17/05/2026
බිංදුවේ ඉදලා බස් වලින් පටන් ගත්ත කෙනෙක්ටනම් දැන් හයර් ගිහින් විතරක් ගොඩ එන්න බෑ..😑 මොකද මේක ධනපති සෙල්ලමක් වෙලා ඉවරයි..💸 මොකද එක එක business කරන ගොඩක් අය ජොලියට බස් අරගෙන බිංදුවේ ඉදන් පටන් ගත්ත බස් වලින්ම පමනක් ජිවත් වෙන අයට හොදටම රිදෙන්න ඒ අය බස් ගෙනල්ලා ඒ මදිවට අඩුවටත් දුවලා ඉවරයි..😔 මොකද ඒ අය කවදාවත් හිතුවේ නෑ තව කන්ඩායමක් බස් වලින්ම විතරක් ජිවත් වෙනවා කියලා😓. ඒ අයට ඕනී අනුන්ව පාගගෙන හරි තමන් ගොඩ යන එක විතරයි... ( අපිට වැරදුනේ ඒ අයට ඒ සෙල්ලම පුරුදු කරපු එක ) තෙරුනා කල් ගියා පොඩ්ඩක්. දැන්නම් හති.....🫡