24/09/2025
හරිත විප්ලවය
අද මද්‍යම පරිසර අධිකාරිය,ඝණ අපරදව්‍ය කළමනාකාර අධිකාරිය,කොළඹ නගර සභාව,ජයිකා ආයතනය,Ex reasearch institute ltd,Institute for global environmental strategies,ජාතික ආහාර ප්‍රවර්ධන මංඩලය හා වස්ත්‍ර සිලොන් අපත් එක්ව ලන්ච් ශීට් සහ තනි භාවිත අහාර ඇසුරුම් භාවිත කිරීමෙන් වැළකීමේ වැඩමුළුවක් ප්‍රදේශයේ හාර නිශ්පාදකවරුන් සහ හෝටල් හීමියන් වෙමුවෙන් පැවැත් වූවා.
පොලියුතරීන් අඩංගු අහාර ඇසුරුම් තහනම් කර ඇති චක්‍ර ලේඛ සහ එහි නිතීමය ස්වභාවය ඔව්නට රාජ්‍ය නිලදාරීන් විසින් සාවිස්තරාත්මකව පැහැදිලි කර දෙන්නට හැකියාව ලැබුනා.
ආපණශාලා හිමියන්ගෙන් පැණ නැගුන ප්‍රශ්ණය වුනේ ප්ලාස්ටික් වෙනුවට අදේශක නොමැති වීමත්,තිබෙන ආදේශක වල මිල ඉතා ඉහල අගයක් ගැනීමත්.
ජයිකා සහ මද්‍යම පරිසර අධිකාරිය එහිදී ECO PACK සන්නාමය සහ එහි නිශ්පාදන ගැන ඔව්නට හැදීන්වීමක් ලබාදුන් අතර ආයතන ප්‍රධාන විධායක නිලදාරී තුමන් මිල සහ මෙම නිශ්පාදන මගින් ලැබෙන සෘජු සහ වක්‍ර ප්‍රතිලාභ ගැන හදුන්වා දීමක් ලබාදුන්නා.
අප නිශ්පාදන වල ගුණාත්මක භාවය පිලිබද ජයිකා ආයතනය විසින් තහවරු කිරීමෙන් පසු පළමු අදියර යටතේ මසකට කෙසෙල් කොල ලන්ච් ශීට් 190000ක් භාවිතා කරන්නත් අදියර දෙක යටතේ අප අහාර ඇසුරුම් ආපනශාලා වෙත මිලදීගන්නත් එහිදී අපානශාලා හිමියන් එකගතාවයට පැමිණිය.
මේ ආයතනයක් ලෙස නොව රටක් ලෙස අප අභන ජයග්‍රහණයක්.පරිසරයට එකතු වෙන පොලිතීන් සහ ප්ලාස්ටික් බොහෝ සෙයින් අවම කිරීම සද්හා ව්‍යාපාරිකයින් එකග වීමම අප ලද ජයග්‍රහණයක් .
මෙම අවස්තාව නගර සභා ශ්‍රවණාගාරයේ දී පැවැත් වුනු අතර ජයිකා ආයතනය,Ex reasearch institute ltd,Institute for global environmental strategies,ජාතික ආහාර ප්‍රවර්ධන මංඩලය හා වස්ත්‍ර සිලොන් අපත් සූම් තාක්ශණය හරහා එයට සහභාගී වූවා