිකරණයට එකතු වෙන වලස්මුල්ල නුවර ගුණේ ❤️🌻
Gunawardana Superline 🌍
NB 3868
වලස්මුල්ල - මහනුවර ☘️
32
සුඛෝපභෝගී සේවාව | සීමිත නැවතුම්
ගමන් මාර්ගය 👇

වලස්මුල්ල - බෙලිඅත්ත - දික්වැල්ල - මාතර - ගාල්ල - අම්බලන්ගොඩ - කළුතර - පානදුර - රත්මලාන - දෙහිවල - බම්බලපිටිය - කොළඹ - පෑලියගොඩ - කිරිබත්ගොඩ - මහර - කඩවත - බැලුම්මහර - නිට්ටඹුව - වරකාපොල - කෑගල්ල - මාවනැල්ල - පේරාදෙණිය - ගැටඹේ - මහනුවර
දිනපතා පිටත්වීම 👇

වලස්මුල්ලෙන් - 04.00pm

මහනුවරින් - 07.30pm

🔔 මෙහි අනිත් අන්තය අර්ධ සුඛෝපභෝගී
සේවාවක් ලෙස ධාවනය වන අතර, එය
Ishara Motors ආයතනයේ ND 2906 දරණ
බස්රථය මගින් ආවරණය කෙරේ.!
විමසීම් සහ ආසන වෙන්කිරීම් 👉 0772659398
📸 ඡායාරූප : Mr. Niroshan Ekanayaka
ඡායාරූප සහ විස්තර උපුටා ගැනීමේදී මුල් හිමිකරු සදහන් කිරීමට කාරුණික වන්න 🚫
Nimesh | Mr. Highway | HBSL | 2026 ©®
________________________________________

Expressway බස් ගැන දැනගන්න Follow කරලා තියාගන්න Highway Bus Srilanka Page එක 💙

ලංකාවේ උඩ පහල යන විශේෂ අධිවේගී මාර්ග සේවා කිහිපයක සම්පූර්ණ කාලසටහන මෙලෙස ඔයාලට අරන් එනවා ❤️✨️🔔  ගාල්ල - කුරුණෑගල• Sri La...
22/09/2026

ලංකාවේ උඩ පහල යන විශේෂ අධිවේගී මාර්ග සේවා කිහිපයක සම්පූර්ණ කාලසටහන මෙලෙස ඔයාලට අරන් එනවා ❤️✨️
🔔 ගාල්ල - කුරුණෑගල
• Sri Lanka Transport Board | SLTTS Depot

ගාල්ලෙන් - 05.00am
කුරුණෑගලින් - 01.30pm
☎️ 0770096356 / 0112612212
කුරුණෑගලින් - 06.15am
ගාල්ලෙන් - 03.15pm
☎️ 0770096356 / 0112612212

පින්නදූව, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කඩවත, මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගය
• Prasanna Enterprises

කුරුණෑගලින් - 07.30am
කටුනායක ගුවන්තොටුපලින් - 09.10am

ගාල්ලෙන් - 01.45pm
කටුනායක ගුවන්තොටුපලින් - 03.40pm
☎️ 0740715050 / 0760791559

පින්නදූව, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කටුනායක,මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගය
• Galle Highway Express

ගාල්ලෙන් - 07.30am
කටුනායක ගුවන්තොටුපලින් - 09.20am

කුරුණෑගලින් - 12.30pm
කටුනායක ගුවන්තොටුපලින් - 02.10pm
☎️ 0775111754

පින්නදූව, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කටුනායක,මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගය
…………………………………………………………………………………
🔔 ගාල්ල - මහනුවර
•AGP Transport

ගාල්ලෙන් - 06.15am
මහනුවරින් - 02.45pm
☎️ 0770264794

පින්නදූව, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කඩවත, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව
• Sandamali Tours

මහනුවරින් - 05.00am
ගාල්ලෙන් - 02.30pm
☎️ 0777625992

පින්නදූව, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කඩවත, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව
…………………………………………………………………………………
🔔 ගාල්ල - මීගමුව

• Maco Highway Express ( Maco Filling )

ගාල්ලෙන් - 06.30am
මීගමුවෙන් - 04.30am
☎️ 0774480450
මීගමුවෙන් - 06.30am
ගාල්ලෙන් - 04.30pm
☎️ 0761262859

පින්නදූව,දක්ෂිණ අධිවේගී මාර්ගය, කඩවත
කටුනායක අධිවේගී මාර්ගය, කටුනායක
…………………………………………………………………………………
🔔 මාතර - කුරුණෑගල

• Sri Lanka Transport Board | SLTTS Depot

කුරුණෑගලින් - 08.00am
මාතරින් - 12.45pm
☎️ 0711000328

ගොඩගම, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කඩවත, මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගය
• Wijesuriya Highway Express

මාතරින් - 06.00am
කටුනායක ගුවන්තොටුපලින් - 08.00am

කුරුණෑගලින් - 02.20pm
කටුනායක ගුවන්තොටුපලින් - 04.15pm
☎️ 0777073945

ගොඩගම, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කටුනායක, මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගය
Manju Putha Superline

කුරුණෑගලින් - 06.45am
කටුනායක ගුවන්තොටුපලින් - 08.30am

මාතරින් - 02.20pm
කටුනායක ගුවන්තොටුපලින් - 04.40pm
☎️ 0705578000 / 0763525953

ගොඩගම, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කටුනායක,මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගය
…………………………………………………………………………………
🔔 මාතර - මහනුවර

• D.S. Gunasekara (Pvt) Ltd.

මහනුවරින් - 05.40am
මාතරින් - 01.30pm
☎️ 0712080635

ගොඩගම, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කඩවත, කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව
…………………………………………………………………………………
🔔 මාතර - මීගමුව

• D.S. Gunasekara (Pvt) Ltd.

මාතරින් - 07.55am
මීගමුවෙන් - 01.00pm
☎️ 0717303109

මීගමුවෙන් - 07.30am
මාතරින් - 01.30am
☎️ 0779271115

ගොඩගම, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කටුනායක අධිවේගී මාර්ගය, කටුනායක
…………………………………………………………………………………
🔔 මාතර - ත්‍රීකුණාමලය

• South Lanka Highway Express

මාතරින් - 02.45pm
ත්‍රීකුණාමලයෙන් - 12.15pm
☎️ 0713158000

ගොඩගම, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කඩවත, මීරිගම, මධ්‍යම අධිවේගී මාර්ගය,
කුරුණෑගල, දඹුල්ල, හබරණ, කන්තලේ

🚫 මෙම බස්රථය දිනක් හැර දිනක් අන්ත
දෙකෙන් ධාවනය වන බව සලකන්න!
…………………………………………………………………………………
🔔 කතරගම - කුරුණෑගල

• SriLanka Transport Board | Kataragama Depot

කතරගමින් - 06.00am
තිස්සමහාරාමයෙන් - 06.30am

කුරුණෑගලින් - 01.55pm
කඩවතින් - 04.00pm
☎️ 0714327000

තිස්සමහාරාමය,හම්බන්තොට, බරවකුඹුක,
දක්ෂිණ අධිවේගී මාර්ගය, කඩවත, මීරිගම,
මධ්‍යම අධිවේගී මාර්ගය
…………………………………………………………………………………
🔔 ඇඹිලිපිටිය - මීගමුව

• SriLanka Transport Board | Embilipitiya Depot

ඇඹිලිපිටියෙන් - 09.25am

මීගමුවෙන් - 02.00pm
කඩවතින් - 03.25pm

බරවකුඹුක, දක්ෂිණ අධිවේගී මාර්ගය,
කඩවත, කටුනායක අධිවේගී මාර්ගය
මෙම සටහනේ සම්පූර්ණ අයිතිය Highway Bus Srilanka පිටුව සතුවන අතර අනවසරයෙන් උපුටා නොගැනීමට කාරුණික වන්න ❤️✨️
Nimesh Mahilka | Mr.Highway | HBSL | 2026©®

අපි අපිනේ ✨️SLTB Kataragamà ඩිපෝවේ සාර්ථක අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී සේවාවක් වෙන  කතරගම කුරුණෑගල බස්රථයට Highway Bus Sril...
21/09/2026

අපි අපිනේ ✨️
SLTB Kataragamà ඩිපෝවේ සාර්ථක අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී සේවාවක් වෙන කතරගම කුරුණෑගල බස්රථයට Highway Bus Srilanka අපි හදලා දුන්න Route බෝඩ් දෙක ❤️

මේ සදහා විශේෂ දායකත්වයක් දැක්වූ Yaswan Dissanayaka මහතාටත් ස්තූතියි ✌️
බස්රථයේ ඡායාරූපය : NW Busses
Nimesh | HBSL | 2026 ©®

උඩවලවට එන PRM පවුලේ අලුත්ම සාමාජිකයා! ❤️✨️Zhongtong H Series H12 😈
17/09/2026

උඩවලවට එන PRM පවුලේ අලුත්ම සාමාජිකයා! ❤️✨️

Zhongtong H Series H12 😈

බැස්ටියන් මාවත පුද්ගලික බස්රථ නැවතුම්පලෙන් ධාවනය ආරම්භ කෙරෙන අධිවේගී මාර්ගයේ අන්තර් පළාත් දුරගමන් සේවා බස්රථ කාලසටහන ❤️✨...
14/09/2026

බැස්ටියන් මාවත පුද්ගලික බස්රථ නැවතුම්පලෙන් ධාවනය ආරම්භ කෙරෙන අධිවේගී මාර්ගයේ අන්තර් පළාත් දුරගමන් සේවා බස්රථ කාලසටහන ❤️✨️
🔔 අම්පාර ⬇️

05.30am - Liyanage Highway Express
☎️ 0714560660
Greenleaf Intercity
☎️ 0776896469 / 0715250933

11.30am - Liyanage Highway Express
☎️ 0714560660
Greenleaf Intercity
☎️ 0776896469 / 0715250933

01.30pm - Dilanka Express
☎️ 0777914680
🔔 මොණරාගල ⬇️

03.30am - Dilanka Express
☎️ 0719009717

07.30am - Dilanka Express
☎️ 0777205635

05.30pm - Dharmarathna Express
☎️ 0761386011 / 0777641332

07.30pm - Methsiri Lanka
☎️ 0716592508 / 0742843333
🔔 කල්මුණේ ⬇️

09.30am - Aaradhya Group
☎️ 0711911988
🔔 ඇඹිලිපිටිය ⬇️

06.45am - PRM Express ( Vikasitha )
☎️ 0777143700

10.45am - PRM Express ( Vikasitha )
ඇඹිලිපිටිය හරහා කොළොන්න
☎️ 0764253700

12.45pm - PRM Express ( Vikasitha )
ඇඹිලිපිටිය හරහා උඩවලව
☎️ 0779153700

01.45pm - Kaveesh Highway Express
☎️ 0714180574

02.45pm - Singhagiri Transport
ඇඹිලිපිටිය හරහා මිද්දෙණිය
☎️ 0767885860

03.45pm - Samarasekara Powerline
☎️ 0707556221 / 0727556227

04.45pm - Prasanna Enterprises
☎️ 0703207747

05.45pm - Rajapaksha Gem Travels
☎️ 0714900045
🔔 කතරගම ⬇️

06.30am - D.S. Gunasekara (Pvt) Ltd.
☎️ 0717458751

08.00am - Kavindu Highway Express
☎️ 0768229595

09.30am - NDP Highway Express
☎️ 0712088000

11.00am - Bashi Highway Express ( Basico )
☎️ 0766367777

12.30pm - Abhimani Highway Express
☎️ 0714555700

03.00pm - Bashi Highway Express ( Basico )
☎️ 0705906655

04.30pm - Air Rose Express
☎️ 0760365617 / 0776868738

06.30pm - D.S. Gunasekara (Pvt) Ltd.
☎️ 0713612890

07.30pm - Air Rose Express
☎️ 0760365617 / 0776868738
🔔 හම්බන්තොට / ලුණුගම්වෙහෙර ⬇️

10.30am - Podi Duwa Highway Express
ලුණුගම්වෙහෙර
☎️ 0741117211

11.30am - Sigiri Express
☎️ 0751404040 / 0767334040

01.30pm - LPN Highway Express
☎️ 0763804400
🔔 වීරකැටිය / අගුණුකොළපැලැස්ස ⬇️

01.15pm - Chandimal Highway Express
තංගල්ල හරහා වීරකැටිය
☎️ 0713700040

04.30pm - Samarasinghe Jetliner
තංගල්ල හරහා අගුණුකොළේ
☎️ 0716114444

05.40pm - NDP Highway Express
තංගල්ල හරහා අගුණුකොළේ
☎️ 0702088000
🔔 අකුරැස්ස / දෙණියාය ⬇️

01.00pm - Chandra Highway Express
☎️ 0761042525

02.20pm - NTC Highway Express
අකුරැස්ස හරහා දෙණියාය
☎️ 0723362647 / 0774282299

03.30pm - Express
☎️ 0772020134

05.00pm - MDY Group
☎️ 0704952424 / 0774952424

05.30pm - Ruhunusiri Highway Express
අකුරැස්ස හරහා දෙණියාය
☎️ 0762096910 / 0702086910

06.30pm - JR Travels
අකුරැස්ස හරහා දෙණියාය
☎️ 0716293500
🔔 මිද්දෙණිය ⬇️

03.45pm - Singhagiri Transport
☎️ 0767819130
🔔 හක්මන ⬇️

01.30pm - Prince Highway Express
☎️ 0716584911

🔔 දෙයියන්දර ⬇️

12.00pm - Suncity Highway Express
☎️ 0775526241
🔔 කඹුරුපිටිය ⬇️

02.30pm - Thilak Highway Express
☎️ 0765406639
🔔 බද්දේගම ⬇️

09.15am - Jayalath Traders
☎️ 0762002092

10.15am - Janaka Express
☎️ 0719990059 / 0775661105

04.00pm - Jayalath Traders
☎️ 0762002092

05.00pm - Janaka Express
☎️ 0719990059 / 0775661105
🔔 ගාල්ල ⬇️

06.00am / 06.45am / 07.30am / 08.15am /
09.00am / 09.45am / 10.30am / 11.00am /
11.30am / 12.00pm / 12.30pm / 01.00pm /
01.30pm / 02.00pm / 02.30pm / 03.00pm /
03.30pm / 04.00pm / 04.30pm / 05.00pm /
05.45pm / 06.30pm / 07.15pm / 08.00pm
🔔 අම්බලන්ගොඩ ⬇️

06.30am / 07.20am / 08.10am / 09.00am /
09.40am / 10.20am / 11.00am / 11.40am /
12.20pm / 01.00pm / 01.40pm / 02.20pm /
03.00pm / 03.40pm / 04.20pm / 05.00pm /
05.40pm / 06.00pm / 06.40pm / 07.30pm /
08.15pm / 09.15pm
🔔 ඇල්පිටිය ⬇️

07.40am / 08.35am / 10.00am / 10.40am /
11.20am / 12.00pm / 12.40pm / 01.20pm / 02.00pm / 02.40pm / 04.00pm / 04.40pm / 05.20pm / 06.20pm
🔔 මාතර ⬇️

උදෑසන 05.00 සිට චක්‍රීය කාලසටහනට අනුව බස්රථ ධාවනය වේ.! ආසන සම්පූර්ණ වූ විට නියමිත වේලාවට පෙර පිටත්වීම සිදුවේ.!
මෙම සටහනේ සම්පූර්ණ අයිතිය Highway Bus Srilanka පිටුව සතුවන අතර අනවසරයෙන් උපුටා නොගැනීමට කාරුණික වන්න ❤️✨️
Nimesh Mahilka | Mr.Highway | HBSL | 2026©®

80 දශකයේ රැල්ලට ❤️Kosala Tours | මහනුවර - කොළඹ සුඛෝපභෝගී සේවාඡායාරූප අයිතිය හිරාන් චානක මහතා සතුවේ! උපුටාගැනීම Old Bus M...
08/09/2026

80 දශකයේ රැල්ලට ❤️
Kosala Tours | මහනුවර - කොළඹ
සුඛෝපභෝගී සේවා
ඡායාරූප අයිතිය හිරාන් චානක මහතා සතුවේ!
උපුටාගැනීම Old Bus Memories Srilanka ෆේස්බුක් පිටුවෙන්!
Highway Bus Srilanka | 2026

04/09/2026

අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන, හැදියාව ගැන තියෙන ප්‍රශ්නාර්ථයක් 😒
හම්බන්තොට කොළඹ Expressway සුඛෝපභෝගී බස් එකක මගියෙක් යන ලස්සන! 😂

කද සුරිදු අඩවියට අධිවේගී ගමනකට එකතු උන නව සාමාජිකයෝ ❤️🌻Kavindu Highway Express 🌍NF 2158කතරගම - කොළඹ ☘️EX01-12/32සුඛෝපභෝග...
03/09/2026

කද සුරිදු අඩවියට අධිවේගී ගමනකට එකතු උන නව සාමාජිකයෝ ❤️🌻
Kavindu Highway Express 🌍
NF 2158
කතරගම - කොළඹ ☘️
EX01-12/32
සුඛෝපභෝගී සේවාව | සීමිත නැවතුම්
ගමන් මාර්ගය 👇

කතරගම - තිස්සමහාරාමය - වීරවිල - හම්බන්තොට - මාගම්පුර හුවමාරුව - දක්ෂිණ අධිවේගී මාර්ගය - කොට්ටාව හුවමාරුව - මාකුඹුර - කොට්ටාව - පන්නිපිටිය - දෙපානම - තලවතුගොඩ - පැලවත්ත - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - මරදාන - කොළඹ
දිනපතා පිටත්වීම 👇

කතරගමින් - 12.00am
හම්බන්තොටින් - 01.10am

කොළඹින් - 08.00am
මාකුඹුරෙන් - 09.15am
ආසන වෙන්කිරීම් සදහා 👇

0768229595 / waytogo.lk / magiya.lk
📸 Mr. Nayana Darshana 💫
ඡායාරූපය සහ විස්තර උපුටා ගැනීමේදී මුල් හිමිකරු සදහන් කිරීමට කාරුණික වන්න 🚫
Nimesh | Mr. Highway | HBSL | 2026 ©®
________________________________________

Expressway බස් ගැන දැනගන්න Follow කරලා
තියාගන්න Highway Bus Srilanka Page එක 💙

Address

Kadawatha Highway Bus Stand

11850

Telephone

0115116117

Website

Alerts

Be the first to know and let us send you an email when Highway Bus Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share