Free life with her

Free life with her Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Free life with her, Travel and transport, Horton Plains.

10/04/2025

😍❤🩵😘🥰🌹🌹

05/12/2024

මිනිස්සු ඇයි ඉරටයි මුහුදටයි මෙච්චර කැම්ස්ති..?? 🧠🧘‍♂ # Free life with her

❤😍🥰🌹
03/11/2024

❤😍🥰🌹

23/10/2024
18/10/2024

වැස්සයි මීදුමයි සීතලයි එක්ක හෝර්ටන්තැන්නේ යනවා කියන්නේ වෙනමම Feeling එකක්...❤😍🇱🇰🏔️🌿🌿🌿
Video Credit:- Nilan weerasinghe from

24/09/2024

ලංකාවට කිලෝමීටර් 38ක් දුරින් පිහිටි සුන්දර බත්තලංගුන්ඩුව දූපතේ දවසක් නතර වෙන්න යමුද ✨☘️🌻🌾🐠🌊රසවත් මුහුදු ආහාර සමග නිදහසේ බීච් කෑම්පින් අත්දැකීමක් ගන්න නියමයි තැනක් ඉතින්. මේ දූපත ධීවර ගම්මානයක්... 🌴🌈🍀 එහේ තියෙන්නේ වෙනස්ම විදිහේ සංස්කෘතියක්... ජීවිතේ එක පාරක් හරි යන්න ඕනි තැනක් මේ... ✨ගමන වෙන්නේ මෙහෙමයි...😌 කල්පිටිය හාබර් එකෙන් ඔයාලාව ගත්තම පැය තුනක බෝට්ටු ගමනකට ඔඅස්සේ තමයි දූපතට යන්න පුලුවන්... වාසනාව තිබ්බොත් මගදි ඩොල්ෆින්ලා බලන්නත් පුලුවන්... අපි එක්ක ගිය ගොඩ දෙනෙක් නොමිලේම ඩොල්ෆින්ලා බැලුවා 😌🐬දූපතට යද්දිම දවල් කෑම ඔයාලා අතට දෙන්නාපි වග බලා ගන්නවා.. පස්සේ ඔයාලට පුලුවන් ඔයාලගේ කූඩාරමට ගිහින් ගමන් විඩාව නිවාගන්න.. ටික වෙලාවක් ඔහොම ඉද්දි ඔයාලට බලන්න පුලුවන් මේ ලෝකේ තියෙන ලස්සනම දේ..... බත්තලංගුන්ඩුවට පේන sun set එක ගැන නම් කියලා වැඩක් නෑ ඉතින්. පට්ටම ලස්සනයි... ඔන්න ඒ වෙලාවට තමයි ඔයාගේ personal photographerට වැඩ වැඩි වෙන්නේ ✨🌥🌊නාන අයට නාන්නත් පුලුවන්. සිප්පි අහුලන අයට පාට පාට සිප්පි අහුලන්නත් පුලුවන්.. ඒ අතරේ ඔයාලගේ හවස තේ එක දෙන්නත් අපි අමතක කරන්නේ නෑ... කොහොමින් කොහොම හරි රෑ වෙද්දි සින්දුවක් කියලා නටලා කරලා විනෝදෙන් ඉන්න ඔයාලට ඊට පස්සේ රෑ කෑම එක ලැබෙනවා. හවස 7 වගේ වෙද්දි BBQ එක පටන් ගන්නේ.. නියම වෙලාවට ඔයාලට කෑම ටික ලැබෙන්න ඕනි නිසා... 🌴😌 මේ BBQ එක ගැනත් කියන්නම ඕනි මාලු, ඉස්සෝ, දැල්ලෝ,කකුලුවෝ තමයි මේකට වැටෙන්නේ...🦐🐟🦑🦀 සමහර අය චුට්ටක් බයෙන්නේ ඉන්නේ BBQ package එක ගත්තට කොහොම දෙයිද කියලා.... කෙටියෙන්ම කියන්නම් 😂 ගොඩක් දවසට ඇති අයියේ කිව්වට පස්සේත් BBQ එක දෙනවා අපි. 😇🤭ඔහොම ඔහොම රෑ ඉවර වෙලා උදේ නැගිටිද්දිම අපි දෙනවා ඔයාලගේ උදේ තේ එක. ⛅️☕️🍂 ඊට පස්සෙ උදේ කෑමත් අරගෙන ඉතින් ගම පැත්තේ රව්මක් එහෙම දාලා.. ඒ මිනිස්සු එක්ක කතා බහ කරලා.. වලවල් හාරලා නාන හැටි එහෙම බලලා... ලස්සන photo ගොඩකුත් අරගෙන ඉර මුදුන් වෙද්දි අපි ආපහු පිං බිමට එන්න පිටත් වෙනවා...මේක තමයි ඉතින් process එක.. යන්න ආස මුහුදට ආස වෙනස් සංස්කෘති වලට ආස අයට පුලුවන් අපි එක්ක යන්න.. 😊😊කියන්න ඕනි සමහර මැඩම්ලා සර්ලා ඉන්නවා ඉතින් current වතුර නැති දූපතට ඇවිත් luxury facilities බලාපොරොත්තු වෙන..🫠🫥 එහේ මිනිස්සු හදන කෑම හරි නැහැයි හිතන ඈයෝ..😶 අනේ එහම අය නම් එන්න එපා ඉතින්... කෑම්පින් වලට ඕකේ සුපිරි සෙට් එක අපිට කතා කරන්න...ආ අමතක උනා.. Toilet facilities ගැන බය වෙන්න එපා.. ඒවා හොදටම තියෙනවා... 😌🔹02 days 01 night 🔹minimum 2pax ✨Per person 7500/- without BBQ✨Per person 8500/- with BBQ (fish, prawns, crabs, cuttlefish )- Include -▪️යන්න එන්න දෙකටම boat එකක්▪️කෑම වේල් 3ක් packs ( lunch , dinner , breakfast )▪️ 2 refreshments ▪️ Water supply ( බොන්න unlimited වතුර අපි දෙනවා )▪️ Camping tent (camping metress include )▪️ Toilet facilities ▪️ Recharge lights▪️ Table & chairs ▪️ Tour guide ▪️ Life jackets▪️ Parking facilities බත්තලංගුණ්ඩුවට ඇවිත් අපේ අනික් site වලට එද්දි එක්කකෙනෙක්ට 500ත් 1000ත් අතර discount එකක් හම්බ වෙනව. අයාලේ අපේ staff එකමයි මේ හැම තැනකම service එක දෙන්න.සැ.යු : අයාලේ එකෙන් booking ගන්නෙ මේ Numbers දෙකෙන් විතරයි. 0714588077 / 0767895678 Darshana.www.baththalangunduwa.comහොදට හොයලා බලලා හොදම reviews බලලා හැමෝටම කතා කරලා අපෙන් booking එක දාන්න 😌🌊සිංහරාජය Camping Site👇https://www.facebook.com/groups/227159121837345/permalink/566301264589794/කිතුල්ගල White Water Rafting 👇https://m.facebook.com/story.php?story_fbid=1589773558128381&id=547098292395918&mibextid=qC1gEaBaththalangunduwa | Kalpitiya

24/12/2022

රාගය පමණක් සොයා ගිය උන්ට විකල්ප පැවතියත්..,
ප්‍රේමය පමණක් සොයා ගිය උන් හට කිසිදා විකල්ප පැවතියේ නැත.....

🧚🏻🧚🏻‍♂️ -----------        ♥️✨.ප්‍රේමය ජීවිතයට ආශිර්වාදයක් කරගත්,පිරිමින් හමුවිය යුතුමයි !!"ප්‍රේමය ජීවිතයම කරගත්  #ගැහැ...
28/11/2022

🧚🏻🧚🏻‍♂️
-----------
♥️✨

.ප්‍රේමය ජීවිතයට ආශිර්වාදයක් කරගත්,
පිරිමින් හමුවිය යුතුමයි !!

"ප්‍රේමය ජීවිතයම කරගත් #ගැහැණුන්ට...!" 🖤🥹🦋

මිනිස්සු මොන තරම් අසරණ ද හැකිතාක් ශෙයා කරන්න
26/11/2022

මිනිස්සු මොන තරම් අසරණ ද හැකිතාක් ශෙයා කරන්න

සංඝ ප්‍රජාව අතර ප්‍රඥාවෙන් අග්‍ර වූ ද, අග්‍ර ශ්‍රාවකයන්ගෙන් පළමු වැනි වූ ද, සාරිපුත‍්‍ර මහ රහතන් වහන්සේ තමාගේ ජීවිත කාලය...
23/11/2022

සංඝ ප්‍රජාව අතර ප්‍රඥාවෙන් අග්‍ර වූ ද, අග්‍ර ශ්‍රාවකයන්ගෙන් පළමු වැනි වූ ද, සාරිපුත‍්‍ර මහ රහතන් වහන්සේ තමාගේ ජීවිත කාලයෙහි අවසානය ලඟා වෙමින් තිබුණු බව තේරුම් ගත් කල්හි, අවසන් වරට බුදුන් වහන්සේ දැක, තම ජාත භූමිය වූ නාලක නම් බමුණු ගම වෙත ගොස් තමාගේ මෑණියන් මිත්‍යාදෘෂ්ඨියෙන් මුදවා ඉන් පසු එහිදී පිරිනිවන් පෑම සඳහා අවසර ඉල්ලා සිටියහ.

බුදුන් වහන්සේගේ අනුදැන්ම සහිතව සිය මෑණියන් වූ සාරි නම් බ‍්‍රාහ්මණ මාතාවගේ නිවස කරා සැපත් වූ සාරිපුත‍්‍ර මහරහතන් වහන්සේ ඇය නිවැරදි මාර්ගයට යොමු කරමින් පැවැත් වූ ධර්ම දේශණය අවසානයේ දී ඇය සෝවාන් තත්වයට එළඹීමෙන් පසුව උන් වහන්සේ - සිය අභිප‍්‍රාය පරිදි තමා උපන් නිවසෙහි, එය සිදු වූ සයනය මතම පිරිනිවන් පෑවේ අද වැනි ඉල්පුර පසළොස්වක පොහෝ දිනක හිරු උදාවන්නට ආසන්නව තිබියදී බව ශාසණ ඉතිහාසයේ දැක්වේ.

මාධ්‍ය කාර්යාංශය, ශ්‍රී දළදා මාලිගාව.

Address

Horton Plains

Website

Alerts

Be the first to know and let us send you an email when Free life with her posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share