පොත් නැති බයික් - poth nathi bike

පොත් නැති බයික් - poth nathi bike 🙄

28/12/2025

04/12/2025

10/11/2025

05/11/2025


゚viralシfypシ゚

හින වෙනුවෙන් යන හැම කොල්ලෙක්ටම සුබ සුබ අලුත් අවු රුද්දක් වේවා 🙏🏍️      ゚viralシ   #🙏
13/04/2025

හින වෙනුවෙන් යන හැම කොල්ලෙක්ටම සුබ සුබ අලුත් අවු රුද්දක් වේවා 🙏🏍️

゚viralシ #🙏

හැමොටම දන්නැති දෙයක් කියන්න අවේ ❤️‍🩹🙃ලයිසන් අව් රුදු 10ක් පරන එකක් ලයිසන් හදාගෙන පොත ට්‍රාන්සර් කරන්නෙ කොහොමද මං අද කරාම...
25/01/2025

හැමොටම දන්නැති දෙයක් කියන්න අවේ ❤️‍🩹🙃
ලයිසන් අව් රුදු 10ක් පරන එකක් ලයිසන් හදාගෙන පොත ට්‍රාන්සර් කරන්නෙ කොහොමද මං අද කරා

මං 2025/1/23 අද rmv නරහාහෙන්පිටිං ගියා අම්මො පට්ට කාක්කො ගොඩක් ඉන්නෙ මත් අහු උනා 5000ක් කෙලො ගත්තා අරකයි මෙකයි අස්සං කරං ගියා උංගෙං🥴

කොහොම හරි ඇතුලට ගියා ගිහිං ඇතුලෙ එකා පට්ට හොද ඩයල් ඉන්නෙ උ කිව්වා මෙ මෙලො දෙයක් ඔන නැ එතනිං කිව්වෙ
පොත නොමල් ට්‍රාන්සර් දාන්න මෙ ටික
8/3 කාමරෙට දෙන්න කියලා

8/3 කාමරෙට ට ගියා
🔰ට්‍රාන්ස්පෙපර් එකයි (MTA 6 = එ එක)
🔰මගෙ id එකයි
🔰පොතෙ කොපි
දිලා අංකයක් ගත්තා මට 5 හම්බුනෙ ඉක්මනට මට කතා කරලා 1 වෙනි පොටො එක බලන්න මට එ කොලෙ දුන්නා ඔක පොටො කොපි ගහං 30 කාමරෙට යන්න කිව්වා

30 කාමරෙං තමා විමර්ශන ලියුම ගන්නෙ මං දැක්කා මෙකෙ ගොඩක් උං විමර්ශන ලියුම අරං දෙන්න 8000ක් ඉල්ලනවා මෙ ගෘප් එකෙ Mohamed imaz කියන උංට සල්ලි දිලා කෙලො ගන්න එපා විමර්ශන ලියුම දෙන්න තනිකර නිකං දෙන්නෙ

30 කාමරෙට ගිහිං එතන මිස් ඉල්ලුවා මෙ ටික

🔰උඩ 30 කවුන්ටර් එකට ගියා
🔰පොටො කොපි ගහපු කොලෙයි 1 පොටො එක බලන්න එක
🔰පොතෙ කොපියයි
🔰දුම් වාර්තා කොපියයි
🔰මගෙ id copy
🔰 මෙච්චර කලයක් නොකර හෙතුව සුදු කොලෙක ලියලා මෙ සෙට් එකම 30 කාමරෙට දුන්නා
දිලා 10.30 ට එන්න කිව්වා

10.30 ට ගිහිං විමර්ශන ලියුම ගත්තා එතනිං එලියට අවා පොතයි ඔක්කොම ට්‍රාන්සර් දාගෙන

ලයිසන් අව් රුදු 10 ටම යන්නෙ 8750 යි 👍
මෙ ෆ්බ් වල / පාරෙ ඉන්න හොරුන්ට අහු වෙන්න එපා 👍
පලවෙනි උංගෙ id copy වැඩක් නැ කිව්වා දැං එවා
ට්‍රාන්ස්පෙපර් එක තිබ්බනං ඇති
M A Y A  ۦۦ ィ

Address

Homagama

Alerts

Be the first to know and let us send you an email when පොත් නැති බයික් - poth nathi bike posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category