Dahamlanka

Call Directions Website Contact the business

Dahamlanka 22 years of Foreign Employment Service
Established in the year 2003, with the labor license no: 1916,

🇮🇱ඊශ්‍රායල රැකියා සිහිනයට තවත් සාර්ථක පියවරක්! 2026.10.12 දින ඊශ්‍රායලය 🇮🇱 බලා පිටත්ව ගිය අපගේ ආදරණීය ශ්‍රී ලාංකික සොහොය...
16/10/2026

🇮🇱ඊශ්‍රායල රැකියා සිහිනයට තවත් සාර්ථක පියවරක්!

2026.10.12 දින ඊශ්‍රායලය 🇮🇱 බලා පිටත්ව ගිය අපගේ ආදරණීය ශ්‍රී ලාංකික සොහොයුරන් පිරිසට දහම් ලංකා විදේශ රැකියා ආයතනයේ උණුසුම් සුබ පැතුම්!

ඔබ සැමගේ නව ගමන සාර්ථකත්වයෙන් හා ජයග්‍රහණයෙන් පිරී ඉතිරේවා! 🙏✨

🇮🇱 ඔබත් ඊශ්‍රායල රැකියා අවස්ථාවක් සොයනවාද?

📞 අදම අප අමතන්න!

☎️ 1348 | 076 136 3567
📱 070 383 7405 | 0777 82 82 49
📱 071 210 0100

🏢 දහම් ලංකා විදේශ රැකියා ආයතනය
📍 නො. 26 A/1, කළුවල පාර, කොස්සින්න, ගණේමුල්ල.

❤️ Daham Lanka – ඔබේ විදේශ රැකියා සිහිනයට විශ්වාසනීය මඟපෙන්වීමක්! 🇱🇰✈️🇮🇱

#ඊශ්‍රායලරැකියා #විදේශරැකියා

🇮🇱 ඊශ්‍රායල් රැකියා අවස්ථා 🇮🇱ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවාද? ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා...
09/10/2026

🇮🇱 ඊශ්‍රායල් රැකියා අවස්ථා 🇮🇱

ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවාද?
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දැන් ඔබටත්!

🔹 Mason
🔹 Shuttering Carpenter
🔹 Tile Mason

💰 මාසික වැටුප – NIS 8,250
📌 වීසා ලැබෙන තුරු මුදල් අය නොකෙරේ.
📌 අවශ්‍ය පුහුණුව දහම් ලංකා Training & Testing ආයතනයෙන් ලබාගත හැක.
📌 Online Police Report අවශ්‍ය වේ.

📞 වැඩි විස්තර සඳහා:
1348 Hotline
074 414 3606 | 077 283 5581
077 782 8249 | 076 908 3780

🇮🇱 ඔබේ ඊශ්‍රායල් රැකියා සිහිනය සැබෑ කරගන්න අදම අප අමතන්න!

🇮🇱 ඊශ්‍රායල් රැකියා අවස්ථා 🇮🇱ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවාද? ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා...
06/10/2026

🇮🇱 ඊශ්‍රායල් රැකියා අවස්ථා 🇮🇱

ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා බලාපොරොත්තුවෙන් සිටිනවාද?
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දැන් ඔබටත්!

🔹 Mason
🔹 Formwork Carpenter
🔹 Tile Mason
🔹 Gypsum Worker

💰 මාසික වැටුප – NIS 8,250
📌 වීසා ලැබෙන තුරු මුදල් අය නොකෙරේ.
📌 අවශ්‍ය පුහුණුව දහම් ලංකා Training & Testing ආයතනයෙන් ලබාගත හැක.
📌 Online Police Report අවශ්‍ය වේ.

📞 වැඩි විස්තර සඳහා:
1348 Hotline
074 414 3606 | 077 283 5581
077 782 8249 | 076 908 3780

🇮🇱 ඔබේ ඊශ්‍රායල් රැකියා සිහිනය සැබෑ කරගන්න අදම අප අමතන්න!

04/10/2026
ඊශ්‍රායල් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණය ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටිනවාද? 🔹 Mason (පෙදරේරුවන්)...
02/10/2026

ඊශ්‍රායල් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණය

ඔබත් ඊශ්‍රායලයේ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටිනවාද?

🔹 Mason (පෙදරේරුවන්)
🔹 Formwork Carpenter
🔹 Bar Benders
🔹 Tile Mason

📅 සම්මුඛ පරීක්ෂණය – ඔක්තෝබර් 04 වන දින
📍 දහම් ලංකා Training & Testing ආයතනයේදී

💰 වැටුප – NIS 8,250
🇱🇰 රු. 891,000ක් පමණ දක්වා ආදායමක්

✅ වීසා ලැබෙන තුරු කිසිදු මුදලක් අය කරනු නොලැබේ.

📞 වැඩි විස්තර සඳහා:
1348 | 033 226 5000 | 0777 828 249 | 0712 100 100

සීමිත අවස්ථා – අදම ලියාපදිංචි වන්න!

🚨 PART-TIME JOB VACANCY! 🚨 ඔබට Computer සහ IT පිළිබඳ මූලික දැනුමක් තිබේද? එහෙනම් මෙම අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!📍 ස්ථානය: ගම...
24/09/2026

🚨 PART-TIME JOB VACANCY! 🚨

ඔබට Computer සහ IT පිළිබඳ මූලික දැනුමක් තිබේද? එහෙනම් මෙම අවස්ථාව ඔබ වෙනුවෙන්මයි!
📍 ස්ථානය: ගම්පහ / ගනේමුල්ල / කඩවත අවට පදිංචිකරුවන්ට විශේෂයි.
💻 සුදුසුකම්: IT / Computer දැනුම ඇති අය සඳහා.
🎯 විශේෂතා: පුහුණුව හා වැඩිදුර විස්තර සම්මුඛ පරීක්ෂණයේදී.
වැඩි විස්තර සඳහා අදම අමතන්න!
📞 දුරකථන අංක:
+94 74 413 6103
+94 76 908 3780
Your IT Skills Matter! Small Steps, Big Opportunities.

🇯🇵✨ ජපානයේ රැකියා අවස්ථා – දැන්ම අයදුම් කරන්න! ✨🇯🇵ජපානයේ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට විවිධ ක්ෂේත්‍ර යට...
24/09/2026

🇯🇵✨ ජපානයේ රැකියා අවස්ථා – දැන්ම අයදුම් කරන්න! ✨🇯🇵

ජපානයේ රැකියාවක් සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට විවිධ ක්ෂේත්‍ර යටතේ රැකියා අවස්ථා රැසක්! 🇯🇵

🔹 වයස: අවුරුදු 18 – 35
🔹 SSW: අනිවාර්යයි
🔹 නවාතැන්: නොමිලේ 🏠
🔹 වැටුප: JPY 216,000 – 225,000 දක්වා 💴

🔸 රැකියා කාණ්ඩ

👩‍⚕️ Nursing Care
🌾 Agriculture
🚚 Automobile Transportation
🏗️ Construction
✈️ Aviation
🔧 Automobile Repair & Maintenance

📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න!

071 210 0100
077 782 8249
076 908 3780
☎️ 1348

🇯🇵 Daham Lanka – ඔබේ ජපාන රැකියා සිහිනයට විශ්වාසදායක මඟපෙන්වීමක්.

🇮🇱 ඊශ්‍රායලයේ රැකියා අවස්ථා | ISRAEL JOB VACANCIES ✈️ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා සඳහා ...
19/09/2026

🇮🇱 ඊශ්‍රායලයේ රැකියා අවස්ථා | ISRAEL JOB VACANCIES ✈️

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

🔹 Mason – පෙදරේරුවන්
🔹 Formwork Carpenter – සැටලිං බාස්වරුන්
🔹 Bar Bender – කම්බි බඳින්නන්
🔹 Tile Mason – ටයිල් බාස්වරුන්
🔹 JCB Excavator Operator – JCB ක්‍රියාකරුවන්

💰 වැටුප: රු. 800,000+ දක්වා
📌 NIS 7,600

📞 වැඩි විස්තර සඳහා අමතන්න:

076 908 3780 – Vindya
074 414 3606 – Sanjula
077 283 5581 – Sanjula

033 226 5000 | 074 200 4388 | 0712 100 100

🏢 දහම් ලංකා විදේශ රැකියා ආයතනය

#ඊශ්‍රායල්රැකියා #විදේශරැකියා

🇮🇱✨ ඊශ්‍රායල රැකියා සිහිනය සැබෑ කරගන්නා තවත් සාර්ථක පියවරක්! ✈️❤️2026.09.08 වන දින ඊශ්‍රායලය 🇮🇱 බලා පිටත්ව ගිය අපගේ ආදරණ...
16/09/2026

🇮🇱✨ ඊශ්‍රායල රැකියා සිහිනය සැබෑ කරගන්නා තවත් සාර්ථක පියවරක්! ✈️❤️

2026.09.08 වන දින ඊශ්‍රායලය 🇮🇱 බලා පිටත්ව ගිය අපගේ ආදරණීය ශ්‍රී ලාංකික සොහොයුරන් පිරිසට දහම් ලංකා විදේශ රැකියා ආයතනයේ උණුසුම් සුබ පැතුම්! ❤️🎉

🌍✨ තම ජීවිතයට නව අවස්ථාවන් එක් කරගනිමින්, තම පවුලේ අනාගතය වඩාත් යහපත් කරගැනීමේ බලාපොරොත්තුවෙන් ආරම්භ කළ මෙම නව ගමන සාර්ථකත්වයෙන්, ජයග්‍රහණයෙන් සහ සුන්දර අත්දැකීම්වලින් පිරී ඉතිරේවා! 🙏❤️

🇮🇱💼 ඊශ්‍රායලයේ රැකියා අවස්ථාවක් සොයන ඔබටත්…

ඔබගේ විදේශ රැකියා සිහිනය සාර්ථක කරගැනීමට අවශ්‍ය මඟපෙන්වීම, සහාය සහ වෘත්තීය සේවාවන් සමඟින් දහම් ලංකා ඔබ සමඟයි. 🤝❤️

📞 වැඩිදුර තොරතුරු සඳහා අදම අප හා සම්බන්ධ වන්න!

☎️ 1348
📞 076 136 3567
📞 070 383 7405
📞 0777 82 82 49
📞 071 210 0100

🏢 දහම් ලංකා විදේශ රැකියා ආයතනය
📍 නො. 26 A/1, කළුවල පාර, කොස්සින්න, ගණේමුල්ල.

✨ ඔබේ විදේශ රැකියා සිහිනයට පළමු පියවර අදම තබන්න! 🇱🇰✈️🇮🇱

❤️ Daham Lanka – ඔබේ විදේශ රැකියා සිහිනයට විශ්වාසනීය මඟපෙන්වීමක්.

#ඊශ්‍රායලරැකියා #විදේශරැකියා #දහම්ලංකා 🇱🇰🇮🇱✈️

Address

No 26 A/1, Kaluwala Road, Kossinna
Ganemulla
11020

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 16:00

Telephone

+94712100100

Alerts

Be the first to know and let us send you an email when Dahamlanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dahamlanka:

Shortcuts

Share