Gisban Tours

Gisban Tours We are organize jeep safari, village tour, day tours, elephant ride, scooty and bicycle rent and spa
(3)

Happy customer..😍❤️Thank you for choosing to stay with us and for exploring so many beautiful places on our tours. It wa...
17/05/2026

Happy customer..😍❤️

Thank you for choosing to stay with us and for exploring so many beautiful places on our tours. It was a pleasure hosting you and being part of your journey. We hope you made memories you’ll keep forever. We’d love to welcome you back again soon! 🌴❤️

❤️❤️

😍❤️ ඔන්න ඔක්කොම packages වල මිල අඩු කලා! ❤️😍🌿 නිවාඩුවට හබරණට එන ඔයාලට Gisban Tours වෙතින් Special Packages!ඔයාලටත් පුළුව...
07/05/2026

😍❤️ ඔන්න ඔක්කොම packages වල මිල අඩු කලා! ❤️😍
🌿 නිවාඩුවට හබරණට එන ඔයාලට Gisban Tours වෙතින් Special Packages!
ඔයාලටත් පුළුවන් ඉක්මනටම දිනයක් වෙන් කරගන්න 🤗
📞 0774097451 | 0715737749
━━━━━━━━━━━━━━━
🖤 Cabana Prices (Couple) 🖤
• Room only – Rs. 9,000
• Bed & Breakfast – Rs. 10,000
• Half Board – Rs. 12,000
• Full Board – Rs. 14,000
• With Village Tour – Rs. 16,000
• With Safari – Rs. 25,500
• Safari + Village Tour – Rs. 27,500
━━━━━━━━━━━━━━━
🖤 AC Room Prices (Couple) 🖤
• Room only – Rs. 4,000
• Bed & Breakfast – Rs. 5,000
• Half Board – Rs. 7,000
• Full Board – Rs. 9,000
• With Village Tour – Rs. 13,000
• With Safari – Rs. 19,500
• Safari + Village Tour – Rs. 23,500
━━━━━━━━━━━━━━━
💙 FREE Transport Included! 🚕
🚉 හබරණ Railway Station එකෙන් Hotel එකට
🏨 Hotel එකෙන් ආපසු Station එකට
🌿 Activities වලට යාම සහ ආපසු එමගමන්
━━━━━━━━━━━━━━━
🌅 හවසට වැවේ නාලා…
⛰️ හබරණ ගලට නැගලා ඉර බහින සුන්දර දසුන බලන්නත් පුළුවන් ❤️
💚 පවුලේ අය එක්කත්…
💑 ආදරණීයයන් එක්කත්…
මතකවලට එක්වන ලස්සන නිවාඩුවක්!
📲 අදම බුක් කරන්න! Limited Dates Available 🔥
🌿✨

Happy customer..❤️😍
16/04/2026

Happy customer..❤️😍

❤️🙏
14/04/2026

❤️🙏

11/04/2026

❤️🖤

❤️🖤 මේ පාර අප්‍රේල් 01 වෙනිදාට බොරු කියන්නේ නැතුව🙈😄 02 වෙනිදාට බොරු කියලා 🙈😁 නිවාඩුවක් දාලා, දීර්ඝ නිවාඩුව ගත කරන්න එන්න...
26/03/2026

❤️🖤 මේ පාර අප්‍රේල් 01 වෙනිදාට බොරු කියන්නේ නැතුව🙈😄 02 වෙනිදාට බොරු කියලා 🙈😁 නිවාඩුවක් දාලා,
දීර්ඝ නිවාඩුව ගත කරන්න එන්න හබරනට..🌳😍🌴

❤️අලුත් අවුරුද්දේ හබරණ එන ඔයාලට Gisban TOURS අපෙන් Special packages. ♥️
ඔයාලටත් පුළුවන් ඉක්මනටම දිනයක් වෙන් කරගන්න….❤️

0774097451 / 0715737749 ට කෝල් එකක් දෙන්න..🤗♥️

✴️ ✴️Special package ✴️ ✴️

❤️බෝට්ටු සවාරියකුයි ,කරත්ත සවාරියකුත් එක්කන් ගිහින් දවල්ට කෑමත් දීලා මින්නේරිය,කවුඩුල්ල සෆාරි ගිහින් දවල්ට කෑමත් දීලා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 5000යි..🖤

❤️ චිත්තාකර්ෂණීය හෝටල් පරිශ්‍රයේ නවාතැන් දීලා වැවේ නාලා තුන් වේලෙම කෑමත් දීලා, අපි ඔයාලව බෝට්ටු සවාරියකුයි ,කරත්ත සවාරියකුත් එක්කන් ගිහින් මින්නේරිය,කවුඩුල්ල සෆාරි ගිහින් එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 10000යි..🖤
(සැ.යු:- හයදෙනෙක්ට වැඩි කන්ඩායම් සදහා පමණි)

❇️✳️ ✴️DAY OUT PACKAGES ✴️✳️❇️

❤️🖤 package 01
❤️Village tour❤️🛶🛶

බෝට්ටු සවාරියකුයි ,කරත්ත සවාරියකුත් එක්කන් ‍ගිහින් දවල්ට කෑමත් දීලා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 3500යි..🖤

❤️🖤 package 02
❤️සෆාරි tour❤️🐘🐘
මින්නේරිය,කවුඩුල්ල සෆාරි ගිහින් දවල්ට කෑමත් දීලා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 4500යි..🖤
සෆාරි විතරක් යනවානම් රුපියල් 4000යි..🖤
(සැ.යු:- (package 02) හයදෙනෙක්ට වැඩි කන්ඩායම් සදහා පමණි)

✳️❇️ ✴️F/B PACKAGES ✴️❇️✳️

❤️🖤 package 03
❤️ චිත්තාකර්ෂණීය හෝටල් පරිශ්‍රයේ නවාතැන් දීලා වැවේ නාලා තුන් වේලෙම කෑමත් දීලා, අපි ඔයාලව බෝට්ටු සවාරියකුයි ,කරත්ත සවාරියකුත් එක්කන් ‍යන්න මේ ඔක්කෝටම එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 8000යි..🖤

❤️🖤 package 04
❤️ චිත්තාකර්ෂණීය හෝටල් පරිශ්‍රයේ නවාතැන් දීලා වැවේ නාලා තුන් වේලෙම කෑමත් දීලා, අපි ඔයාලව මින්නෙරිය, කවුඩුල්ල සෆාරි එක්කන් ‍යන්න මේ ඔක්කෝටම එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 9000යි..🖤
(සැ.යු:- package 04 හයදෙනෙක්ට වැඩි කන්ඩායම් සදහා පමණි)

😍❤️ඒ විතරක් නෙමේ ඔයාලගේ ආදරණීයන් එක්ක එන්න ඉන්නවා නම් වෙනමම Package ටිකක් ඔයාලටත් තියෙනවා..❤️😍

🖤🖤Day Out Package🖤🖤
🔅🔅AC Room Package🔅🔅
❤️Room only - 3,500/=
❤️With Lunch - 5,500/=
❤️With Village tour - 10,000/= ( Include Cart tour, Boat tour & Lunch)

🔅🔅Cabana Package🔅🔅
❤️Room only - 6,000/=
❤️With Lunch - 8,000/=
❤️With Village tour - 13,000/= ( Include Cart tour, Boat tour & Lunch)

🖤🖤Night Out Package 🖤🖤
🔅🔅AC Room Package 🔅🔅
❤️Room Only - 4,000/=
‌❤️Bed & Breakfast - 5,000/=
‌❤️Half Board - 7,000/=
‌❤️Full Board - 9,000/=

🔅🔅Cabana Package 🔅🔅
❤️Room only - 9,000/=
‌❤️Bed & Breakfast - 10,000/=
‌❤️Half Board - 12,000/=
‌❤️Full Board - 14,000/=

ඒ විතරකුත් නෙමේ,
ඔයාලට Room Only package ටිකකුත් තියෙනවා..😍

🖤🖤Cabana Package 🖤🖤
❇️01 person - 5,000/=
❇️02 persons - 8,000/=
❇️03 persons - 10,000/=
❇️04 persons - 12,000/=
❇️05 persons - 15,000/=
❇️06 persons - 17,000/=
❇️07 persons - 20,000/=
❇️08 persons - 22,000/=

🖤🖤AC Room Package🖤🖤
❇️ 01 person - 3,000/=
❇️02 persons - 5,000/=
❇️03 persons - 7,000/=
❇️04 persons - 9,000/=

💙Free Transport එක දෙනවා අපි ඔයාලා එන දවසේ හබරණ Railway Station එකේ සිට Hotel එකටයි යන දවසේ Hotel එකේ සිට හබරණ Railway Station එකත් , ඒ වගේම හබරණ ආවට පස්සෙ හොටෙල් එකේ ඉදලා ඇක්ටිවිටි කරන තැන් වලට යන්නත්, ආපහු හොටෙල් එකට එන්නත් ඕනි කරන transport ඔක්කොම අපි දෙනවා.🚕🚌

🌘❤️ඒ වගේම..,හවස් යාමේ වැවේ නාලා එනගමන් හබරණ ගලටත් නැගලා ඉර බහිනවා බලන්නත් ඔයාලට පුලුවන්…..🌒❤️

💚පවුලේ අය එක්ක විතරක් නෙවෙයි ඔබේ ආදරණීයයන් එක්ක වුණත් මේ චිත්තාකර්ෂණීය අත්දැකීම විදගන්න ඔයාලට පුළුවන්.

❤️අලුත් අවුරුද්දේ අප්‍රේල් මාසයේ හබරණ එන ඔයාලට Gisban Tours අපෙන් Special packages ගොඩක් තියෙනවා.. ♥️ඔයාලටත් පුළුවන් ඉක්...
19/03/2026

❤️අලුත් අවුරුද්දේ අප්‍රේල් මාසයේ හබරණ එන ඔයාලට Gisban Tours අපෙන් Special packages ගොඩක් තියෙනවා.. ♥️ඔයාලටත් පුළුවන් ඉක්මනටම දිනයක් වෙන් කරගන්න….❤️
0774097451 / 0715737749 ට කෝල් එකක් දෙන්න..🤗♥️
✴️ ✴️Special package ✴️ ✴️
❤️බෝට්ටු සවාරි ,කරත්ත සවාරි, දවල්ට කෑම හා මින්නේරිය/කවුඩුල්ල සෆාරි සදහා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 5000යි..🖤

❤️ තුන් වේලෙම කෑම, නවාතැන් ,බෝට්ටු සවාරි ,කරත්ත සවාරි, මින්නේරිය/කවුඩුල්ල සෆාරි සදහා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 10000යි..🖤
(සැ.යු:- හයදෙනෙක්ට වැඩි කන්ඩායම් සදහා පමණි)

✴️ ✴️DAY OUT PACKAGES ✴️ ✴️
❤️🖤 package 01🖤❤️
🔆Village tour🔆🛶🛶
බෝට්ටු සවාරිය ,කරත්ත සවාරිය හා දවල්ට කෑම සදහා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 3500යි..🖤

❤️🖤 package 02🖤❤️
🔆සෆාරි tour🔆🐘🐘
මින්නේරිය/කවුඩුල්ල සෆාරි ගිහින් දවල්ට කෑම සදහා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 4500යි..🖤
සෆාරි විතරක් යනවානම් රුපියල් 4000යි..🖤
(සැ.යු:- (package 02) හයදෙනෙක්ට වැඩි කන්ඩායම් සදහා පමණි)

✴️ ✴️F/B PACKAGES ✴️ ✴️
❤️🖤 package 03🖤❤️
❤️ නවාතැන්, තුන් වේලෙම කෑම,බෝට්ටු සවාරිය ,කරත්ත සවාරිය සදහා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 8000යි..🖤

❤️🖤 package 04🖤❤️
❤️ නවාතැන් , තුන් වේලෙම කෑම, මින්නෙරිය/ කවුඩුල්ල සෆාරි සදහා එක්කෙනෙක්ට අය කරන්නේ ‍රුපියල් 9000යි..🖤
(සැ.යු:- package 04 හයදෙනෙක්ට වැඩි කන්ඩායම් සදහා පමණි)

😍❤️ඒ විතරක් නෙමේ ඔයාලගේ ආදරණීයන් එක්ක එන්න ඉන්නවා නම් වෙනමම Package ටිකක් ඔයාලටත් තියෙනවා..❤️😍

🖤🖤Day Out Package 🖤🖤
🔅🔅AC Room Package🔅🔅
❤️Room only - 3,500/=
❤️With Lunch - 5,500/=
❤️With Village tour - 10,000/= ( Include Cart tour, Boat tour & Lunch)

🔅🔅Cabana Package🔅🔅
❤️Room only - 6,000/=
❤️With Lunch - 8,000/=
❤️With Village tour - 13,000/= ( Include Cart tour, Boat tour & Lunch)

🖤🖤Night Out Package 🖤🖤
🔅🔅AC Room Package 🔅🔅
❤️Room Only - 4,000/=
‌❤️Bed & Breakfast - 5,000/=
‌❤️Half Board - 7,000/=
‌❤️Full Board - 9,000/=

🔅🔅Cabana Package 🔅🔅
❤️Room only - 9,000/=
‌❤️Bed & Breakfast - 10,000/=
‌❤️Half Board - 12,000/=
‌❤️Full Board - 14,000/=

ඒ විතරක් නෙමේ, Gisban Tours වෙතින්
ඔයාලට Room Only package ටිකකුත් තියෙනවා..😍
🖤🖤Cabana Package 🖤🖤
❇️01 person - 5,000/=
❇️02 persons - 8,000/=
❇️03 persons - 10,000/=
❇️04 persons - 12,000/=
❇️05 persons - 15,000/=
❇️06 persons - 17,000/=
❇️07 persons - 20,000/=
❇️08 persons - 22,000/=

🖤🖤AC Room Package🖤🖤
❇️ 01 person - 3,000/=
❇️02 persons - 5,000/=
❇️03 persons - 7,000/=
❇️04 persons - 9,000/=

💙Free Transport එක දෙනවා අපි ඔයාලා එන දවසේ හබරණ Railway Station එකේ සිට Hotel එකටයි යන දවසේ Hotel එකේ සිට හබරණ Railway Station එකටත් , ඒ වගේම හබරණ ආවට පස්සෙ හොටෙල් එකේ ඉදලා ඇක්ටිවිටි කරන තැන් වලට යන්නත්, ආපහු හොටෙල් එකට එන්නත් ඕනි කරන transport ඔක්කොම අපි දෙනවා.🚕🚌

🌘❤️ඒ වගේම..,හවස් යාමේ වැවේ නාලා එනගමන් හබරණ ගලටත් නැගලා ඉර බහිනවා බලන්නත් ඔයාලට පුලුවන්…..🌒❤️

ආදරණීය ලෙස කාලය ගත කරන්න අදම Package එකක් වෙන් කරවා ගෙන අපිට 0714097451 / 0715737749 call එකක් දෙන්න..

05/03/2026

Celebrating my 7th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

Village Tour..🖤🖤 Gisban Tours
19/02/2026

Village Tour..🖤🖤
Gisban Tours

Gisban Wood Cabana & Hostel Habarana Valentine offers..❤️
31/01/2026

Gisban Wood Cabana & Hostel Habarana
Valentine offers..❤️

😍❤️Valentine Offers❤️😍
😍😍Come with your lovers 😍😍

Gisban Tours Safari & Village tour...❤️❤️
13/01/2026

Gisban Tours Safari & Village tour...❤️❤️

Address

Old Fair Road
Habarana
50150

Alerts

Be the first to know and let us send you an email when Gisban Tours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gisban Tours:

Share