AvidimuඇවිදිමුSrilanka

AvidimuඇවිදිමුSrilanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AvidimuඇවිදිමුSrilanka, Travel and transport, Gampola.

25/03/2026

මොහොතක් සිතමු.. විමසමු.. වීර්යයෙන් වැඩටික කරමු..🌸🙏

17/03/2026

අනිත්‍ය පසක් කරගත් දාට අහිමිවීම් දුකක් නොවේ...! 🌸🌸🙏🌸🌸

15/03/2026

සත්‍යම ඇසේවා...!
හොඳම දේ දකින්නට ලැබේවා...!
දවසේ සියළු වැඩකටයුතු සාර්තකවේවා...! 🌸🙏🌸

14/03/2026

🇦🇪

14/03/2026
සරළ පුරුදු කිහිපයක් ඇතිකරගන්න හැකි නම්, ජීවිතේ නිදහසේ විඳින්න පුළුවන්.... අන්තිමට ඉතුරුවෙන්නෙ එච්චරයි... .        🖤
24/07/2025

සරළ පුරුදු කිහිපයක් ඇතිකරගන්න හැකි නම්, ජීවිතේ නිදහසේ විඳින්න පුළුවන්.... අන්තිමට ඉතුරුවෙන්නෙ එච්චරයි...
.


🖤

ඔබ සැමට පින්බර ඇසල පුර පසළොස්වක  පොහොය දිනයක් වේවා. භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකා පිරිස උතුම් රහතන් වහ...
09/07/2025

ඔබ සැමට පින්බර ඇසල පුර පසළොස්වක පොහොය දිනයක් වේවා.

භාග්‍යවතුන් වහන්සේගේ ගිහි ශ්‍රාවක උපාසක උපාසිකා පිරිස උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් උපෝසථ සීලය සමාදන්වන දිනයයි .
ඒ සඳහා ඔබටත් පින් සිතුවිලි පහලවේවා...!!!

තෙරුවන් සරණයි....!!!

✿ඇසළ පුන් පොහොය දිනයේ ඇති ශාසනික වැදගත්කම✿

ඇසළ පුන් පොහොය දිනයේ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රාශීයක්ම සිදුවී ඇති බව පත පොතහි සදහන් වේ.

🙇අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.

🙇සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්,
රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.

🙇එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.

🙇ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.

🙇තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.

🙇මාතෘ දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජම්බණ දේශනා කිරීම.

🙇කොණඩඤ්ඤ තවුසාගේ සෝවාන් වීම.

🙇ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම.

🙇ප්‍රථම ඛණ්ඩ සීමාව සාංඝික කිරීම.

🙇කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.

🙇විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
බු.ව 382 දී දුටුගැමුණු රජු විසින්රුවන්වැලි සෑ රදුන් තනන්නට මගුල් ගල තැබීම.

🙇මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීම.

🙇කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ(කිත්සිරි මෙවන්) දවස කලිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් ලංකාවට ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භය.

තෙරුවන් සරණයි...!!!

Umesh Avidimu Srilanka

🌼🌼🌼🙏🙏🙏

“ගොඩක් වෙලාවට මිනිස්සු සමාජෙන් ඈත් වෙලා ඉන්න හදන්නේ ලොකුකමක් හෝ වෙන විදිහේ කිසිම ආත්මාර්ථකාමි හැගීමක් නිසා නෙවෙයි...“ඒකෙ...
05/06/2025

“ගොඩක් වෙලාවට මිනිස්සු සමාජෙන් ඈත් වෙලා ඉන්න හදන්නේ ලොකුකමක් හෝ වෙන විදිහේ කිසිම ආත්මාර්ථකාමි හැගීමක් නිසා නෙවෙයි...

“ඒකෙ කියා ගන්න බැරි විදිහේ මොකද්දෝ මානසික නිදහසක් තියෙන නිසයි.. “
“තමන්ට කියලා පොඩි circle එකක් හදාගත්තම ඒක ඇතුලේ, කේලම් නෑ, මිනිස්සුන්ගේ බොරු මවාපෑම් නෑ, විවේචන නෑ, හිත්රිදීම් නෑ,
කොටින්ම කිව්වොත් තනිවෙන, පාඩුවෙ ඉන්න ගොඩක් මිනිස්සු වැඩිපුරම සතුටින් ඉන්නෙ තමන්ගෙ ඒ පුංචි circle එක ඇතුලේ...

මේ ලෝකේ හැම මිනිහෙක්ම ජීවිතේ එකම එක කාලයකදී හරි තනි වෙන්නම ඕනි...

මොකද ,
තමන්ට කොතනකදී හරි මඟහැරුණු, තමන්ව හොයා ගන්න පුලුවන් හොදම විදිය තියෙන්නේ එතන නිසා....

Address

Gampola
20500

Alerts

Be the first to know and let us send you an email when AvidimuඇවිදිමුSrilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AvidimuඇවිදිමුSrilanka:

Share