SLTB Homagama Depot

Call Directions Contact the business

SLTB Homagama Depot We are here to supply information about the services done by Homagama Depot. හෝමාගම ඩිපෝව මඟින් සපයන සේවාවන් පිළිබඳව තොරතුරු සැපයීම මෙම පිටුව මඟින් සිදු කෙරේ.

01/10/2026
ඒ කාලේ මේක ප්‍රයිවට් බස් එකක් කියාලා රැවටුන ඇත්තෝ ඉන්න ඇති... 😁😉ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතු වේ..❤️
01/10/2026

ඒ කාලේ මේක ප්‍රයිවට් බස් එකක් කියාලා රැවටුන ඇත්තෝ ඉන්න ඇති... 😁😉

ඡායාරූප අයිතිය මුල් හිමිකරු සතු වේ..❤️

27/09/2026

✨️❤️

පසුගිය දිනවල විශාඛා විද්‍යාලයේ වාර්ෂික චාරිකා සහ සුබ සාධන චාරිකා සඳහා එක් වුණු හෝමාගම ඩිපෝ ගමන් සඟයින් කිහිප දෙනෙක්...✨️...
26/09/2026

පසුගිය දිනවල විශාඛා විද්‍යාලයේ වාර්ෂික චාරිකා සහ සුබ සාධන චාරිකා සඳහා එක් වුණු හෝමාගම ඩිපෝ ගමන් සඟයින් කිහිප දෙනෙක්...✨️❤️

25/09/2026

ඉස්සරහම සීට් එකේ වාඩි වෙන්න නංගී..😌❤️

අලුයම සිට රාත්‍රී වනතුරු ධාවනය වන(ද්වි කාර්‍ය්ය සේවා) සමහර ශ්‍රී ලංගම බස් රථ සෝදා පිරිසිදු කිරීමට පවා වේලාවක් නොමැති වීම...
20/09/2026

අලුයම සිට රාත්‍රී වනතුරු ධාවනය වන(ද්වි කාර්‍ය්ය සේවා) සමහර ශ්‍රී ලංගම බස් රථ සෝදා පිරිසිදු කිරීමට පවා වේලාවක් නොමැති වීම ඔබට දකින්නට ලැබී ඇත. හෝමාගම ඩිපෝව සතු NA - 1505 බස් රථයද ඒ අයුරින් පැවති අතර ඩිපෝ ඉංජිනේරුතුමාගේ මැදිහත්වීම මත ඉංජිනේරු අංශයේ සේවක මහත්වරුන්ගේ කැප වීමෙන් 2026 පුනරුත්ථාපන ව්‍යාපෘතියට සමගාමීව එම බස් රථය අලුත්වැඩියා කර ධාවනයට ලබා දෙන ලදී.

එමෙන්ම මෙවැනි බස් රථ අලුත්වැඩියා කර ධාවනයට ලබා දීමට පුනරුත්ථාපන ව්‍යාපෘතිය හරහා ඩිපෝවන් වෙත සහයෝගය දක්වන ශ්‍රී ලංගම ප්‍රධාන කාර්‍යාලයේ නිලධාරී මඩුල්ලටත් ස්තුතිය.

අලුත්වැඩියාවට පෙර බසයේ ඇතුලත ඡායාරූප කිහිපයක් මුහුණු පොතෙන් උපුටාගත් අතර එම ඡායාරූප අයිතිය විදුම් රෂ්මික මහතා සතු වේ.

බලන්නකෝ අලුත්වැඩියාවට පෙර සහ පසු කොහොමද කියලා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න....❤️

16/09/2026

පිළිවෙලට, හැඩට....😍😍

දුෂ්කර ගමනාන්තයක් බලා ඇදෙන හෝමාගම ඩිපෝවට අයත් NE - 1789 ලයිනික්ස් බස් රථය...😍පාදුක්ක 239/1 උඩගම
15/09/2026

දුෂ්කර ගමනාන්තයක් බලා ඇදෙන හෝමාගම ඩිපෝවට අයත් NE - 1789 ලයිනික්ස් බස් රථය...😍

පාදුක්ක 239/1 උඩගම

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝ සහකාර කළමණාකාර(ඉංජිනේරු) මහතාගේ මග පෙන්වීම යටතේ ඩිපෝ ඉංජිනේරු අංශයේ සේවක පිරිසගේ ...
14/09/2026

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හෝමාගම ඩිපෝ සහකාර කළමණාකාර(ඉංජිනේරු) මහතාගේ මග පෙන්වීම යටතේ ඩිපෝ ඉංජිනේරු අංශයේ සේවක පිරිසගේ කැපවීමෙන් 2026 පුනුරුත්ථාපන ව්‍යාපෘතිය වෙනුවෙන් අලුත්වැඩියාවට ලක්වුණු NA - 1505 බස් රථයේ වැඩ කටයුතු අද දින අවසන් කල අතර හෙට දින සිට නැවතත් ධාවනයට ලබා දෙනු ඇත.

ඇතුළත මින් පෙර වර්ණාලේප කර තිබුණු අතර ඒවා දුර්වර්ණ වී තිබුණු හෙයින් මෙවර නැවතත් වර්ණාලේප කිරීමට සිදු විය.

හෝමාගම ඩිපෝව සතු NA කාණ්ඩයට අයත් අසාඩ් බඳකින් නිෂ්පාදිත එකම බස් රථය මෙය වන අතර එවකට දුර ගමන් සේවා ප්‍රමුඛයෙක් විය...❤️

Address

Homagama

Telephone

+94112855271

Website

Alerts

Be the first to know and let us send you an email when SLTB Homagama Depot posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SLTB Homagama Depot:

Shortcuts

Share