Jayalath Express

Jayalath Express සද්ද නැතුව අපි වැඩ A වගේම වේගවත්

🚌✨ තිස්සමහාරාම ➜ කරාපිටිය එක්ස්ප්‍රස් බස් සේවාව ✨🚌ගාල්ල කරාපිටියට යන්න ඉක්මන්, සුවපහසු සහ ආරක්ෂිත ගමනක් සොයනවාද?📍 පිටත්ව...
10/08/2026

🚌✨ තිස්සමහාරාම ➜ කරාපිටිය එක්ස්ප්‍රස් බස් සේවාව ✨🚌

ගාල්ල කරාපිටියට යන්න ඉක්මන්, සුවපහසු සහ ආරක්ෂිත ගමනක් සොයනවාද?

📍 පිටත්වීම: තිස්සමහාරාම
🕘 වේලාව: පෙරවරු 9.15
💰 ගාස්තුව: රු. 1,350 (එක් අයෙකු සඳහා)

✔️ සුවපහසු ආසන
✔️ ආරක්ෂිත ගමන
✔️ නියමිත වේලාවට පිටත්වීම
✔️ මිත්‍රශීලී සේවාව

අදම ඔබගේ ආසනය වෙන් කරගෙන, කරාපිටියට පහසු ගමනක් ආරම්භ කරන්න!

තිස්සමහාරාම සිට කරාපිටියට – සුවපහසු ගමනක්, සාධාරණ ගාස්තුවකට! 🚌💙

දුරකථන : 0772286998 / 0762077410

#තිස්සමහාරාම #කරාපිටිය

යක්කලමුල්ල ළගදීම .....💙😉 fans
30/07/2026

යක්කලමුල්ල ළගදීම .....💙😉

fans

අලුත් කෙනාට ආපු ගමන් හයර් කියන්නකෝ 🤭💙🚍59 New Sensor baby 😉
24/07/2026

අලුත් කෙනාට ආපු ගමන් හයර් කියන්නකෝ 🤭💙🚍

59 New Sensor baby 😉

23/07/2026

අධිවේගයෙන් කොලඹ යන අය...... 💫

සුපුරුදු පරිදි ධාවනය වේ 🚍  2026/07/14යක්කලමුල්ල × කොළඹ
13/07/2026

සුපුරුදු පරිදි ධාවනය වේ 🚍 2026/07/14

යක්කලමුල්ල × කොළඹ

13/07/2026
10/07/2026

පාඩුවේ ගාලු යන අපේ නිල් කෙල්ල.... 💙🚍

📸 නිපුන කාවින්ද Anoj Sandun

09/07/2026

පාරට විනෝදෙට දෙකටම හරියන ටොප් බඩු 💙🫡

📸 නිපුන කාවින්ද

゚viralシ

මාවතේ අභිමන්..Jayalath Express අපව ජනප්‍රියතම බස් රථ සේවාව ලෙස පත් කිරීමට,ඔබත්,       MAB හිස්තැනක් අංක23 ලෙස යොදා 3690 ...
07/07/2026

මාවතේ අභිමන්..

Jayalath Express අපව ජනප්‍රියතම බස් රථ සේවාව ලෙස පත් කිරීමට,
ඔබත්,
MAB හිස්තැනක් අංක23 ලෙස යොදා 3690 ට SMS කරන්න.

fans

06/07/2026

හෙට දිනද සුපුරුදු පරිදි ධාවනය වේ 🚍

​🚌 තිස්සමහාරාමයෙන් පිටත් වීම
(උදෑසන)

​තිස්සමහාරාමයෙන් ➔ පෙ.ව. 09:15
​ලුණුගම්වෙහෙරෙන් ➔ පෙ.ව. 10:00
​මත්තලින් ➔ පෙ.ව. 10:15
​කරාපිටියට ළඟා වීම ➔ පෙ.ව. 11:45

​🚌 කරාපිටියෙන් පිටත් වීම
(සවස් කාලය)

​කරාපිටියෙන් ➔ ප.ව. 01:30
​ගාල්ලෙන් ➔ ප.ව. 01:45
​මත්තලට ➔ ප.ව. 03:10
​ලුණුගම්වෙහෙරට ➔ ප.ව. 03:25
​තිස්සමහාරාමයට ළඟා වීම ➔ ප.ව. 03:50

​📞 ආසන වෙන්කරවා ගැනීමට සහ විමසීම්:
​077 228 6998 | 076 207 7410

Address

Uluwitike, Baddegama Road
Galle

Opening Hours

Monday 07:00 - 18:00
Tuesday 07:00 - 18:00
Wednesday 07:00 - 18:00
Thursday 07:00 - 18:00
Friday 07:00 - 18:00
Saturday 07:00 - 18:00
Sunday 07:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Jayalath Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share