LankaLift

LankaLift Travel made easy, memories made forever
🔺🟡🟩🔶

"மழைத்துளிகளுக்கு நடுவே, கயாகிங் பயணம் மற்றும் நல்ல இதயங்கள்!වැහි බිංදු මැදින්, කායක් ගමනක් සහ හොඳ හදවත් ටිකක්!         ...
17/06/2026

"மழைத்துளிகளுக்கு நடுவே, கயாகிங் பயணம் மற்றும் நல்ல இதயங்கள்!

වැහි බිංදු මැදින්, කායක් ගමනක් සහ හොඳ හදවත් ටිකක්!

06/06/2026

යාළුවෝ එක්ක සෙට් වෙන්න කියාපු place එක 🍻😍

We just hit 10K followers,🤍and we couldn’t have reached this milestone without this incredible community! Thank you for ...
05/06/2026

We just hit 10K followers,🤍
and we couldn’t have reached this milestone without this incredible community!

Thank you for lifting with us, pushing your limits,
and helping us build a stronger Sri Lanka every single day.

🇱🇰

04/06/2026

ඔයාලා දන්න කෙනෙක් ඉන්නවද බලන්න 😍🥰
Sis Bro - සිස් බ්රෝ

🇱🇰

හික්කඩුවට trip එකක් නෙවෙයි, හික්කඩුවේ tour එකක් කරමු 😍🍃මුළු හික්කඩුවම ආවරණය කරලා දින 2ක tour එකක්අපි ඔයාලා වෙනුවෙන් plan...
02/06/2026

හික්කඩුවට trip එකක් නෙවෙයි, හික්කඩුවේ tour එකක් කරමු 😍🍃
මුළු හික්කඩුවම ආවරණය කරලා දින 2ක tour එකක්
අපි ඔයාලා වෙනුවෙන් plan කරා 🥰

ඒකෙදි, හික්කඩුව අවට තියෙන හැම තැනකම
( හික්කඩුව විතරක් නෙවෙයි. බලපිටිය, හික්කඩුව, ගාල්ල මේ හැම තැනකම ) අපි ඔයාලව එක්කන් යනවා.
ඔයාලා එන්නේ තමන්ගෙම වාහනයක වුනත්,
bikes වල වුනත්,
train එකේ bus එකේ වුනත්
අපේ tour එකට කිසිම ගැටලුවක් නෑ.
Public transport එකේ එන ඔයාලට අපි KDH එහෙක සැපට යන්න ඔයාලට transport එක දෙනවා.

ඒ විතරක් නෙවෙයි, අපිත් ඔයාලා එක්ක එනවා. 🥰👊

Welcome drink 🍹
Friendly guide 🙋‍♂
Free photos/ videos 📷
All entrance fees
Party accessories 🎉
(BBQ matching, Karaoke, Guitar, Bongo)
Night stay 🏢
Last day Lunch
Last day evening snakes & tea 🫖

මේ හැමදේ අපේ පැත්තෙන් හම්බෙන නිසා ඔයාලට බය වෙන්න දෙයක් ඇත්තෙම නෑ. 🥰😇

වෙනද ඇවිත් යාලුවෝ එක්ක මුහුදෙ නාලා යනවට වඩා දෙයක් මේ පාර ඇවිත් කරමු. මේක අමතක නොවෙන දවස් දෙකක් කරගමු ❤️

Sri Lankan sun, tranquil waters, and good company. What more do we need? ☀️
01/06/2026

Sri Lankan sun, tranquil waters, and good company. What more do we need? ☀️

30/05/2026

3වෙනි වරටත් LankaLift අපි පැවැත් වූ Ice Cream දන්සැල 🍦

29/05/2026

LANKA LIFT KAYAK EXPERIENCE 🛶🌅
Escape the busy beaches and explore the peaceful side of the South 🌿✨
Paddle through beautiful mangroves, hidden waterways & magical sunset and sunrise views

✅ Safe & Beginner Friendly
✅ Fun for Everyone
✅ Affordable Prices

📍 Hikkaduwa

* U WILL EXPERIENCE *

Kayak Tours & Kayak Rentals 🛶
Fishing Experience 🎣
Natural Swimming Area 🏊
Mangrove Eco Tour 🍃
Spot Water Monitors & Wildlife 🦩
Unforgettable Sunset Views 🌞

✅ Friendly Local Guides
✅ Safe & Relaxing for All Ages
✅ Calm & Less Crowded
✅ Perfect for Couples, Families & Friends

📍 LOCATION

📌 Only 16km from Galle
📌 Only 900 m from Hikkaduwa

📞 Book Your Adventure Today!

📞 CONTACT US

📲 WhatsApp / Call
+94 72 371 9088

━━━━━━━━━━━━━━━

🌅 Discover hidden lagoons, mangroves, wildlife & peaceful sunsets away from the crowds 💙

❤️ Come as a guest, leave as family.
LankaLift

26/05/2026

මේක නිකම්ම kayaking experience එකක් නෙවෙයි 🍃🇱🇰

Address

Hikkaduwa
80240

Alerts

Be the first to know and let us send you an email when LankaLift posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share