Around The Jaffna

Around The Jaffna Do not hesitate to call us when you are planning your dream trip in Jaffna. We are for you.!

Waited is over. Finally Vijayakanth Viyaskanth wish you all very best for your debut in IPL and make it more memorable.
08/05/2024

Waited is over.

Finally Vijayakanth Viyaskanth wish you all very best for your debut in IPL and make it more memorable.

Feel the unlimited beauty of Jaffna🍃Photo Credits : Kumaran Nadeeshan
29/02/2024

Feel the unlimited beauty of Jaffna🍃
Photo Credits : Kumaran Nadeeshan

12/02/2024

No any other place like this❤️ It's like a heaven. "one and only - Jaffna"

Credits to respectful owner🙌

දකුණු ඉන්දියාව ජයගත් යාපනයේ පුංචි ගායන තාරකාව❤️ දකුණු ඉන්දියාවේ පැවැත්වෙන සුවිශාලතම ළමා ගායන තරගයක් වන Saregamapa Li’l C...
17/12/2023

දකුණු ඉන්දියාව ජයගත් යාපනයේ පුංචි ගායන තාරකාව❤️

දකුණු ඉන්දියාවේ පැවැත්වෙන සුවිශාලතම ළමා ගායන තරගයක් වන Saregamapa Li’l Champs තුන්වන අදිරයෙහි මුළු ඉන්දියාවම අමන්දානන්දයට පත් කරමින් කිරුළු පලදින්නට යාපනයෙහි වෙසෙන kilmisa Udayaseelan තාරකාවිය සමත් විය. ලාංකීකයන් වශයෙන් මෙය ඉතා වැදගත් මෙන්ම ආඩම්භර විය හැකි සංදිස්ථානයක්❤️

අපගේ උණුසුම් සුභ පැතුම්🎉

Beauty of Jaffna Fort❤️Credits to respective owner ( Induwara Paranavithana)✌️
17/12/2023

Beauty of Jaffna Fort❤️

Credits to respective owner ( Induwara Paranavithana)✌️

හැමෝම යන්න කැමති යාපනය😍
08/10/2023

හැමෝම යන්න කැමති යාපනය😍

03/10/2023

Visit Jaffna ❤️

යාපනය කියන්නේ යන්නම ඕන තැනක් මචන්🙌යාපනේ ගිහින් ගහපු ඔයාගේ ලස්සනම photos ටිකත් Comment කරගෙනම යන්න❤️Credits to Nishadani ...
02/10/2023

යාපනය කියන්නේ යන්නම ඕන තැනක් මචන්🙌

යාපනේ ගිහින් ගහපු ඔයාගේ ලස්සනම photos ටිකත් Comment කරගෙනම යන්න❤️

Credits to Nishadani Deshani

🌍✈️ Celebrating World Tourism Day 2023! ✈️🌍Join us in commemorating the beauty of our world on this special day. As we n...
27/09/2023

🌍✈️ Celebrating World Tourism Day 2023! ✈️🌍

Join us in commemorating the beauty of our world on this special day. As we navigate through different cultures, cuisines, and landscapes, let's appreciate the diversity that makes our planet so remarkable. 🌏❤️

Let's share our favorite travel memories, offer travel tips, and connect with fellow wanderlusters. Together, we can inspire new adventures and promote responsible tourism. 🧳🌿

Happy World Tourism Day to all the explorers, dreamers, and adventurers out there! 🌎🗺️

"

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජා මහෝත්සවය -2023 |  Annual Festival of Nallur Kanthaswamy Kovil - Jaffnaමෙ නල්ල...
13/09/2023

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂික පූජා මහෝත්සවය -2023 | Annual Festival of Nallur Kanthaswamy Kovil - Jaffna

මෙ නල්ලූර් සැනකෙළි කාලයයි. සෑම වසරකම මැද භාගයේ, බොහෝ විට ජූනි, ජූලි, අගෝස්තු මාසවල, ආරම්භ වන මෙම සැණකෙලිය දින විසි පහක් පුරාවට පැවැත්වෙයි.

අප මෙය හඳුන්වන්නේ නල්ලූර් තිරුවිලා යන නමිනි. අනෙකුත් කෝවිල් තිරුවිලා නම් පැවැත්වෙන්නේ දින 10 ක කාලයක් පමණි. නමුත් නල්ලූර් තිරුවිලාව ඉතාමත් සුවිශේෂී එකකි. තිරුවිලා පැවැත්වෙන මාසයක කාලය තුල යාල්පානම අමුතුම අසිරියක් ගනියි. නන් දෙසින් බොහෝ ජනී ජනයා යාල්පානමට ඒකරාශී වෙති.

ඉන් බොහෝ දෙනා නල්ලූර් පූජා භූමියට පිවිසෙන්නේ කඩ සාප්පු වන්දනා කරගෙන ආපහු එමින් ගමන් කතරගම (මුරුගන්) දෙවියනුත් බැහැ දැක ඒමටයි.

අතේ මහ ලොකු මිල මුදලක් නැතත් අපේ කොලු රංචුවද හවසට නල්ලූර් පූජා භූමියට ගොස් රවුමක් දෙකක් ගසා පැමිණීම පුරුද්දක් කරගෙන සිටියෙමු. ඒ මන්ද යත් මුළු යාපනයේම සිටින ලස්සනම කෙල්ලන් සියළුම දෙනා පාහේ එකවර දැකබලා ගැනීමට එය මහඟු අවස්ථාවක් නිසාය. යාපනයේ පමණක් නොව කැනඩාව, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය වැනි රටවල් වල සිටද ඉතා රූමත් සරාගී යුවතියන් නල්ලූර් දෙවියන් වැඳ පුදා ගැනීමට කෝවිලට පැමිණෙති.

රෑ බෝ වීගෙන එන වෙලාවට නල්ලූර් දෙවියන්ව කරත්තයක නංවාගෙන කෝවිලෙන් එළියට කැන්දාගෙන එති. ඒ පැමිණ සිටින පිරිසට වන්දනාමාන කිරීමටයි. එම කරත්තය තෙවතාවක් කෝවිල වටා ගමන් කරවති. වැලි පොලොවේ අමාරුවෙන් එම කරත්තය ඇදගෙන යාමෙන් දෙවියන් කෙරෙහි ඔවුන් දක්වන භක්තිය පෙන්නුම් කරවයි. දහස් ගණන් ජනී ජනයා එම කරත්තය පිටුපස ඇදී යති. අපේ කොල්ලන් ඇතැමෙක් ඒ සෙනග අතරට ගොස් මුසුවන්නේ ලස්සන කෙල්ලන්ගේ ඇඟේ වැදී ඒමටයි.

එදින නල්ලූර් තිරුවිලාහි තවත් සුවිශේෂී දිනයක් විය. ඒ මුරුගන් දෙවියන්ගේත් ඔහුගේ බිරින්දෑවරුන් වන වල්ලි සහ දේයිවානි (දේවයානි) මෑණිවරුන්ගේත් සරණ මංගල්‍යයන් සංකේතවත් කිරීමේ සැණකෙළියයි. මුහුණු සයක් අත් දොළසක් ඇති කතරගම දෙවියන් නොහොත් මුරුගන් ගේ දෙපස දක්නට ලැබෙන කාන්තා රූප දෙක නම් වල්ලි සහ දේවයානි වේ. දේවයානි සෑම විටම වම් අත පැත්තෙනුත් වල්ලි දකුණු අත පැත්තෙනුත් සිටින්නෝය. මුරුගන්, සුරන් නැමැති අසුරයා සමග යුද වැද ඔහුව පරාජය කිරීම නිසා ඉන්දිරන් තම දියණිය වූ දේවයානිව ඔහුට සරණ පාවා දෙයි.

වල්ලි යනු මුරුගන්ගේ ප්‍රේමනීය බිරින්දෑවයි. මෙම වල්ලි පහත් යැයි සම්මතකුලයකින් පැවත එන්නියක් වීම විශේෂත්වයකි.
මුරුගන් මෙමගින් පෙන්වා දී තිබෙන්නේ ජීවිතයේ අප විසින් දේවල් සාක්ෂාත් කරගැනීමේ ක්‍රමවේද දෙකකි. ඇතැම් දේවල් අපව සොයාගෙන අවුත් අප හා සමග බැඳේ. ඇතැම් දේවල් අප විසින්ම සොයා යා යුතු වේ.

Credits goes to the respective owners.

Address

Main Street
Jaffna

Telephone

+94771843960

Website

Alerts

Be the first to know and let us send you an email when Around The Jaffna posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Around The Jaffna:

Shortcuts

Share

Category