වෙජිටබල් රැජිණ Unlimited

වෙජිටබල් රැජිණ Unlimited Enjoy the beauty of our Pearl of the Indian Ocean with authentic Sri Lankan bus art mixed with unlimited love and excellant service.

Enjoy a next level tour with us, Just dial
0772745723 / 0771313602 -Sachintha

මේ පින්තූරෙ තියෙන තව බස් මොනාද?😏🇱🇰
23/05/2026

මේ පින්තූරෙ තියෙන තව බස් මොනාද?😏🇱🇰

හාලෝ මගේ රත්තරං යාලුවනේ කොහොමද ඔයාලට...🙃
23/05/2026

හාලෝ මගේ රත්තරං යාලුවනේ කොහොමද ඔයාලට...🙃

ගනං යන්න කලිං ගන්න ආතල් එකක් තමයි ඉතිං🙃අදම කතාකරල ගනං යන්න කලිං ඔයාගෙ දවස වෙන්කරගන්න😊 #වෙජිටබල්_රැජිණ_unlimited
23/05/2026

ගනං යන්න කලිං ගන්න ආතල් එකක් තමයි ඉතිං🙃
අදම කතාකරල ගනං යන්න කලිං ඔයාගෙ දවස වෙන්කරගන්න😊

#වෙජිටබල්_රැජිණ_unlimited

තව එකක් ගේමුද ඇහුවම බොසා:- "එකක් ඇති සමුදිත, ඔලුවෙ නිදහස තියෙන්නත් එපැයි"
23/05/2026

තව එකක් ගේමුද ඇහුවම
බොසා:- "එකක් ඇති සමුදිත, ඔලුවෙ නිදහස තියෙන්නත් එපැයි"

23/05/2026

Teaching එක්සෑම් දාල ලියන්නෙ මොනවද කියල හිතාගන්න බැරුව ඉන්න අය ඉන්නවද?🫣😅

ඕනම දෙයක් ලස්සන ස්වභාවදහම එක්ක මුහුවෙද්දි❤️LANKA PATUNA 🇱🇰 #වෙජිටබල්_රැජිණ_unlimited
23/05/2026

ඕනම දෙයක් ලස්සන ස්වභාවදහම එක්ක මුහුවෙද්දි❤️

LANKA PATUNA 🇱🇰

#වෙජිටබල්_රැජිණ_unlimited

එන්නෙ එක ට්‍රිප් එකද අඩුපාඩුවක් නැතුව රස්තියාදු නොකර ඔයාලව පරිස්සමට වගේම ගිහිං ආවම දහයකගෙන් විතර ගුටිකාල වගේ ෆීලිං එකක් ...
22/05/2026

එන්නෙ එක ට්‍රිප් එකද අඩුපාඩුවක් නැතුව රස්තියාදු නොකර ඔයාලව පරිස්සමට වගේම ගිහිං ආවම දහයකගෙන් විතර ගුටිකාල වගේ ෆීලිං එකක් නොවෙන්න ගිහිං එන එකයි අපේ යුතුකම❤️

අද රෑ යාමේ ත්‍රිකුණාමලය බලා😊

#වෙජිටබල්_රැජිණ_unlimited

පෝස්ට් එකක් දාන්න හිතුණා😕
22/05/2026

පෝස්ට් එකක් දාන්න හිතුණා😕

හැම ප්‍රශ්නෙකටම සාමකාමී විසඳුමක් තියෙනවා😏
22/05/2026

හැම ප්‍රශ්නෙකටම සාමකාමී විසඳුමක් තියෙනවා😏

මැටල් ගොඩයි මායි❤️
21/05/2026

මැටල් ගොඩයි මායි❤️

20/05/2026

Account එකට වඩා ඉන්නෙ Page එකේ🤭

Address

Kurunegala Road
Giriulla
60140

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94772745723

Website

Alerts

Be the first to know and let us send you an email when වෙජිටබල් රැජිණ Unlimited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share